⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හ්ම්ම් එකනම් මටත් මටත් ප්‍රශ්නයක්... :confused:

    අපේ මොලේ මැතිව්ස් කාරයට නෑනෙ මචන්. අර ජයසුන්දරයට බෝලෙ දෙන්න කලින් සිරිවර්ධනයයි කිත්තගෙ ලෙග් බ්‍රේක් එකක් මූට මතක් උනේ නැති හැටි අම්මපා.


    :angry::angry::angry:

    ඔන්න බලපන් කිත්ත මේ විකට් එකේ බෝල් කලොත් ඌට විකට් එනවා සුවර්:yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12313998_1089554971057346_2923000734102103440_n.jpg


    :rofl:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කෑවා කැමනක් මදි නොකියන්ඩ...wicket ගිය හින්දා හොදා affo පජාතයි bowling නම් උපරිමයෙන්ම :(:sorry: