⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    giya bn aparade :(

    අපරාදේ බන් හොදට ගගහා හිටියා මං ටීවී එක දාල ලකුණු බලලා මේ කියන්න ආවෙ සුපිරියට ගහනවා කියලා එකම ඕවරේ ගිහිල්ලනේ බන් දෙකක් කම්පුටරේ ඔන් වෙන වෙලාවේ :dull::dull:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපරාදේ බන් හොදට ගගහා හිටියා මං ටීවී එක දාල ලකුණු බලලා මේ කියන්න ආවෙ සුපිරියට ගහනවා කියලා එකම ඕවරේ ගිහිල්ලනේ බන් එකක් කම්පුටරේ ඔන් වෙන වෙලාවේ :dull::dull:

    ow bn boult karayage over ekata giye nathnam supriryata thibba :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :no::no: අපරාදේ බං දැන් නං 350 + ගහන්න බැරි වෙයි පේන විදියට මැතිව්ස් ඉන්න නිසා ටිකක් හරි ඉඩක් තියනවා :dull:

    ow bn ada nam gahuwa meh podi podi mistake nisa kela wune wahinwada koheda :lol: