මම අහලා තියෙන විදියට මිට අවුරුදු 11 කලින් අද වගේ දවසක චන්දිමාල් සුනාමියෙන් බේරෙන්න දුවලා තියෙන්නේ ක්‍රිකට් බැට් එක අරගෙන, එහෙම මානසිකත්වයකින් ඉදලා අද ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබුන එකත් භාග්‍යයක් චන්දිමාල් ඒ වේලාවේ නවසීලන්ත ශ්‍රි ලංකා තරඟය ටිවී එකෙන් බල බල ඉදලා තියෙන්නේ තරංගගේ ගෙදරත් සම්පුර්ණයෙන්ම විනාශ වුනා සුනාමියෙන්ඒ ක්‍රිඩකයන්ගේ ආත්ම ශක්තිය ගැන ඇත්තෙන්ම අගය කරන්න ඕනා
ඔය සෝමාලියන් කාරයෝ ගැන මගෙන් අහගන්න එපා.
ඒ ක්‍රිඩකයන්ගේ ආත්ම ශක්තිය ගැන ඇත්තෙන්ම අගය කරන්න ඕනා 




ane ban ubalath..
sirawata apahu e wage set ekak kawada hedida danne ne ban.

ලැජ්ජාවෙන් බේරෙන්න

