⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow ban variations igena ganna wenawa nathnan anatha naatha wenawa :sorry::sorry:

    Hithapan variation and swing eka nathuwa Asian pitches wala gahanna giyama kohoma kamak kai da quality batek ta set unoth :baffled: even in tests :dull: sanga wage ekek ta set unoth ehema r.i.p thamai career ekama :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    waliyakda waliyakda :P:P:eek:

    කුකුලෝ හැමදාම වලියක්ද වලියක්ද කියලා එන්නේ මොකද :P:P

    වලියක් බලා ගන්න ඕන නම් ඇන්ටි බිබිස් ගේ හරි ටෝයියගේ ත්‍රෙඩ් එකක් බලපන් :D
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    මම නම් ලොරි ටෝක් දුන්නෙත් නැහැ.. දෙන්නෙත් නැහැ.. මම කවුද කියලා මම කියන්නෙත් නැහැ..
    වැඩකුත් නැහැ..
    උඹම බලපන් ලොරි ටෝක් දෙන්නේ කවුද කියලා.. උඹ මලවෙනි පැරා එකේ අවුරුදු 8ක් ඩොමෙස්ටික් ගැහුවා කියනවා.. අන්තිම එකේ ඒක අවුරුදු 6 වෙලා..
    උඹ සෙල්ලම් කරපු කාලෙ උඹට වැරදෙනවද අකුරු 100ක් ටයිප් කරන කොට..
    කුසල් කොහේ ගොටු අල්ලන්නද බං.. උගේ තාත්තා ත්‍රීවීල් එකක් දුවන්නේ..
    උඹට මෙහේ කරගන්න බැරි නිසානේ කවුන්ටි ගහන්න ගිහිල්ලා තියෙන්නේ.. රොෂාන් අබේසිංහද යැව්වේ?
    දන්න දේවල් නම් ගොඩක් කියන්න පුළුවන්..
    උඹලා කියයි ලොරි ටෝක් කියලා..
    ඒ නිසා උඹලම කියව ගනින්..
    ජයග්‍රහනයට පියවරු ගොඩයි..
    පරාජය අවජාතකයෙක් කියනවනේ..
    ridila deshapalana talk denna epa puthey mama awrdu 8k practise giya awrudu 6k match gehuwa

    oyata illan kanna asanam enna keththarame max acedemy ekata balaganna ekka oya kawda kiyala

    kiyapan ethana development squad fast bowling coach spin coach kawda kiyalawat adu gane

    antimata shape wenna awajathaka kathawak kiyala
    mama kalayak ubawa note karan hitiye dapanko detalisa nethnam waren keththarameta

    mama oya hemaekagema hety dannawa badu gahapu unwat dannawa
    stepanie siriwardana oya hoodai kiyana sangakkarata kiyala arawa gatta ewa uba dannawada
    ane pala gobila yanna kusal enne car eke model eka mama danne ne
    u hena salli karaya mama u practise karana kale bloomfield eke dekke u wenuwata gahanna hitiye charith kiyala nalande kollek u awrudu ganak bloom field gahapu nalande open karapu eka,mu club eke gotten othata awe
    nikan lori pak talk denna epa
    mamanam denagena kiyanne
    u gena hodata dannawa
    roshan one ne yalo rata yanna doemstic 1st class 30 keli 3k 4k gehuwoot enawa uk walin invitation nikan danna pakak kiyawapan:rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ මට කියනන් ඕන දේවල් වෙන වෙන උන්ට කියනන් එපා චීත්ත වගේ.. මට කියපන් ඒවා..
    බෝඩ් එක හදන්න උන්ව කෝවෙ දාලා මකන්නද කියන්නේ..
    අපි T20 ව්ක දිනන කොට එල බෝඩ් එකක්ද තිබ්බේ?
    මම කලිනුත් කිව්වා සංගලා ගැහුවේ මීට වඩා ප්‍රශ්න තියෙන බෝඩ් එක්ක..
    මේ ටීම් එකට තව ටික කාලයක් දෙන්න ඕන කියන එකයි මම කියන්නේ..
    ඒක තේරෙන්නේ නැත්නම් මට කරනන් දෙයක් නැහැ..

    දැන් උබ කියන්නේ ඉස්සරහත් බෝඩ් එක ප්‍රශ්න තිබ්බා,ඒ කලේ කට්ටිය ගැහුවා නම් දැනුත් බෝඩ් එක ප්‍රශ්න තියෙද්දී ගහන්න ඕන කියලද :rolleyes::rolleyes:

    අපුරු ලොජික්

    හරියට මහින්ද හොරා කෑවා,දැන් මෙත්ත්රි හොරා කනවා,එත් රටේ මිනිස්සු පාඩුවේ ඉන්න ඕන කියලද?

    වෙනසක් කරොත් නරකද :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Hithapan variation and swing eka nathuwa Asian pitches wala gahanna giyama kohoma kamak kai da quality batek ta set unoth :baffled: even in tests :dull: sanga wage ekek ta set unoth ehema r.i.p thamai career ekama :dull:

    උබට බලා ගන්න පුළුවන් ඉන්දියා ටුවර් එකේදී :love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් උබ කියන්නේ ඉස්සරහත් බෝඩ් එක ප්‍රශ්න තිබ්බා,ඒ කලේ කට්ටිය ගැහුවා නම් දැනුත් බෝඩ් එක ප්‍රශ්න තියෙද්දී ගහන්න ඕන කියලද :rolleyes::rolleyes:

    අපුරු ලොජික්

    හරියට මහින්ද හොරා කෑවා,දැන් මෙත්ත්රි හොරා කනවා,එත් රටේ මිනිස්සු පාඩුවේ ඉන්න ඕන කියලද?

    වෙනසක් කරොත් නරකද :rofl::rofl:

    eka neme rilawo u kiyanne.. practical weyan kiyala
    dan balapan Mahinda nem MY3 neme shantha dantha theentha looduwak president unath anthimata wenne hora kana eka thama owa wenas karanna uba kiyana widiyata ba.kotinma kawadawath beri wei

    ea wage thama uba kiyana widiyata SLC board eka hadanna ba. kochchara unath sinhalyek enne.kochchara hoda ekek awath anthimta hora kanawa ehema nathan patta hoda ekek awoth uwa elawaganna wate inna un wada sidda karanawa..

    ekai aru kiyanne board eka hada hada inna giyoth lankawe cricket hadenne na..

    ube point ekath hari cricket hadanna kalin eke base eka wena cricket board eka hadanna one.. eth eka practical na

    thane hatiyata ane gahagena yanna thiyenne wena wisadumak na..

    Sanga, Maiya kaleth eka thama.. kochchara awul thibbath kagena hitiya.. hitan cricket uth adan giya..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුකුලෝ හැමදාම වලියක්ද වලියක්ද කියලා එන්නේ මොකද :P:P

    වලියක් බලා ගන්න ඕන නම් ඇන්ටි බිබිස් ගේ හරි ටෝයියගේ ත්‍රෙඩ් එකක් බලපන් :D

    uba gaha gayida kiyala baluwe :rolleyes:
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    ගොඩක් උන් ඉන්නේ උඹ දාපු සිංදුවේ ඉන්න ජාතියේ උන්..
    ochchara dannawanam kiyapan den team eke development squad eke fitness trainyge nama

    akila danajya issara demma variation 6k den uwa hadala u danne monawa kiyapan den

    board eke analistla dennekge nam kiyapan kiyapan kiwwot uba dannawa kiyala piligannam

    one ekekgen ahapan me dawaswala yana domestic preimier eke kusal mendis gena unata cricket gena kalakiriala inne uwa dapu nisa

    one coach kenekgen ahapan moors awrudu dekek provincial coach baninawa den moors coachge nama kiyapan
    bllomfield coachge nama kiyapan u kohomada bloomfield coach une kiyapan kawda neyo kiyapan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ridila deshapalana talk denna epa puthey mama awrdu 8k practise giya awrudu 6k match gehuwa

    oyata illan kanna asanam enna keththarame max acedemy ekata balaganna ekka oya kawda kiyala

    kiyapan ethana development squad fast bowling coach spin coach kawda kiyalawat adu gane

    antimata shape wenna awajathaka kathawak kiyala
    mama kalayak ubawa note karan hitiye dapanko detalisa nethnam waren keththarameta

    mama oya hemaekagema hety dannawa badu gahapu unwat dannawa
    stepanie siriwardana oya hoodai kiyana sangakkarata kiyala arawa gatta ewa uba dannawada
    ane pala gobila yanna kusal enne car eke model eka mama danne ne
    u hena salli karaya mama u practise karana kale bloomfield eke dekke u wenuwata gahanna hitiye charith kiyala nalande kollek u awrudu ganak bloom field gahapu nalande open karapu eka,mu club eke gotten othata awe
    nikan lori pak talk denna epa
    mamanam denagena kiyanne
    u gena hodata dannawa
    roshan one ne yalo rata yanna doemstic 1st class 30 keli 3k 4k gehuwoot enawa uk walin invitation nikan danna pakak kiyawapan:rofl::rofl::rofl:

    දැනුයි දැක්කේ යකෝ..
    උඹ මේක කියන්නද ෆේක් එකක් හදන් ආවේ..
    සංතෝසයි බං උඹලා වගේ හොඳ දැනුම තේරුම් තියෙන උන් ඉන්ම්න එක ගැන..
    දැන් නම් රටේ අනාගතේ ගැන බය නැහැ..
    මට ප්ලේයර්ස්ලා ගහන බඩු ගාන වැඩක් නැහැ..
    මට වැඩක් තියෙන්නේ උන් ගහන ලකුනු සහ ගන්න විකට්..
    උඹට බඩු වැටෙන්නේ නැහැ කියලා උන් මක් කරන්නද බං..
    උඹ කුනුකරුප කියාගත්තට මම කියන්නේ නැහැ..
    උඹට දැනගන්නම ඕන නම් මම කියන්නම්.. අනුෂ පියල් ඉන්නේ..
    මම කවුද කියලා උඹට හිතාගන්නවත් බැහැ..
    උඹ කවුද කියලා මට වැඩකුත් නැහැ..
    කොන්දක් කියලා නාමයක් හරි තියෙනම් හරි එකවුන්ට් එකෙන් වරෙන්..
    ෆේක් නරි නාවන්නේ නැත..
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    eka neme rilawo u kiyanne.. practical weyan kiyala
    dan balapan Mahinda nem MY3 neme shantha dantha theentha looduwak president unath anthimata wenne hora kana eka thama owa wenas karanna uba kiyana widiyata ba.kotinma kawadawath beri wei

    ea wage thama uba kiyana widiyata SLC board eka hadanna ba. kochchara unath sinhalyek enne.kochchara hoda ekek awath anthimta hora kanawa ehema nathan patta hoda ekek awoth uwa elawaganna wate inna un wada sidda karanawa..

    ekai aru kiyanne board eka hada hada inna giyoth lankawe cricket hadenne na..

    ube point ekath hari cricket hadanna kalin eke base eka wena cricket board eka hadanna one.. eth eka practical na

    thane hatiyata ane gahagena yanna thiyenne wena wisadumak na..

    Sanga, Maiya kaleth eka thama.. kochchara awul thibbath kagena hitiya.. hitan cricket uth adan giya..

    උබෙත් දැනුම තේරුණා ලොල් :rofl::rofl:

    අපුරු ලොජික්.. :love:
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0

    දැනුයි දැක්කේ යකෝ..
    උඹ මේක කියන්නද ෆේක් එකක් හදන් ආවේ..
    සංතෝසයි බං උඹලා වගේ හොඳ දැනුම තේරුම් තියෙන උන් ඉන්ම්න එක ගැන..
    දැන් නම් රටේ අනාගතේ ගැන බය නැහැ..
    මට ප්ලේයර්ස්ලා ගහන බඩු ගාන වැඩක් නැහැ..
    මට වැඩක් තියෙන්නේ උන් ගහන ලකුනු සහ ගන්න විකට්..
    උඹට බඩු වැටෙන්නේ නැහැ කියලා උන් මක් කරන්නද බං..
    උඹ කුනුකරුප කියාගත්තට මම කියන්නේ නැහැ..
    උඹට දැනගන්නම ඕන නම් මම කියන්නම්.. අනුඅ පියල් ඉන්නේ..
    මම කවුද කියලා උඹට හිතාගන්නවත් බැහැ..
    උඹ කවුද කියලා මට වැඩකුත් නැහැ..
    කොන්දක් කියලා නාමයක් හරි තියෙනම් හරි එකවුන්ට් එකෙන් වරෙන්..
    ෆේක් නරි නාවන්නේ නැත..

    ane lori pak mata uba wage me cht forum ekaka dawasa gene puka didi cht danna welawak ne meka tamai original eka mama mekata awe sindu download karaganna mage 1st post eka balapan fakeda nedda kiyala

    uba danne nethy nisane piyal 1st coach 2 niroshan bandara thilaka,3 ajith sir ane uba danna paka

    anusha samaranayaka nxt nuwan zoyza

    mata badu gahanna one ne mama bendala

    ubata tamai ridila tiyenne dekka penawa methana pak talk denna gihin:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 3rdEye

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ane lori pak mata uba wage me cht forum ekaka dawasa gene puka didi cht danna welawak ne meka tamai original eka mama mekata awe sindu download karaganna mage 1st post eka balapan fakeda nedda kiyala

    uba danne nethy nisane piyal 1st coach 2 niroshan bandara thilaka,3 ajith sir ane uba danna paka

    anusha samaranayaka nxt nuwan zoyza

    mata badu gahanna one ne mama bendala

    ubata tamai ridila tiyenne dekka penawa methana pak talk denna gihin:rofl::rofl::rofl:

    හරි මචං..
    චැට් ෆෝරම් වල පු# දිදී ඉන්නේ නැතුව ඉක්මනට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරපන්..
    උඹටත් ලංකාවට ගහන්න පුළුවන් වෙයි..
    ඉක්මන් කරපන්..