⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
    ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.

    i thought the same:(:(:(:(:no::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12141652_447879455405841_2349951217098795243_n.jpg

    :rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන් මේ මැච් එකෙත් ගොලුබෙල්ලෝ වගේ බැට් කරයිද දන්නේ නැහැ. 50 ඕවර් මැච් වල 300ක් ගහන උන්ට unlimited ඔවෙර්ස් වලින් 250ක් ගහගන්න බැහැ කියන්නේ හැරුම දුර්වල තත්වයක්. නවසීලන්තේ උන් නම් t20 එකක් ගහනවා වගේ test ගහන්නෙත්. අන්තිමට වැදගත් වෙන්නේ ලකුණු හින්ද එක තමයි හරිම විදිහ. බෝල් කෑවා කියල මැච් එකක් දිනන්න බැහැනේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ උන් මේ මැච් එකෙත් ගොලුබෙල්ලෝ වගේ බැට් කරයිද දන්නේ නැහැ. 50 ඕවර් මැච් වල 300ක් ගහන උන්ට unlimited ඔවෙර්ස් වලින් 250ක් ගහගන්න බැහැ කියන්නේ හැරුම දුර්වල තත්වයක්. නවසීලන්තේ උන් නම් t20 එකක් ගහනවා වගේ test ගහන්නෙත්. අන්තිමට වැදගත් වෙන්නේ ලකුණු හින්ද එක තමයි හරිම විදිහ. බෝල් කෑවා කියල මැච් එකක් දිනන්න බැහැනේ.

    :oo::oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ උන් මේ මැච් එකෙත් ගොලුබෙල්ලෝ වගේ බැට් කරයිද දන්නේ නැහැ. 50 ඕවර් මැච් වල 300ක් ගහන උන්ට unlimited ඔවෙර්ස් වලින් 250ක් ගහගන්න බැහැ කියන්නේ හැරුම දුර්වල තත්වයක්. නවසීලන්තේ උන් නම් t20 එකක් ගහනවා වගේ test ගහන්නෙත්. අන්තිමට වැදගත් වෙන්නේ ලකුණු හින්ද එක තමයි හරිම විදිහ. බෝල් කෑවා කියල මැච් එකක් දිනන්න බැහැනේ.

    CWaGtcXUEAAfXp3.jpg

    :dull::dull: