⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    dialog බුරුවො එකත් block කරයි.
    Ehema karanna puluwanda? :shocked:

    wjfgix.jpg

    Translate from Indonesian. :lol:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    Hooray! Admired.
    11.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    12366488_1095722650440578_8769658308801179207_n.jpg

    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    :cool::cool: thats my boy :love::love::P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    12366488_1095722650440578_8769658308801179207_n.jpg

    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    :cool::cool::cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "Playing only his third and fourth Tests, Dushmantha Chameera was easily Sri Lanka's best bowler"

    228659.jpg

    චමීර ටෙස්ට් 20 විතර ගහනකොට හොඳට හැදිලා එයි. අනිත් පැත්තෙන් විශ්ව හදලා ගත්ත නම් සුපිරි ඇටැක් එක්ක දෙන්න පුලූවන් බං. අපේ ක‍්‍රිකට් අනාගතයේ චමිර - විශ්ව හොඳම පන්දු යවන සුසංයෝගය වෙයි කියලා මම හිතනවා. :):):):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12366488_1095722650440578_8769658308801179207_n.jpg

    ලංකාවේ, මාලිංගට කුනු විදිහට බැනපු අයටයි, සාධාරණ විදිහට විවේචනය කරපු අයටයි කියන්න තියෙන්නෙ වැරැද්දක් කරපු වෙලේ බැන්නා, විවේචනය කලා වගේම හොද දෙයක් කරපු වෙලාවක හුරේ කියන්නයි,අගය කරන්නයි බැරි නම් මීට පස්සෙ ක්‍රිකට් බලන්න එපා.රගර් වගේ එකක් බලන්න පටන් ගන්න.

    ubath eka eka ewa kiva nea :P