⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
draw karannawath balamu
avatar267406_271.gif
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රෑ අහසේ තරු ගනිනා අපේ කොල්ලනේ
    සීතල මීදුම අස්සේ නිදිද මල්ලියේ
    සන්ගා නැති අඩුව දැනෙනවාද මල්ලියේ
    මක් කරන්න අපි හැමෝම නෙලමු කොල්ලනේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රෑ අහසේ තරු ගනිනා අපේ කොල්ලනේ
    සීතල මීදුම අස්සේ නිදිද මල්ලියේ
    සන්ගා නැති අඩුව දැනෙනවාද මල්ලියේ
    මක් කරන්න අපි හැමෝම නෙලමු කොල්ලනේ

    :eek: radioactive area
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය පැවැති නාග්පූර් තණතීරුව ඉතාමත් දුර්වල තත්ත්වයේ තණතීරුවක් බව දන්වමින් තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට වාර්තා කර තිබේ. නවසීලන්ත ජාතික ජෙෆ් ක්‍රෝගේ වාර්තාවට අනූව ක‍්‍රියාත්මක වු අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නාග්පුර් තණතීරුව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් දින 14 ක් ඇතුළත ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

    දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව අතර නාග්පූර් හී පැවැති ටෙස්ට් තරගය දින තුනෙන් අවසන් වුයේ ඉන්දියාවට ජය අත්වෙමින් ටෙස්ට් තරගාවලියේ ජයද 2-0 ක් ලෙස ඉන්දියාවට හිමිවෙමිනි. එම තණතීරුවේදී පන්දුව අසාමාන්‍ය දග කැවීමකට ලක්වූ අතර දෙපිලේ කිසිදු පිතිකරුවකුට අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට නොහැකි විය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩික් සහ තරග තීරක කමිටු ප‍්‍රධානී රන්ජන් මඩුගල්ල යන මහත්වරු වීඩියෝ දර්ශන නරඹමින් ඒ පිළිබඳව පරීක්‍ෂයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.

    තණතීරුවේ හැසිරීම අසාමාන්‍ය තත්ත්වයේ පවතින බවට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ඒකමතිකව තීරණය කළහොත් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර එය ඇමරිකානු ඩොලර් 15,000 ක දක්වා විය හැකි බවද වාර්තාවේ. මීට අමතරව නාග්පුර් තණතීරුව මින් ඉදිරියට තිබිය යුතු ආකාරය පිළිබඳවද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමටද නියමිතව තිබේ.

    මෙම ටෙස්ට් තරගයේදී දින තුනකදී දෙපිලේම කඩුලූ 40 ක් දැවී ගිය අතර එහිදී කඩුලූ 33 ක්ම දග පන්දු යවන්නන් විසින් දවා ගන්නා ලදී. එහිදී දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 79 කට සීමා විය.

    තණතීරුව පිළිබඳව ඉන්දියානු නායකයා විරාට් කෝලිද පවසන්නේ එය පිතිකරුවන්ට අසීරු තණතීරුවක් වු බවයි. ඉන්දියානු ක‍්‍රිකට් පිලේ කළමණාකරු රවී ශාස්ත‍්‍රිද තණතීරුවේ කුමන හෝ වරදක් ඇති බව කියයි.

    දකුණු අප‍්‍රිකානු නායක හසීම් අම්ලා පවසන්නේ ඔහු ක‍්‍රීඩා කළ වසර 11 ක ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියේ දුටු දුෂ්කරම තණතීරුව නාග්පුර් තණතීරුව බවයි.