ehemawath moko..
lankawe team eka hariatama kiuwa order ekath ekkama mendis nathuwa
unge team eke williamson,anderson,neesham,elliot,southee,boult gahanne na kuwa ekath hari
188 oya pitch eke athi.kalin WC eke gahaou match eke 218i gahuwe api.eth wicket 7k 8k ghin anthimata amaruwen match eka NZ un dinne..
meke ape un nidagena wagene oi field karala thiyenne arunta ikmanata gahala iwara karapan gedara yanna one wage..
palayan rilaw tika thopi danne nathnan![]()


චමීර short bold දාලා විතරක් නම් හරි යන්නේ නැහැ මාලිංග වගේ තව variations හදා ගන්න ඕන ..
බලපන්කො Aus වල Josh Hazlewood,Next මැක්ගාර්ත් කියාගෙන ආවේ,දැන් මැක්ගාර්ත් වඩා හොදයි
අපේ national team එකේ fast bowlers වඩා Aus club fast bowlers ලා හොදයි,ඕකයි තිත්ත ඇත්ත
williamson,anderson,neesham,elliot injured කුකුලෝ
Boult rested for first three SL ODIs( December 14, 2015)
ලංකාවේ ටීම් එක කියන එක වැඩක්ද බන්![]()



ඒ ක්‍රිඩකයන්ගේ ආත්ම ශක්තිය ගැන ඇත්තෙන්ම අගය කරන්න ඕනා kmc madushan adanwada koheda thama nah
![]()
Henry bahapan do eliyata
![]()
Henry L![]()
Henry L![]()
Henry L![]()
Henry be like
![]()
මැට් හෙන‍්රි![]()




