⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    530510_10201395630369903_2359854151440512494_n.jpg
    එදත් අදත් කවදත් මෙන්ඩිස් නම් හිනාවෙලා ඉන්නවා මොනවා වුනත් :D
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    :lol: nawa gilunath baan choon pora :P
    eka neme balahanko mun gewal athuleth jersey adan inne :D

    ඔව් බන් පරාද වුනු මැච් වලත් අනිත් එවුන් මූන බෙරි කරන් යද්දි මෙන්ඩිස් හිනා වෙවී යනව :lol:
    ඒක තමයි හිතනවට වඩා එහෙ පට්ට හීතලක් තියනව ඇති නේද ?
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    :( kauru hari patta performance ekak denna one bowling walin.. mokek hari ona pukak nothing to lose kiyala atha diga arala gahanna one.. nathnan kohomath paradai wage ban :(:dull:
    අර ෆයිනල් මැච් එකෙදි මැතිව්ස් ඉන්දියවට ගැහුවා වගෙ කවුරුත් බැට් කරනවනම් හෙට මොකක් හරි කරගන්න පුලුවන් වෙවී බෝලින්ග් වලින් ලොකු දෙයක් කරාවි කියල නම් හිතන්න අමාරුයි :no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් පරාද වුනු මැච් වලත් අනිත් එවුන් මූන බෙරි කරන් යද්දි මෙන්ඩිස් හිනා වෙවී යනව :lol:
    ඒක තමයි හිතනවට වඩා එහෙ පට්ට හීතලක් තියනව ඇති නේද ?[/SIZE]

    ow uge ekama emotion eka hina weema :P
    ow NZ kohomath heethalai pitin awama ithin gewal athulath heethalai thama :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අර ෆයිනල් මැච් එකෙදි මැතිව්ස් ඉන්දියවට ගැහුවා වගෙ කවුරුත් බැට් කරනවනම් හෙට මොකක් හරි කරගන්න පුලුවන් වෙවී බෝලින්ග් වලින් ලොකු දෙයක් කරාවි කියල නම් හිතන්න අමාරුයි :no:

    ow ban but mage nan hopes na :no::dull::dull::dull:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    හෙට දිනනවා ඔන්න බලපන්කො :frown::frown:
    එල එල අපිත් බලන් ඉන්නෙ දිනනකන් බන් කෝ මුන් දිනන්නෙ නෑනෙ
    තුන්වැනි මැච් එක අපි දිනනවා බන්..බලපන්කො :dull:
    තුන් වෙනි එකද :rofl: උඹ කියන්නෙ පිච් එක වෙනස් වෙන නිසා නෙ බලමු
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එල එල අපිත් බලන් ඉන්නෙ දිනනකන් බන් කෝ මුන් දිනන්නෙ නෑනෙ

    තුන් වෙනි එකද :rofl: උඹ කියන්නෙ පිච් එක වෙනස් වෙන නිසා නෙ බලමු

    මගුලක් කතා කරනවා,හෙට ගහන්නෙත් කලින් ground එකේද :sorry::eek:

    එක දන්නෙත් දැන් :dull:

    මොනවා උනත් පොතේ හැටියට අපි තුන්වැනි මැච් එක දිනනවා :P
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    kmc madhushan
    henry l (w.k)
    rated r
    sudokuu
    BlueBat
    Fox C2
    SLCRI
    3rdEye
    no_comment
    asylum
    chami_84
    kellsupun(C)(W.B)

    mage team eka

    එල මම නො.3 bat කරන්න අසාම තැන :baffled::rofl::rofl:
    ශානුද්රි තමා man of the match ට දෙන්නේ :P