ලංකාවේ ක්‍රිකට් හදන්න නම් odi & t20 ටීම් එකට එන්න නම් අනිවාර්යෙන් test play කරන්න ඕන කියල නීතියක් ගේන්න ඕන. නැත්තන් ක්‍රීඩකයෝ සල්ලි හොයන්න තියෙන පෙරේතකමට odi & t20 විතරක් සෙල්ලන් කරනව . අන්තිමට test වලට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරයි. test cricket වලින් විතරයි ක්‍රීඩකයෙක්ව හදන්න පුළුවන්. එකට මෑතක තියෙන හොදම උදාහරණ දෙක තමයි කුසල් පෙරේරා සහ චමීර. මේ මැච් එක නම් පැරදුනාට දුකක් නැහැ ෆයිට් එකක් දීල පැරදුන හින්ද. නින්දාවක් නැහැ.

ලංකාවේ ක්‍රිකට් හදන්න නම් odi & t20 ටීම් එකට එන්න නම් අනිවාර්යෙන් test play කරන්න ඕන කියල නීතියක් ගේන්න ඕන. නැත්තන් ක්‍රීඩකයෝ සල්ලි හොයන්න තියෙන පෙරේතකමට odi & t20 විතරක් සෙල්ලන් කරනව . අන්තිමට test වලට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරයි. test cricket වලින් විතරයි ක්‍රීඩකයෙක්ව හදන්න පුළුවන්. එකට මෑතක තියෙන හොදම උදාහරණ දෙක තමයි කුසල් පෙරේරා සහ චමීර. මේ මැච් එක නම් පැරදුනත් දුකක් නැහැ ෆයිට් එකක් දුන්න හින්ද . නින්දාවක් නැහැ.
Sirawata thisarayatath test play karawanna ONI hadila ewi bohowita
ලංකාවේ ක්‍රිකට් හදන්න නම් odi & t20 ටීම් එකට එන්න නම් අනිවාර්යෙන් test play කරන්න ඕන කියල නීතියක් ගේන්න ඕන. නැත්තන් ක්‍රීඩකයෝ සල්ලි හොයන්න තියෙන පෙරේතකමට odi & t20 විතරක් සෙල්ලන් කරනව . අන්තිමට test වලට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරයි. test cricket වලින් විතරයි ක්‍රීඩකයෙක්ව හදන්න පුළුවන්. එකට මෑතක තියෙන හොදම උදාහරණ දෙක තමයි කුසල් පෙරේරා සහ චමීර. මේ මැච් එක නම් පැරදුනත් දුකක් නැහැ ෆයිට් එකක් දුන්න හින්ද . නින්දාවක් නැහැ.

අඩෝ බය වෙන්න එපා අපි හෙට දිනනවා![]()

test walin thamai technique, temperament, skill, absorbing pressure okkoma darunuma widihata test wenne, dan limited overs cricket modern greats la gaththoth okkoma wage honda test players la mokada unge technique eke indan okkoma hadila tiyenne test gahala
technique, skill, patience okkoma hondata hadennet test gahala.willimson කාරය ඉන්නකන් දිනන එක නම් සුවර් නැහැ. චමීරට විකට් 10 ගන්න පුළුවන් උනොත් නම් පැරදුනත් දුක නැහැ. he deserve it
meka dinanna amarui ban, thawa 100 runs wath tibba nam sure but dan nam sure ekak na, herath or chameera magic spell ekak dammoth arenna arun defa dinanawa 
Thisara, kapugedara, shehan jayasuriya, vandersay, bhanuka, මේ ඔක්කොම වගේ ටෙස්ට් ගහන්න ඕන. A ටීම් එකේවත් ඉන්න වටින්නේ නැති කිත්රුවන් වගේ උන් දාගෙන ක්‍රිකට් ගොඩගන්න බැහැ. ඔය මොක කරලත් වැඩක් නැහැ ඉස්තිර කෝච් කෙනෙක් නැතුව. හොදට අත්දැකීම් තියෙන කෝච් කෙනෙක් ලගදීම ගත්තේ නැත්තන් world t20 එක කොට උඩ. dav whatmore උනත් කමක් නැහැ. මොකද පොර දක්ෂයි වැටිලා ඉන්න කණ්ඩායම් නැගිට්ටලා ගන්න, අනික experience හොදට තියෙනව.