⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    1424441_1128443867180881_6106658712022344772_n.jpg

    අපේ සිංහ පැටව් ටික ලකුණු වැඩ්යෙන් ගහලා මේපාර:)

    heta match eke hodin hari narakin hari kawahari pallehata dala hari kapuwa udin gassapan :angry::angry:

    ඇයි යකෝ එද ඌ මුල් over 10 ඇතුලත නේ ගහන්න ආවේ..කෝ ගැහුව්වද?:P
    මෙන්ඩ්ස් නම් හලන්න ඔන:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ සිංහ පැටව් ටික ලකුණු වැඩ්යෙන් ගහලා මේපාර:)

    ea gana api adambara wenna one, ow :)

    ඇයි යකෝ එද ඌ මුල් over 10 ඇතුලත නේ ගහන්න ආවේ..කෝ ගැහුව්වද?:P
    මෙන්ඩ්ස් නම් හලන්න ඔන:dull:

    :P ehema neme ban poddak hithapan u pure batsman kenek. all rounder kenek neme.no 7 gahala kannada?

    dan eda match situation eka gaththama no 7 awa kiyanne uta patta pressure ban mokada u dannawa u giya gaman bowlers la inne kiyala.

    ehema nathnan hithamu ape uda ewun tika patteta gahuwa kapu anthimata aawa wananna. wadunoth hari nathnan sorry :dull:

    u aniwa uda gahanna one ban :dull: ape harak mathakada issara Thirimanne wath no 7 gahuwa? eka eeta hapan habai. ane manda ban kapu wa kana eka witharai wenne :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Massive news: ICC provisionally suspends Pakistan legspinner Yasir Shah for breaching anti-doping code

    from twitter

    :dull::dull::dull:

    India උන් කරන්නේ ඔය,දැන් ක්‍රිකට් ගහන්නේ උන් විතරයි,අනිත් උන්ට ගේම දෙනවා :growl::growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol: oka patta sinduwa habai :P

    කපුවා වැඩක් නැහැ

    උට වඩා හොදට සචිත්‍රට ගහන්න පුළුවන්,උට බෝලර් කරන්නත් පුළුවන්

    කපුවා වෙනුවට ගන්න ඕන Pure Batman කෙනෙක්,හොද ස්ථාවර player කෙනෙක් ගන්න ඕන..

    අනික මිලින්ද ඉන්දෙද්දී කපුවා වගේ එකෙක් පොල් ගාන්නද

    මෝඩ සිලෙක්ෂන් :dull::dull:

    ඔන්න T20 නම් අවුලක් නැහැ,දැන් කුසලුත් නැති නිසා 06ක් ගහන්න පුළුවන් එකෙක් ඉන්න ඕනනේ :P

    ඉස්සර නම් කැපුවට කිව්වේ රෝහිත් ශර්මා කියලා,එත් රෝහිත් කරයා දැන් ඉන්දියාවේදී නම් ගහනවා ඇටි හැලෙන්න.මේ යකා එහෙමවත් ගහන්නේ නැහැ :lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ea gana api adambara wenna one, ow :)

    :P ehema neme ban poddak hithapan u pure batsman kenek. all rounder kenek neme.no 7 gahala kannada?

    dan eda match situation eka gaththama no 7 awa kiyanne uta patta pressure ban mokada u dannawa u giya gaman bowlers la inne kiyala.

    ehema nathnan hithamu ape uda ewun tika patteta gahuwa kapu anthimata aawa wananna. wadunoth hari nathnan sorry :dull:

    u aniwa uda gahanna one ban :dull: ape harak mathakada issara Thirimanne wath no 7 gahuwa? eka eeta hapan habai. ane manda ban kapu wa kana eka witharai wenne :dull::dull:

    වෙන දෙන්න තැනකුත් නැනේ බන් ඌට
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කපුවා වැඩක් නැහැ

    උට වඩා හොදට සචිත්‍රට ගහන්න පුළුවන්,උට බෝලර් කරන්නත් පුළුවන්

    කපුවා වෙනුවට ගන්න ඕන Pure Batman කෙනෙක්,හොද ස්ථාවර player කෙනෙක් ගන්න ඕන..

    අනික මිලින්ද ඉන්දෙද්දී කපුවා වගේ එකෙක් පොල් ගාන්නද

    මෝඩ සිලෙක්ෂන් :dull::dull:

    ඔන්න T20 නම් අවුලක් නැහැ,දැන් කුසලුත් නැති නිසා 06ක් ගහන්න පුළුවන් එකෙක් ඉන්න ඕනනේ :P

    ඉස්සර නම් කැපුවට කිව්වේ රෝහිත් ශර්මා කියලා,එත් රෝහිත් කරයා දැන් ඉන්දියාවේදී නම් ගහනවා ඇටි හැලෙන්න.මේ යකා එහෙමවත් ගහන්නේ නැහැ :lol::lol:

    thopita oluwen hitan kiuwath wadak na :no::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eka thama ban awula :(:( ekama option eka thirimanne wa ain karala Thisara wa aran uwa no 7 dala kapu wa udata ganna eka.. eka wenneth nane :dull:

    උබට පිස්සුද කපුවා ගහනෙන් නැහැ ලොවෙත්..

    උ හොදයි පොල් ගාන්න :rofl::rofl::rofl: