⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

වැරදුන එක අල්ලන් නහින්නේ හරියට කිව්වා ඒවා බලපන් හෙන්රියෝ :angry::P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

owa kata unath kiyanna puluwan ban ehenam kalin match eke ape team eke XI hariyatama kiuwe man :rofl: WI series eke hama match ekama dinana paradina eka gana man kiuwe :rofl: ane nikan palayan ban yanna :rofl::P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Afghanistan break into top 10 of ODI rankings

225493.3.jpg

Afghanistan's 49-run win in the first ODI against Zimbabwe in Sharjah on Friday meant they displaced Zimbabwe to enter the top 10 in the ICC ODI charts for the first time.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අද තරඟය විතරක් නෙමෙයි.. මේ සංචාරයම ගැන කියනව නම් කියන්න දේවල් ටිකක් තියෙනවා..
    මට පේන වැදගත්ම දේ තමයි ඇන්ජලෝගේ ප්‍රශ්නය.. මේ සංචාරයත් එක්ක ඇන්ජිගේ කොට බෝලෙට තියෙන දුර්වලතාවය ලෝකෙ හමුවේ නිරාවරනය උනා.. ඒ කියන්නේ ඉස්සරහට ඇන්ජිට එරෙහිව හැම රටක්ම මේ උපක්‍රමය යොදාගන්නවා.. අනිත් එක තමයි ඇන්ජි ඉස්සර ගහපු පාරවල් දැන් ගහන්නේ නැහැ.. ඉස්සරහට ඇවිල්ලා මිඩ් ඕෆ් උඩින් ගහන පාර ගහපු කාලයක් මතක නැහැ, එහෙම වෙන්නේ ඇයි?මට පේන හේතුව තමයි ඇන්ජි මුලින් එහෙම ගැහුවේ මහේල සංගා ඉද්දි.. දැන් ඇන්ජි තමයි ටීම් එකේ ඉන්න වගකීම වැඩිම බැටා.. ඉතින් ඇන්ජි හිතාමතාම ඒ පාරවල් හංගගෙන, වෙනදා කොට බෝලෙට ගහපු කෙනා අද ඒවා යන්න අරිනවා, නැත්නම් ෆ්ලික් කරන්න හදනවා.. අද උනෙත් ඒකයි.. මේ දේ ඇන්ජිම තේරුම් අරගන්න ඕන.. මගේ නම් අදහස ඇන්ජි තමන්ගේ නෝමල් ගේම ගහන්න ඕන කියලා..
    අනිත් එක තිරිමාන්න.. තිරි තරම් චාන්ස් හම්බ උන කෙනෙක් ලංකාවේ නැහැ.. එච්චර චාන්ස් හම්බ වෙලත් අසාර්ථක උන කෙනෙක් ලොවෙත් නැහැ.. තිරි කොහොමටවත් අදක්ෂයෙක් නෙමෙයි.. ඒත් තරඟ වලදි ඒ දක්ෂකම ලකුණු වලට පෙරලන්න තිරිට බැහැ.. ඒක අනේක වාරයක් ඔප්පු වෙලා ඉවරයි.. තේරීම් කමිටුව බලාපොරොත්තු තියාගෙන අවස්ථාව දෙනවා.. ඒත් හරි ගියේ නැහැ.. තිරි මේ ගන්නේ වෙන බැටෙක්ගේ අවස්ථාවක්.. වෙන කොල්ලෙක්ට උඩට එන්න තියෙන අවස්ථාවක්.. තේරීම් කමිටුව සහ තිරි මේක තේරුම් ගන්න ඕන..
    රටක් විදියට ගත්තම අපි අද ඉන්නේ ගොඩක් අමාරු තැනක.. ගොඩක් කියන්නේ ගොඩක්ම අමාරු තැනක.. සංගා මහේල ගියා, කුසල්ට ප්‍රශ්නයක්, මාලිංග ගහන්නේ නැහැ.. දිල්ශාන් ඇන්ජිට රන්ස් නැහැ.. බෝලර්ස්ලා විකට් ගන්නේ නැහැ.. ලකුනු නවත්තන්න බැහැ.. මේ වෙලාවේ අපි කරන්න ඕන අපේ ටීම් එක තනි කරන එක නෙමෙයි..
    පෝස්ට් හද හද අපහාස කරන එක නෙමෙයි.. දුකයි තමයි.. ඒත් අපි සිතුවිල්ලකින් හරි ඒගොල්ලන්ට සහය වෙන්න ඕන..
    අද හෙට නොවුනත් ලගදිම අපේ කොල්ලෝ හොද තැනකට එයි..
    ඒ එනකම් අපි අපේ කොල්ලෝ ටික තනි කරන්නේ නැතුව හිතින් හරි ලඟින් ඉමු..
    ජය වේවා!

    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes::yes::yes::cool:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes::yes:
     
    තව ඔහොම කියා කියා ඉදන් :P

    2016 ලංකාවේ ක්‍රිකට් ඉවර වෙනවා නිශාන්ත රණතුංග සබාපති උන් ගමන් :love:

    2014 හොදම ටීම් එක අපි..කොහෙවත් නැති ඉන්දියා ටුවර් එකක් දාල නිසන්තයා සල්ලි හබ්බ කරන්න ලංකාවේ ක්‍රිකට් කෑවා,එදා ඉදන් අපේ උන් හොදට කනවා :angry:

    උප සබාපති අර්ජුන :baffled:

    ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකරන්නේ ඇයි,උන්ගේ වැරදි වලට එරෙහි නොවන්නේ ඇයි,I DON'T KNOW WHY :dull:

    දිල්ශාන් ඇන්ජිට රන්ස් නැහැ..
    ඩිල්ෂාන්ට රන්ස් නැහැ :rofl::rofl::rofl: උබ ආසාවට ගිය ටුවර් මැච් බැලුවද :P
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තව ඔහොම කියා කියා ඉදන් :P

    2016 ලංකාවේ ක්‍රිකට් ඉවර වෙනවා නිශාන්ත රණතුංග සබාපති උන් ගමන් :love:

    2014 හොදම ටීම් එක අපි..කොහෙවත් නැති ඉන්දියා ටුවර් එකක් දාල නිසන්තයා සල්ලි හබ්බ කරන්න ලංකාවේ ක්‍රිකට් කෑවා,එදා ඉදන් අපේ උන් හොදට කනවා :angry:

    උප සබාපති අර්ජුන :baffled:

    ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකරන්නේ නයි,උන්ගේ වැරදි වලට එරෙහි නොවන්නේ ඇයි,i DON'T KNOW WHY :dull:

    එහෙනම් ඔය මහත්තයා කියනන් බලන්න මේකට විසදුමක්..
    විග්‍රහයක් එක්ක කරන්න..
    බනින එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්..
    ඊට වඩා දෙයක් එක්ක මේකට රිප්ල්යි එකක් දාන්නකෝ මහත්තයෝ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එහෙනම් ඔය මහත්තයා කියනන් බලන්න මේකට විසදුමක්..
    විග්‍රහයක් එක්ක කරන්න..
    බනින එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්..
    ඊට වඩා දෙයක් එක්ක මේකට රිප්ල්යි එකක් දාන්නකෝ මහත්තයෝ..

    මුලින්ම ක්‍රිකට් බෝඩ් එක හදලා ඉන්න ඕන.. මුදල් මත ක්‍රීඩාව විකුනම් කන කාලකන්නි ටික අයින් කරන්න ඕන :dull:

    දැන් තියෙන තත්වේ බරපතල නිසා හැම ක්‍රිඩකයෙක්ගේ වෙන වෙනම අරන් ඔවුන්ගේ දුර්වලතා හදන්න ඕන..

    උදා :- තරංග ගමු,තරංග හදලා ගතත්තොත් තාමත් ලොකු දෙයක් කරන්න පුළුවන්
    කවුරුවත් උගේ වැරදි හදන්නේ නැහැ,උටත් උගේ වරද්ද හදා ගන්න බැරි කමක් තියෙන්නේ..අපි උව වෙනම training කරන්න ඕන.. අපේ හොදම පන්දු යවන්නෝ ලවා ඔහුට off side boll කර වන්න ඕන.සිප්ලා 05 දෙනෙක් වත් දාලා.. තරංගට කොන්ෆිදන්ස් එන කම් පුරුදු කරන්න ඕන..උට එක කරන්න බැරි නම් ගහලා පන්නලා වෙන එකෙක්ට තැන දෙන්න ඕන :D

    ලංකාවේ A team and National team බෙදිලා මැච් ගහන්න ඕන..playersලා ටීම් දෙකේ මාරු කරලා ගහන්න ඕන..

    ටාගට් දීලා මැච් ගහන්න දෙන්න ඕන..රියල් විදියට.පීඩනය දරා ගණන් පුරුදු කරන්න..දැන් ලංකාවේ ලකුණු රේට් එක 6 පන්න ගමන් මැච් එකක් දිනන්න බැරි තාවයක් තියෙන්නේ..ඒ නිසා අමාරු ටාගට් දීලා මැච් ගස්සව්නන ඕන (135/5 =>250 target)

    කට්ටියව යෝග සහ බාවනා වැඩ සටහන් වලට යොමු කරන්න ඕන..

    හොද පිටරට කොච්ලා දෙන්නෙක් ගෙන්වන්න ඕන

    ලොකුම දේ අලුතෙන් හොද අයව හොයා ගන්න ඕන,අන්න එකට හොද මැච් ටිකක් ගහන්න ඕන රියල් විදියට...

    මාස 03-04 ක් මැච් ගහන එක නවත්වලා හරි මේ වැඩේ කරන්න ඕන

    සේරම මෙතන කොටන්න බැහැ.. සැලැස්මක් ඇතිව කරොත් අපිට ගේමක් නැතිව ගොඩ යන් පුලුවන්
     
    keeyak yaida bn okkotama sallith nah athe :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    තව ඔහොම කියා කියා ඉදන් :P

    2016 ලංකාවේ ක්‍රිකට් ඉවර වෙනවා නිශාන්ත රණතුංග සබාපති උන් ගමන් :love:
    උප සබාපති අර්ජුන :baffled:

    ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බෝඩ් එක ගැන කතා නොකරන්නේ ඇයි,උන්ගේ වැරදි වලට එරෙහි නොවන්නේ ඇයි,I DON'T KNOW WHY :dull:

    affa mun tika cricket kanwa dn...