⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    dennama Cristian
    mathews_getty1405.jpg

    Me paka thamai wede kewe.
    Me paka captain kamata hari naaaaaaaa :growl:

    RusselArnold.jpg

    Mu mathews ge redi apullanawa.
    Mun denna gal karayoda koheda.
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ඉන්දියන් කාරයෝ උඩ පනිනවා බං cricinfo එකේ. මොනවා කරන්නද ඉවසන්න වෙනවා....
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    හොර අවුට් 2කක් ගියා අපෙ වුන් කා ගත්තා අපි පෑරදුනා
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    dennama Cristian

    Dennama tamil

    මෙහෙම කියන්න එපා යකුනෙ දෙන්නම ලන්කාවෙ අර්නොල්ඩ් කරයා නිව් සිලන්ඩ් වල ඉදන් මුව සූද්ද කරන් නෑතිව මොන කරන්නද අරපෑත්තෙ වුන් මුව කන්න නෙ බලන් ඉන්නෙ

    මෑතිවුස් ගෙ කෑප්ටන්සි එක නම් චා :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12366488_1095722650440578_8769658308801179207_n.jpg

    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12366488_1095722650440578_8769658308801179207_n.jpg

    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    Respect :cool:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    Ehama kiwwata bun Malinga WT20 eke hodta ball kale nathi unoth dial ekata Next league okkoma nathi wenawa dan wayasath ekka :)

    Anyway good decision ! :cool: