මුලින්ම ක්රිකට් බෝඩ් එක හදලා ඉන්න ඕන.. මුදල් මත ක්රීඩාව විකුනම් කන කාලකන්නි ටික අයින් කරන්න ඕන
දැන් තියෙන තත්වේ බරපතල නිසා හැම ක්රිඩකයෙක්ගේ වෙන වෙනම අරන් ඔවුන්ගේ දුර්වලතා හදන්න ඕන..
උදා :- තරංග ගමු,තරංග හදලා ගතත්තොත් තාමත් ලොකු දෙයක් කරන්න පුළුවන්
කවුරුවත් උගේ වැරදි හදන්නේ නැහැ,උටත් උගේ වරද්ද හදා ගන්න බැරි කමක් තියෙන්නේ..අපි උව වෙනම training කරන්න ඕන.. අපේ හොදම පන්දු යවන්නෝ ලවා ඔහුට off side boll කර වන්න ඕන.සිප්ලා 05 දෙනෙක් වත් දාලා.. තරංගට කොන්ෆිදන්ස් එන කම් පුරුදු කරන්න ඕන..උට එක කරන්න බැරි නම් ගහලා පන්නලා වෙන එකෙක්ට තැන දෙන්න ඕන
ලංකාවේ A team and National team බෙදිලා මැච් ගහන්න ඕන..playersලා ටීම් දෙකේ මාරු කරලා ගහන්න ඕන..
ටාගට් දීලා මැච් ගහන්න දෙන්න ඕන..රියල් විදියට.පීඩනය දරා ගණන් පුරුදු කරන්න..දැන් ලංකාවේ ලකුණු රේට් එක 6 පන්න ගමන් මැච් එකක් දිනන්න බැරි තාවයක් තියෙන්නේ..ඒ නිසා අමාරු ටාගට් දීලා මැච් ගස්සව්නන ඕන (135/5 =>250 target)
කට්ටියව යෝග සහ බාවනා වැඩ සටහන් වලට යොමු කරන්න ඕන..
හොද පිටරට කොච්ලා දෙන්නෙක් ගෙන්වන්න ඕන
ලොකුම දේ අලුතෙන් හොද අයව හොයා ගන්න ඕන,අන්න එකට හොද මැච් ටිකක් ගහන්න ඕන රියල් විදියට...
මාස 03-04 ක් මැච් ගහන එක නවත්වලා හරි මේ වැඩේ කරන්න ඕන
සේරම මෙතන කොටන්න බැහැ.. සැලැස්මක් ඇතිව කරොත් අපිට ගේමක් නැතිව ගොඩ යන් පුලුවන්
මාව කොච් කරපන්,අවුරුද්ද්දකි පඩි නැතුව ටීම් එක හදනවාkeeyak yaida bn okkotama sallith nah athe![]()


මම කියලා තියෙන්නෙත් ටීම් එකක් විදියට ඉස්සරහට යන එක ගැන තමයි..
මම කියන්නේ අපි ටීම් එක අතාරින්න හොඳ නැහැ..
උන් හිතලා පරදින්නේ නැහැ..
නවසීලන්තේ අපිට මෙහෙම ගැහුවට ඔහී ගිහිල්ලා කාලා ආවේ..
මගේ මතය ඒ කාලෙට ෆෝම් එකේ ඉන්න අයට චාන්ස් දෙන්න ඕන.. එතකොට උන් හොඳ නම් උන් චාන්ස් එක අරගෙන ඉස්සරහට යයි..
මේ තත්වේ වෙනස් වෙන්න එක හොඳ මැච් එකයි ඕන..
ඊට පස්සේ ඔක්කොම හරි යනවා..
ක්රිකට් බෝඩ් එක හදන්න අපිට බැහෙ.. උන් හැදෙනකම් බලන් ඉන්න බැහැ.. උන් හැදෙන්නේ නැහැ..
ගාමිනී දිසානායක, ටිරෝන් ප්රනාන්දු වගේ අය දැන් නැහැ..
සංගා මහේලලා ගැහුවේ බෝඩ් එකත් එක්ක ෆුල් අවුල් තියාගෙන.. පඩි ගෙව්වෙත් නැහැ..
ඒත් හොඳට කරා.. බෝඩ් එක ගැන හිත හිත හිටියොත් සදා වලේ..
අලුත් අයට චාන්ස් දෙන එක අනිවාර්යෙන් කරන්න ඕන..
එහෙම උනොත් අපිට තව වැඩිකල් යන්න කලින් හොඳ ටීම් එකක් හදාගන්න පුළුවන්..



ශ්රී ලංකා කණ්ඩායම එක්දින තරඟ ඉතිහාසයෙ කඩුලු 10 න් පරාජය වූ අවස්තාවක ලද දරුණුම පරාජය අද පැවති නවසීලන්ත දෙවන තරඟයේදී වාර්තා විය..නවසීලන්ත කණ්ඩායම එම ජය වාර්තා කරන ලද්දේ පන්දු 250 ක් ඉතිරිව තිබියදීය.මීට පෙර එංගලන්තය හමුවේ පන්දු 145ක් හා 227ක් ඉතිරිව තිබියදී ද ඉන්දියාව හමුවේ පන්දු 170 ක් ඉතිරිව තිබියදී කඩුලු 10 පරාජය වී ඇත
මෙය ඉතිහාසයේ කණ්ඩායමක් කඩුලු 10 පරාජය වූ විටෙක වාර්තා කරන ලද තුන්වන දරුණුම පරාජයයි..මීට පෙර බංගලාදේශය පන්දු 264ක් ඉතිරිව තිබියදීද කෙන්යාව පන්දු 252ක් ඉතිරිව තිබියදීද නවසීලන්තය හමුවේ පරාජය වී ඇත.
මේ අවස්ථා තුනම නවසීලන්තය හමුවේ වීම විශේෂත්වයකි

papu kahuththata wawanne nah bn ado mchn mokak weida bn eelaga 3na indian karayo rape karai ape ewunwa 

මාව කොච් කරපන්,අවුරුද්ද්දකි පඩි නැතුව ටීම් එක හදනවා![]()

poddak idapan man call ekak arna kiyannam dan 

අලුත් අයට චාන්ස් දෙන එක අනිවාර්යෙන් කරන්න ඕන..
එහෙම උනොත් අපිට තව වැඩිකල් යන්න කලින් හොඳ ටීම් එකක් හදාගන්න පුළුවන්..







papu kahuththata wawanne nah bn ado mchn mokak weida bn eelaga 3na indian karayo rape karai ape ewunwa
![]()

T20 World Cup eka wenakan aai cricket balanna naraki rape case thogayak balanna wenne![]()


T20 World Cup eka wenakan aai cricket balanna naraki rape case thogayak balanna wenne![]()




T20 World Cup eka wenakan aai cricket balanna naraki rape case thogayak balanna wenne![]()






ai bn lanakwatama mehema wuneme series eke api toss dinnoth hamadama 1st batting karana eka agata hodai....
nttn arun 500k wath gahai![]()
me walen nm goda enna lesi na....
balling ehema dn hodatama kachal....
balan giyma mechchara kalayak match adila thibbe playersla 1kenek 2nek matha....
team ekak widiyata kattiyama wada danne nane itn...

මාව කොච් කරපන්,අවුරුද්ද්දකි පඩි නැතුව ටීම් එක හදනවා
ක්රිරිදකයෝන්ට ඉටවියයුතු යුතුකම් හරියට ලැබෙන්නේ නැත්නම් නම් එතනත් ප්රශනයක් තියෙනවා නේද
දැන් මහත්තයා කියන්න බලන්න ඉන්ටනැෂනල් ලෙවෙල් ඉන්න අලුතෙන් බදවා ගන්න පුළුවන් ලංකාවේ අය?![]()
ඉන්දියා ගිහින් කෑවම පට්ට සනීපයක් දැනේවි සිංහලු
කොහොමත් කුසල් ජනිත් නැතුව මොන T20 world cupද![]()
![]()
ai bn lanakwatama mehema wune




මිලින්ද සිරිවර්දන ඊලග තිසර බවට ඔඅත් වීමේ අවදානවමක් තියෙනවාමම නම් ටිකක් කියන්නම්.. තනිකරම වාසනාව මත වෙන දෙයක්.. අද ටීම් එකේ නැති ගොඩ දෙනෙක් එලියේ ඉන්නවා ටීම් එකේ ඉන්න අයට වඩා ගොඩක් දක්ෂ.. ඒත් වාසනාව නැහැ.. ගොඩක් තරුන කොල්ලෝ ඉන්නවා ඩොමෙස්ටික් ලෙවල් එකේ.. ඒත් ප්රශ්නේ තියෙන්නේ අපේ ඩොමෙස්ටික් ලෙවල් එක සහ ඉන්ටර්නැශනල් ලෙවල් එක අතර ලොකු ගැප් එකක් තියෙනවා.. ඉස්සරහට එන පලාත් තරඟාවලියෙදි ඒ දේවල්ගොඩක් දුරට නිවැරදි වෙයි..
ධනුශ්ක ගුනතිලකට තන දීපු එක ගොඩක් හොඳයි.. මිලින්ද තමන්ගේ අවස්ථාව ගත්තා..
කුසල් මෙන්ඩිස් ඉස්සරහට හොඳම කෙනෙක් වෙනවා..
ධනංජය ද සිල්වා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා.. බිනුර සහ විශ්ව.. වැන්ඩර්සේ..
ඉස්සරහට චරිත් අසලංක කියන නම් ගොඩක් අහන්න ලැබෙයි..
මට තේරෙන්නේ නැත්තේ අපි අපේම කොල්ලන්ට බනින එකෙන් මොකද්ද ලැබෙන්නේ කියලා.. අපිත් ඉන්දියන් පකිස්තාන් උන්ගේ ගානටම වැටෙනවා..
මට අනිත් අයගෙන් ව්ඇඩකුත් නැහැ, අනිත් අය හදන්න ඕන කමකුත් නැහැ..
මම හැමදාම මගේ ටීම් එකත් එක්ක.. එච්චරයි..



