⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරි කම දුකකි
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මෙ හමු විමත් වාවනු නොහැකි
 

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    පළමු දිනයේදී පන්දු යෑවීමෙන් දක්‌වන ලද දුර්වලතාවය මෙන්ම පළමු ඉනිමේදී පිතිකරුවන් අනුගමනය කරන ලද වඩාත් ආරක්‍ෂාකාරී මෙන්ම මන්දගාමී වූ පිතිකරණය, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ පරාජයට ප්‍රධාන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කරයි.

    ඩුනෙඩින්හි පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ පස්‌වැනි සහ අවසන් දිනය වූ ඊයේ (14 දා) සත්කාරකයන් හමුවේ ලද ලකුණු 122 ක තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ පළ කර සිටියේය.

    ''පළමු ඉනිමේ පන්දු යවපු විදිහ වගේම පන්දුවට පහර දුන්න විදිහ පිළිබඳව ඇත්තටම මම දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා'' යනුවෙන් සඳහන් කරන මැතිව්ස්‌, ''කාසියේ වාසිය ජයග්‍රහණය කරලා මේ වගේ කොල පාට තණතීරුවක පන්දු යෑවීමේ අවස්‌ථාව ලැබුණ වෙලාවෙදි මම මීට වඩා දෙයක්‌ අපේ පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වුණා'' යනුවෙන්ද සඳහන් කර සිටියේය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පිල පළමු දිනය තුළදී පන්දුවාරයකට 4.48 දල ලකුණු වේගයක්‌ රඳවා තබා ගනිමින් කඩුලු 8 කට ලකුණු 409 ක්‌ වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කර ගැනීමට සමත්විය. වේග පන්දු යවන්නන්ට උචිත අයුරින් සකසන ලද කොල පැහැති තණතීරුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් අතින් දැඩි ප්‍රහාරයකට ලක්‌වීම කැපී පෙනුණි. එහිදී එක්‌ පන්දු යවන්නකුගේ පන්දුවාරයකට ලකුණු 04 කට වඩා රැස්‌ කිරීමට නවසීලන්ත පිතිකරුවන් සමත්වද්දී සිය පන්දු වාරය ලකුණු 03 කට අඩුවෙන් යොමු කිරීමට සමත්වූ එකම පන්දු යවන්නා බවට පත්වූයේ වමත් දඟ පන්දු යවන රංගන හේරත් පමණි.

    ''නවසීලන්තය වැනි ප්‍රබල පිතිකරුවන් සහිත කණ්‌ඩායමට පන්දු යෑවීමේදි අපේ අතින් විශාල දුර්වල පන්දු ප්‍රමාණයක්‌ යොමු වුණා. ඒ දුර්වල පන්දු ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවකට මග පෑදුවා. තරගය ඇරැඹි පළමු වාර 2 දී අපෙන් තරගය ගොඩක්‌ දුරට ගිලිහිලා ගියා. අපිට ඔවුන්ට පසුපාදයේ ක්‍රීඩා කරවන්න හොඳින් පන්දු යවන්න පුලුවන් වුණා නම් කඩුලු කීපයක්‌ මුලදීම දවාගන්න හැකියාවක්‌ තිබුණා. නමුත් අපි අසාර්ථක වුණා'' යෑයි මැතිව්ස්‌ සඳහන් කරයි.

    ''ඒ වගේම තමයි අපි පළමු ඉනිමේදි ක්‍රීඩා කරන ලද ආරක්‍ෂාකාරී පිතිකරණ රටාව. අපිට දෙවැනි ඉනිමේදී පිතිකරණයෙන් වැඩි දෙයක්‌ කරන්න බැරි වුණත්, පළමු ඉනිමේදී බලාපොරොත්තු වුණාට වඩා දෙයක්‌ දෙවැනි ඉනිමේදී ලැබීම ගැන අගය කළ යුතුයි''

    ''අපේ පිතිකරණය අංශය නියත වශයෙන්ම මීට වඩා හොඳින් පන්දුවට පහර දිය යුතුයි. අපේ පන්දු යවන්නන්ට පන්දුයෑවීම සඳහා අපේ පිතිකරුවන් මීට වඩා ලකුණු රැස්‌ කරගත යුතුයි. මේ වගේ තණතීරුවක ලකුණු 300 ක්‌ කියන්නෙ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක්‌ නොවෙයි. තරගය ඇරඹි පළමු පැය කීපයෙන් පසුව මෙය ගොඩක්‌ම පිතිකරුවන්ට උචිත විදියටයි හැසිරුණේ. ඒ අනුව බලනකොට පිතිකරුවන් අනිවාර්යයෙන්ම ලකුණු රැස්‌ කරලා කණ්‌ඩායමේ ලකුණු තත්ත්වය ඉහළට රැගෙන යා යුතුයි'' යෑයි මැතිව්ස්‌ අවධාරණය කරයි.

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    New Zealand squad for the ODI series against Sri Lanka
    Squad

    Brendon McCullum
    Martin Guptill
    Kane Williamson
    Ross Taylor
    Henry Nicholls
    Mitchell Santner
    George Worker
    Luke Ronchi
    Doug Bracewell
    Mitchell McClenaghan
    Adam Milne
    Ish Sodhi
    Matt Henry (first two ODIs)
    Tim Southee (3rd ODI)


    BLACK CAPS v SRI LANKA


    1st ODI, Dec 26 at Hagley Oval,
    Christchurch

    2nd ODI, Dec 28 at Hagley Oval,
    Christchurch

    3rd ODI, Dec 31, at Saxon Oval, Nelson

    4th ODI, Jan 2 at Saxon Oval, Nelson

    5th ODI, Jan 5 at Bay Oval, Mt Maunganui

    1st T20, Jan 7 at Bay Oval, Mt Maunganui

    2nd T20, Jan 10 at Eden Park, Auckland
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ape rate captain arenna anith hema ratakama captains la panditha da ban? un play karapu widiha agaya karapan, mata nam hithenne denata inna teams walin, godak hondama porawal inna ekama team eka NZ team eka kiyala. unge kisi oluwak ne, keri weda ne. me match ekedi unath southee ge bouncer ekak rangana herath ge oluwe weduna welawe, mecculm southee ta kiwwa aapahu oluwata aim karala bouncers danna epa kiyala.
    ape ewun peraduna kiyala, anith ewn pali ne, hondata sellam karana ewunwa agaya karapan.
    Man panditha kiwwe Lankawa paradunata newei macho....Paradenawa kiyala kohomath man dannawa......:rolleyes::rolleyes:
    Man nan hithena widihata me series eke Lankawa Test,ODI newei T20yak hari amaruwen dinagaththoth loku deyak...Me NZ team eka unge ithihase hodama NZ team eka...Richard Hadley,Martin Crow kaletath wada....:yes::yes:
    Dan inna ekama team eka oonama ratakata gihin kohoma hari paja wenne nethuwa wada pennala enta puluwan team eka...Eka SA walatawath ba...Test wala...(Indiyawen paja una hati dakkane....)
    NZ aus gihin ara Day night test eke Nathen Lyonge dicision eka hambunanan e test series ekath draw...Perth wala 2nd test eka beruwa hati katawathma karanta ba....
    Williamson kiyanne dan loke inna hodama bata.....(AB ta wada hodai....)Onnama thanaka gihin genuin test innings ekak uta gahanta puluwan...Ohe wannanne nethuwa hari digata block karanne nethuwa....
    Bowling up eka supirima supiri...Bench strength eka marai..fast bowlersla oona tharan...:yes::yes:
    Keeparaya maru..Watling..uge maru batting..oona welawe thama u gahanne....:yes::yes::cool:
    Macculum Captain......U wenuwen team eka oona deyak karai.....Captaicy hambunama thama u negala awe..Indiyawata match beranta gahuwa tripple centuryen thama u..gata hadagaththe....Passe u Sarjha waladi Pakkonge redi galewwane.....E teat ekedi thama Macca uge minihek widihata mature una eka pennuwe...Phil Huges wenuwen shokaya palakarala.....e siddiya thama NZ team eka wenas kareth...un tharan lassanata cricket gahana team ekak aye ne....:baffled::yes::yes::cool::cool:

    Ranganayata bouncer daddi..Mcca kiyanne rib ekata dapan short legta catch eka ganta kiyala...bounce karana eka nawaththanta kiyanne ne....:confused::confused:

    Macculum hogak dura awilla...,minihek widihatai,Cricketer kenek widihatai..,Captain kenek widihatai...
    Eth issara u ehema ne.....;););););)

    Mathakada 2006/7 Lankawa NZ gihilla Sanga amaru pitch Christchurch eke 100k gahapuwama celebrate karanta giya muraliyawa run out kare Macca thama....Hodawelawata Chamara silva 150k gahalai,Muraliya karakawalai..api 2nd match eka dinnane.....:P:P:P

    Muttiah Muralitharan's amazing run out @ Christchurch v.s NZ


    Brendon McCullum Cheating - New Zealand's Wicket Keeper - 2010


    Macculumaya dan niyama dial eka....Day Night test eke Lyon ge uot eka gana u wadiya katha karewath ne...match eka iwara wela...Bari welawakwath ooka Indiyawata ehema unanan iwarai...!


    Man asama NZ team ekata....Lankawata kamathi ithin ape rata hinda...eth eke dan playarayek kiyala balanta ekek inne Mathews witharai..Chandiyath innawa...,Karuwa hadila awoth hodai...
    Eth kauda kamathi neththe Williamson Bat karanawa balanta..,Mcculumayage captaincy,batting balanta..,Boult,Saouthee swing karanawa balanta.....;););)

    panditha kiyana ekata therum godai.....!;);)
    wachane wadiya ganan ganta epa.....
    :love:
    eth apita mccage kalin karapu declaration ekata padamak ugannanta thibba...eka aggressive wadi...Ape team eka thuttu dekata dalai u me flat pitch eke kalima decly kare..(wassath hethuwak thama...)
    Uwa leseyen baya karanta ba...Eth giyapara api eka kara NZ gihin...2nd test eke..Koheda,Nuwan Pradeepaya catch eka athaariyane.......!:P:P:P:P:P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10553736_1120691187956149_2346314566139209357_o.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    New Zealand squad for the ODI series against Sri Lanka
    Squad

    Brendon McCullum
    Martin Guptill
    Kane Williamson
    Ross Taylor
    Henry Nicholls
    Mitchell Santner
    George Worker
    Luke Ronchi
    Doug Bracewell
    Mitchell McClenaghan
    Adam Milne
    Ish Sodhi
    Matt Henry (first two ODIs)
    Tim Southee (3rd ODI)


    BLACK CAPS v SRI LANKA


    1st ODI, Dec 26 at Hagley Oval,
    Christchurch

    2nd ODI, Dec 28 at Hagley Oval,
    Christchurch

    3rd ODI, Dec 31, at Saxon Oval, Nelson

    4th ODI, Jan 2 at Saxon Oval, Nelson

    5th ODI, Jan 5 at Bay Oval, Mt Maunganui

    1st T20, Jan 7 at Bay Oval, Mt Maunganui

    2nd T20, Jan 10 at Eden Park, Auckland

    elaz matti henry the play karanawada dane mata therenne me henry mechara ape eun paradinawata ada une ai kiyala.:P:P:rofl::rofl: