⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
owwa ohoma wenne kusal mendisge balawath hadahana nisalu. :dull: den uta ODI wlath open karanna puluwan :shocked:

specialize astrologer
Bluebat :dull:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මට හිතෙනවා කුසල්ගේ කේස් එක පිටි පස්සේ ඉන්දියන් බුකි කාරයෝ ඉන්නවා කියලා :( කවුද දන්නේ මු කන බොන දෙයකට මොනවා හරි දැම්මද කියලා :no: කොහොම වුනත් අයිසීසි එක කියන්නේ ඉන්දියන් ක්‍රිකට් බොඩ් එකේ අනිත් පැත්ත
 
Last edited:

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට හිතෙනවා කුසල්ගේ කේස් එක පිටි පස්සේ ඉන්දියන් බුකි කාරයෝ ඉන්නවා කියලා :( කවුද දන්නේ මු කන බොන දෙයකට මොනවා හරි දැම්මද කියලා :no: කොහොම වුනත් අයිසීසි එක කියන්නේ දැන් ඉන්දියන් ක්‍රිකට් බොඩ් එකේ අනිත් පැත්ත

    ow samahara wita ehama wennath puluwan :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    It's confirmed Kusal PERERA has been banned for 4 years by the ICC, now he can appeal to reduce the ban if he can prove it's unintentional. - @AzzamAmeen
    via Twitter

    :(:(

    4 k hodatama wadi ban :(

    mn hithnne oka aran thiyena drug eke category eka sahena barapathalai wage....
    4Y kiynne na itn aye loweth wadak nathi weida mnda....
    aparade itn... :(

    oya pakisthan unta gdak une oka.hoda un set ekakma enne nathuwa giya drug case hinda....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    හෙට මැච් එකට මොකක් වේවිද සින්හලුනේ :)

    මැකලම් සමු ගන්න නිසා NZ උන් මානසිකව වැටිලද දන්නේ නැහැ :P

    කුසල් හිටියා නම් දිනනවා සුවර් :(

    රෙෆ් pont 1291,කොටුවක් පනින්න 09ක් මදි :rofl:

    ado mc yanwada :lol::lol:
    lokuma dyak :lol::lol:

    dinanna puluwan machn.
    kusaltha komath form unothne gahanne.

    mn hithnne chandimal > mathews > dilshan > siriwardana mun tika hodata gauwoth goda.thirimanne nm me asia pitch wala pahu giya tike karapu hatiyata meke dega nataida danne na :lol::lol:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    It's confirmed Kusal PERERA has been banned for 4 years by the ICC, now he can appeal to reduce the ban if he can prove it's unintentional. - @AzzamAmeen
    via Twitter

    :(:(

    Fuck ICC, we just got a great Christmas gift, man he started to perform really well lately damn it :baffled: This Sri lankan team badly needs him for T20 worldcup :dull: God please help us to get him back :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mn hithnne oka aran thiyena drug eke category eka sahena barapathalai wage....
    4Y kiynne na itn aye loweth wadak nathi weida mnda....
    aparade itn... :(

    oya pakisthan unta gdak une oka.hoda un set ekakma enne nathuwa giya drug case hinda....

    Fuck ICC, we just got a great Christmas gift, man he started to perform really well lately damn it :baffled: This Sri lankan team badly needs him for T20 worldcup :dull: God please help us to get him back :rofl:

    :(:( dan ithin adala wadakuth na ban Kusal ge waraddak thiyenawa mona unath thaman gana thamn balaganna one ohoma sportsman kenek unama specially.. kauruth balen kawuwe nane. :sorry: don't think even god can help us here :oo: