⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ටෙස්ට් විදියට ODI බෝල් කරන්න බැහැ,එකයි රහස :love:

    බය නැතුව හිටු තුවනි එක දිනනවා මාලිංග අවොත් :cool:

    mata bayak na ban :lol: :lol: mata sure me series eka 4-1 or 5-0 kanawa kiyala :P Malinga unath thawa max 1 year play karai, ita passe r.i.p thamai :dull:

    saralawama mekai. chameera thama test walata thama hariyanne :dull: mokada minihage pace ekath ekka bouncers ekka test waladi bata la kora karanna puluwan.mokada batsman la ikmanata gahanna neme ne inne test wala ithin line and length dala kora karanna puluwan.

    but ODI T20 wala hama ekaama wananna gaththa aruge pace ekath ekka bouncers neme mona dammath runs yanawa.. :dull: ehema nan mali wage pace + variations thogayak one :dull: uba kiyanne Issara Brett Lee hodata bowl kalata u me kaledi debut kala nan utath oya anisane ma thama :dull:

    Ah mama u bowl karanawa dakalama na, pace eka arenna variations nadda porage? :confused: ehenam itin defa kanawa short form eke di white bowl eka nisa. Anika itin munwa bouncer daala hamadama out karannat ba Asian un wage mun conditions walata purudu nisa :rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කලින් ගිය මැච් එකේ මන් ගිගිට දාපු reply එක බලපන් චමීර ගැන

    මාලිංග වගේ variations හදා ගත්තේ නැත්නම් චමීර එක්ස්පොස් වෙනවා කියලා,එක තමයි අද උනේ ;)

    :dull::dull::dull:
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    ඕන එකෙක්ට තේරෙනවා කුසල් මෙන්ඩිස් ආවේ ලොකු බලපෑමකින් කියලා ලොල්,පව් බන් අරු,ලෝඩ් පකීර් ටෝක් දෙන්නේ :rofl::rofl::rofl:

    කලින්ම කිව්වා ලංකාවේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් එක හදලා ඉන්න කියලා..ලොඅඩ් පකීර් පිලි ගන්නේ නැහැනේ මචන් :dull:

    සුදුස්සාට තැන දෙන ක්‍රිකට් බෝඩ් එකක් නැතුව අලුත් යට තැන දීලා වැඩක් නැහැ :rofl:
    sirawata ban oya kusal mendis hena kota podi kollek uta enna tawa godak kal tiyenawa uta akthar lee wage ekek set unot awrudu gana cricket gahanna wenne ne oluwa palagena

    godak un tv eke news peperwala market karana unwa witarai danne
    tawa godak hoda playersla innawa unta chance ne

    binura nam hodai swing bowler kenek uta anagathayak tiyenawa
    hodama jork eke sangakkarage thenata kusal mendis awa eka:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mata bayak na ban :lol: :lol: mata sure me series eka 4-1 or 5-0 kanawa kiyala :P Malinga unath thawa max 1 year play karai, ita passe r.i.p thamai :dull:

    malinga enne na ban u gedara u NZ series ekama gahanne na :D

    Ah mama u bowl karanawa dakalama na, pace eka arenna variations nadda porage? :confused: ehenam itin defa kanawa short form eke di white bowl eka nisa. Anika itin munwa bouncer daala hamadama out karannat ba Asian un wage mun conditions walata purudu nisa :rolleyes:

    ow ban variations adui. mainly line and length + pace thama. swing wenneth na. odd slow bowl ekak danawa. hoda bouncers danawa. test walata ela red ball ekath ekka. ODI ithin kanawa :( ow hamadama kadanna ba short ball walin :sorry:
    uth shaun tait wage tikak
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    උ short බෝල් විතරයි දන්නේ,ආසාවට යෝකර් එකක් දන්නේ නැහැ :baffled:

    හදලා ගන්න නම් පුළුවන්,එත් කවුද හදලා ගන්න ඉන්නේ :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    malinga enne na ban u gedara u NZ series ekama gahanne na :D

    ow ban variations adui. mainly line and length + pace thama. swing wenneth na. odd slow bowl ekak danawa. hoda bouncers danawa. test walata ela red ball ekath ekka. ODI ithin kanawa :( ow hamadama kadanna ba short ball walin :sorry:
    uth shaun tait wage tikak

    මාලිංග එන්නේ නැත්නම් තුන්වැනි ODI කියාපු අනාවැකිය ඉල්ලා අස කර ගන්නවා :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba seerama dannawa wage lori pak talk denna epa
    uba dannawa wage kiyewwata mama awrudu 8k doemstic premier gahana ekek
    oya wishwa oka hena himn danne uge pawle ekek bord eke innawa u eka haraha fastbowling acedemy awit pandamen othanata awe
    lankawe hena usa haiyen dana depeththatama spin karana bowlersla one taram innawa eth un ekektawat chanse ne

    oya kusal mendis chu kolla giya awrudde bloomfield gahala u runs gehuwet ne,net eke imran khan 2parak out kala u kohomada eka para udin gehuwe pandama nisa

    uta wada den bloomfield gahana deshan dias u match save karanawa
    lankawe hoda playersla godak innawa dilhara lokuhettige harsha corey,denuwan rajakaruna hoda wicket keeper batsmen kenek kaushal gajasinha u all rounder eth unta chanse denne ne unge hith mentel level kedila kalakirenawa un rata yanawa okai une

    othanata ennema den eka ekage gotu walin issara hoda form eke hitiya michel beven wage lowet wicket beraganna bats men roshen silva uta chanse ne den u form eke ne

    sangai mahelai tamai cricket kewe un iddi un yatata gihin alut unta chanse dunnanam hodata hedila enawa eth un unge nombara 2 3 dunne ne
    ada ekek ne thirimanna gotten inne uta wada hoda un godak innawa uba dannawa wage katha karanna epa mama awrudu 6k domestic preimier gahala den country cricket gahana ekek nama kiyana eka hoda madi meke unta denaganna kiwwe

    මම නම් ලොරි ටෝක් දුන්නෙත් නැහැ.. දෙන්නෙත් නැහැ.. මම කවුද කියලා මම කියන්නෙත් නැහැ..
    වැඩකුත් නැහැ..
    උඹම බලපන් ලොරි ටෝක් දෙන්නේ කවුද කියලා.. උඹ මලවෙනි පැරා එකේ අවුරුදු 8ක් ඩොමෙස්ටික් ගැහුවා කියනවා.. අන්තිම එකේ ඒක අවුරුදු 6 වෙලා..
    උඹ සෙල්ලම් කරපු කාලෙ උඹට වැරදෙනවද අකුරු 100ක් ටයිප් කරන කොට..
    කුසල් කොහේ ගොටු අල්ලන්නද බං.. උගේ තාත්තා ත්‍රීවීල් එකක් දුවන්නේ..
    උඹට මෙහේ කරගන්න බැරි නිසානේ කවුන්ටි ගහන්න ගිහිල්ලා තියෙන්නේ.. රොෂාන් අබේසිංහද යැව්වේ?
    දන්න දේවල් නම් ගොඩක් කියන්න පුළුවන්..
    උඹලා කියයි ලොරි ටෝක් කියලා..
    ඒ නිසා උඹලම කියව ගනින්..
    ජයග්‍රහනයට පියවරු ගොඩයි..
    පරාජය අවජාතකයෙක් කියනවනේ..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    malinga enne na ban u gedara u NZ series ekama gahanne na :D

    ow ban variations adui. mainly line and length + pace thama. swing wenneth na. odd slow bowl ekak danawa. hoda bouncers danawa. test walata ela red ball ekath ekka. ODI ithin kanawa :( ow hamadama kadanna ba short ball walin :sorry:
    uth shaun tait wage tikak

    Yako itin variation adu, swing karanna bari(line and length hondai kiyala sure da NZ condition wala swing karanna bari nam? :confused:) fast bowler kenek gen ane manda, at least yoker ekawath hondata puluwan wenna ona nattam itin dewi pihitai short form wala in all conditions.

    උ short බෝල් විතරයි දන්නේ,ආසාවට යෝකර් එකක් දන්නේ නැහැ :baffled:

    හදලා ගන්න නම් පුළුවන්,එත් කවුද හදලා ගන්න ඉන්නේ :baffled:

    Muta defa yoker and variation igena ganna wenawa nattam ikmanatama kapila yai aparade :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕන එකෙක්ට තේරෙනවා කුසල් මෙන්ඩිස් ආවේ ලොකු බලපෑමකින් කියලා ලොල්,පව් බන් අරු,ලෝඩ් පකීර් ටෝක් දෙන්නේ :rofl::rofl::rofl:

    කලින්ම කිව්වා ලංකාවේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් එක හදලා ඉන්න කියලා..ලොඅඩ් පකීර් පිලි ගන්නේ නැහැනේ මචන් :dull:

    සුදුස්සාට තැන දෙන ක්‍රිකට් බෝඩ් එකක් නැතුව අලුත් යට තැන දීලා වැඩක් නැහැ :rofl:

    උඹ මට කියනන් ඕන දේවල් වෙන වෙන උන්ට කියනන් එපා චීත්ත වගේ.. මට කියපන් ඒවා..
    බෝඩ් එක හදන්න උන්ව කෝවෙ දාලා මකන්නද කියන්නේ..
    අපි T20 ව්ක දිනන කොට එල බෝඩ් එකක්ද තිබ්බේ?
    මම කලිනුත් කිව්වා සංගලා ගැහුවේ මීට වඩා ප්‍රශ්න තියෙන බෝඩ් එක්ක..
    මේ ටීම් එකට තව ටික කාලයක් දෙන්න ඕන කියන එකයි මම කියන්නේ..
    ඒක තේරෙන්නේ නැත්නම් මට කරනන් දෙයක් නැහැ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Yako itin variation adu, swing karanna bari(line and length hondai kiyala sure da NZ condition wala swing karanna bari nam? :confused:) fast bowler kenek gen ane manda, at least yoker ekawath hondata puluwan wenna ona nattam itin dewi pihitai short form wala in all conditions.

    Muta defa yoker and variation igena ganna wenawa nattam ikmanatama kapila yai aparade :sorry:

    ow ban variations igena ganna wenawa nathnan anatha naatha wenawa :sorry::sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ මට කියනන් ඕන දේවල් වෙන වෙන උන්ට කියනන් එපා චීත්ත වගේ.. මට කියපන් ඒවා..
    බෝඩ් එක හදන්න උන්ව කෝවෙ දාලා මකන්නද කියන්නේ..
    අපි T20 ව්ක දිනන කොට එල බෝඩ් එකක්ද තිබ්බේ?
    මම කලිනුත් කිව්වා සංගලා ගැහුවේ මීට වඩා ප්‍රශ්න තියෙන බෝඩ් එක්ක..
    මේ ටීම් එකට තව ටික කාලයක් දෙන්න ඕන කියන එකයි මම කියන්නේ..
    ඒක තේරෙන්නේ නැත්නම් මට කරනන් දෙයක් නැහැ..

    හා

    තෝ බෝඩ් එකේද වැඩ කරන්නේ :love::rofl: