⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

fineleg

Banned
Nov 14, 2014
61
3
0

ගෑනි උඹට ඉදලා හිටලවත් ගහන්න දෙනවා නම් කමක් නැහැ බං..
දැන් සංගා බිග් බෑශ් ගහනවනේ.. ඒක නිසා මේ ටිකේ ගහපන්..
යකෝ ලංකාවට ගහන්න ඕන නම් වැඩ පෙන්නපන්.. හැම #කාටම ගහන්න බැහැ..
ස්පෙශල් ටැලන්ට් එකක් තියෙන්න ඕන.. උඹලා වගේ #කේ ටෝක් දෙන උන්ට මොන නැශනල්ද?
අවුරුද්දට පාරක් කවුන්ටි ගහලා ගෙදරට වෙලා හිටපන්..
දැන් ලගපාත තියෙන ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා වට 10ක් දුවපන්..
machan roshan aiya kollo godak rata yawala un lankawata eddi roshan aiyeg pawlata hoda rata jangi choco ehema genawa athy neda,ubat palayan roshan aiyata dila,cricket journalist kenek kiyala,etakota ubata engalanthe balagena big ben balala oya uba roshan aiyawa dannawa wage mama eng gihin maha rejinata galak kapala awa kiyanna puluwan wei katada adambara:D:rofl:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මට රොෂාන් අයියා ඕන නැහැ ඉන්ග්ලන්ඩ් යන්න..
    අනික උඹට මම කිව්ව දේ කරපන්..
    බලු හති දානේ නැතුව වට 10ක් දුවපන් ලගපාත පිට්ටෙනියකට ගිහිල්ලා..
    ගෙදරට වෙලා ගෑනිගේ කැවුම කන්න බලන් ඉන්නේ නැතුව..
    උඹේ ගෑනිටත් ආස නැතෑ සංගාගේ වයිෆ් වගේ සමාජේ පිලිගැනීමක් ඇතුව ඉන්න..
    මහන්සි වෙලා පූල් එකටවත් එන්න බලපන්..
     
    haaa stuthi machan:D:rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    haaa stuthi machan:D:rofl:

    ස්තුති මගුලක් ඕන නෑ යකෝ..
    145ට දාන එකෙක් එක්ක මෙහෙම චැට් කරන්න ලැබුන එකත් මොන තරම් සතුටක්ද?
    උඹ ලංකාවට ගහද්දි මට මැසේජ් එකක් දාපන්..
    එදාට උඹට අනිත් උන් බනින කොට මම උඹ වෙනුවෙන් කතා කරනවා මේ වගේම..
    මතක ඇතුව වට 10 දුවපන්..
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    ස්තුති මගුලක් ඕන නෑ යකෝ..
    145ට දාන එකෙක් එක්ක මෙහෙම චැට් කරන්න ලැබුන එකත් මොන තරම් සතුටක්ද?
    උඹ ලංකාවට ගහද්දි මට මැසේජ් එකක් දාපන්..
    එදාට උඹට අනිත් උන් බනින කොට මම උඹ වෙනුවෙන් කතා කරනවා මේ වගේම..
    මතක ඇතුව වට 10 දුවපන්..
    ha oita wada sthtu hitei heta awanam mama adunwala dennam bord eke mama danna ayawa

    10k athida machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ha oita wada sthtu hitei heta awanam mama adunwala dennam bord eke mama danna ayawa

    10k athida machan

    මැක්ස් එකේ බෝල් කරන එකෙක් අදුර ගත්තට වඩා සතුටුයිනේ ලංකාවට ගහන එකෙක් අදුර ගත්තම..
    ඒක නිසා ලංකාවට ගහන්න ට්‍රයි කරපන්..
    මේ නිකම් ෆෝරම් වල කියව කියව ඉන්න කාලේ වට 10ක් දුවලා ෆිට්නස් තියා ගනින්..
    නැත්නම් මැච් එකේ ඕවර් 4-5ක් දාන කොට ඩවුන්..
    අර වැඩේට ගියත් එච්චර තමයි ඉතිං...:P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    ගෑනි උඹට ඉදලා හිටලවත් ගහන්න දෙනවා නම් කමක් නැහැ බං..
    දැන් සංගා බිග් බෑශ් ගහනවනේ.. ඒක නිසා මේ ටිකේ ගහපන්..
    යකෝ ලංකාවට ගහන්න ඕන නම් වැඩ පෙන්නපන්.. හැම #කාටම ගහන්න බැහැ..
    ස්පෙශල් ටැලන්ට් එකක් තියෙන්න ඕන.. උඹලා වගේ #කේ ටෝක් දෙන උන්ට මොන නැශනල්ද?
    අවුරුද්දට පාරක් කවුන්ටි ගහලා ගෙදරට වෙලා හිටපන්..
    දැන් ලගපාත තියෙන ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා වට 10ක් දුවපන්..

    ICC ODI Player of the Year 2011
    Wisden Cricketer of the Year 2012
    Wisden Leading Cricketer, 2012, 2015
    LG People's Choice Award 2011, 2012
    ICC Test Cricketer of the Year 2012
    ICC Cricketer of the Year 2012
    ICC ODI Cricketer of the Year 2013

    ICC Test World XI 2006, 2007, 2008, 2010, 2011, 2012.

    ICC ODI World XI 2011, 2012, 2013, 2014, 2015.
    Test

    4 Man of the Series awards

    16 Man of the match awards

    ODI

    5 Man of the series awards
    31 Man of the Match Awards

    Sangakkara has taken (501 dismissals = 402 ct. + 99 st.) in 404 matches
    Most stumpings in career as a wicketkeeper in ODIs – 99 by Kumara Sangakkara.
    Sangakkara has 11 double centuries in tests,

    world record 14 thiyenawda koheda :yes:

    mcn nikan idan sanga mewa aran thiyenne :rolleyes:
     
    ඔව් මචං..
    අපේ ෆයින් ලෙග් කියන විදියට එහෙම තමා..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ පච කියලා තව නොන්ඩි වෙන්න එපා කුසල් මෙන්ඩිස්ගේ තාත්තා ට්‍රිවිල් එළවනවද:rofl::rofl::rofl:

    මොකද දැන් ලෝඩ් පකීර් අරුව මුණ ගැහෙන්න යන්න බය..

    තොපි තමා නෙට් එකේ ඉන්න කීබෝර්ඩ් වීරයෝ ලොල්,ගිහින් බලපන් ඌ කියන්නේ ඇත්තද කියලා :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපන් මේකේ ඉන්න ලෝඩ් පකිර්ලා දෙන ටෝක් :rofl::rofl:

    කුඅසල් මෙන්ඩිස් තාත්තා ට්‍රිවිල් එලවනවා :P:P

    මුබාරක් ආවේ දක්ෂතාවයට
    රමිත් රබුක්වැල්ල ආවේ දක්ෂතාවයට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ පච කියලා තව නොන්ඩි වෙන්න එපා කුසල් මෙන්ඩිස්ගේ තාත්තා ට්‍රිවිල් එළවනවද:rofl::rofl::rofl:

    මොකද දැන් ලෝඩ් පකීර් අරුව මුණ ගැහෙන්න යන්න බය..

    තොපි තමා නෙට් එකේ ඉන්න කීබෝර්ඩ් වීරයෝ ලොල්,ගිහින් බලපන් ඌ කියන්නේ ඇත්තද කියලා :P:P

    මට මොකද බං ඌ බොරු කිව්වත් ඇත්ත කිව්වත්?
    මම මොකටද මගේ වැඩ පාඩු කරගෙන එක එක තැන් වල යන්නේ?
    උඹට වැඩ නැත්නම් උඹ පලයන්..
    ඌ උගේ ගෙදරට නෙමෙයි එන්න කිව්වේ..
    මැක්ස් එකට.. ඒකට යන්න මට ඌ කියනන් ඕනද?
    අනික ඒක මගෙයි උගෙයි කතාව උඹ #ක දෙන්නේ නැතුව හිටපන්..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Man nan kalinma hithan hitiye me series eke okkoma(T20 athuluwa) Lankawa hodi bahinta kai kiyala...Eka oona cricket kalayak thisse balana ekekuta therenawa....:dull::confused::eek::eek:
    mokada me thama danata Loke inna hodama team eka...NZ...
    bench strength hodama...balapalla ODI gahana bowling line up eka Bracewell witharai Test gahuwe...Keeparuth wenas....marama kalayak NZ cricket walata uda wela thiyenne...
    Ithin Lankawe eun thiyena full dum eka dala test deka play kara....aththatama tikak mole pawichchi kara nan 2nd test eka dinantath thibba...ehema dinnanan confidence up wela Over..,T20 hodata play karanta thibba...
    Dan ithin goda enta barima walakata wage watila inne.....eth Lankawa ratak hatiyata oya play karana hati ethi ban matanan.....
    Dan thiyana cricket wala prashnaya....hoda solid technical base ekak thiyana batala nethi eka.....un danne ohe wananta witharai.....aya ehema eun enneth nethi wei...
    Hoda spinnerla nethi ekath prashnayak...offspinner kenek aththatama bole spin karana.;.....
    okun nethi wenta hethuwa kalayak thisse Cricket palakayo kelapu pissu thama..Unta Cricket kiyana eka illamak un 96ye Worl Cup dinnain passe...iskolawala criket diyunu karanta un hari wada piliwelak haduwe ne...thibba tikawath hariyata karan giye ne....dan ewage prathipala thama oya....,.
    Ape eun ohomahari gahanawa athi ban.......
    Issarahata thawa amaru wei.....
    Ape eun ekka hitapalla...
    Mokada apita thiyenne cricket witharai...............:dull::dull::dull:
    dan Susanthikath wishrama gihillane.....:eek::P:P:angry::angry:

    Hugak ewwa kiyanta puluwan welawa ne....:confused:

    Radical78 aiiya ape cricdket ekka 92ke withara idala inna kenek eya kiyay oowa hariyata........
     
    Last edited:

    :cool::cool:

    මචං ගොඩක් උන් හිතන විදියට අපි දිනන්න විතරයි ඕන..
    පැරදුනොත් බලු බැනුම්..
    අලුතෙන් එන උන් ගහන්න ඕන මුල ඉදන්ම..
    එහෙම වෙනවනම් හොදයි.. ඒත් එහෙම වෙන්නේ නැහැනේ..
    ඒකයි අපි උන් එක්ක ඉන්න ඕන..
    උන් විතරයි අපිට ඉන්නේ..
    මට විශ්වාසයි 3 වෙනි එකේදි වෙනසක් සිද්ද වෙයි කියලා..
    උඹේ වචන මට හයියක්..
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    බලපන් මේකේ ඉන්න ලෝඩ් පකිර්ලා දෙන ටෝක් :rofl::rofl:

    කුඅසල් මෙන්ඩිස් තාත්තා ට්‍රිවිල් එලවනවා :P:P

    මුබාරක් ආවේ දක්ෂතාවයට
    රමිත් රබුක්වැල්ල ආවේ දක්ෂතාවයට

    මොනවා කියන්ද කියල තෙරෙන්නේ නැනෙ බොල හෑලි ගොඩක් නෙ බන් ත්‍රෙඩ් එකේ පිටු බර ගානක පෝස්ට් වැටිලනෙ :D
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    බලපන් මේකේ ඉන්න ලෝඩ් පකිර්ලා දෙන ටෝක් :rofl::rofl:

    කුඅසල් මෙන්ඩිස් තාත්තා ට්‍රිවිල් එලවනවා :P:P

    මුබාරක් ආවේ දක්ෂතාවයට
    රමිත් රබුක්වැල්ල ආවේ දක්ෂතාවයට
    :rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට 3වෙනි වන්ඩේ එක තියෙන්නේ 31 වෙනිදා.. ඒක තියෙන්නේ නවසීලන්තයේ නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී..
    මේ ක්‍රීඩාංගනයේ මුලින් පන්දුවට පහර දෙන එක තමයි වාසි.. හැබැයි ඉතිං ටොස් එක දින්නොත් බැට් කරන්න ඕන වගේම හොඳට බැට් කරන්න ඕන..
    අපිට පහුගිය තරඟ දෙකේම උනේ බෝලර්ස්ලට බෝල් කරන්න ලකුනු තිබුනේ නැහැ.. ඉතිං නවසීලන්ත බැටාලා ගේමක් නැතුව ගැහුවා..
    මේ පාර අපේ බැටාලගේ සම්පූර්ණ වගකීම වෙන්න ඕන හොඳ ලකුනු ප්‍රමානයක් ගහන එක.. මට හිතෙන්නේ දිල්ශාන් විකට් එකේ ඉන්න ගමන් ධනුශ්ක ලකුනු වලට යන එක හොඳයි.. දිල්ශාන් ඕවර් 40 පහු වෙනකම් ගහන එක ප්ලෑන් එක වෙන්න ඕන..
    මේ ග්‍රවුන්ඩ් එකේ වැඩිම ටීම් ටෝටල් එක තියෙන්නේ 322.. ඒ බංගලියෝ.. අපිත් 276ක් ගහලා තියෙනවා.. ඒ රෙකෝඩ් එක කඩන්න පුළුවන් නම් අපිට හොඳ තරඟයක් දෙන්න පුළුවන්..
    ගොඩක් නවසීලන්ත විකට් වගේම මේකත් වේග පන්දු යවන්නොන්ට තමයි වාසි..
    මට හිතෙන්නේ මේකෙ විශ්වට අවස්ථාවක් ලැබෙනවනම් හොඳයි කියලා..
    තිසරත් ඇතුලට එන්න ඕන..
    මුලින්ම ටොස් එක දිනලා 300ට කිට්ටු ගානක් ගැහුවොත් අපිට පුළුවන් නවසීලන්තෙට හොඳ පීඩනයක් දෙන්න..

    මට හිතෙන ටීම් එක මේක (මම දන්නවා මේක නෙමෙයි කියලා)

    1. දිල්ශාන්
    2. ධනුශ්ක
    3. කිත්රුවන් (තිරිමාන්න තමයි ගහන්නේ)
    4. චන්දිමාල්
    5. ඇන්ජලෝ
    6. කපු
    7. මිලින්ද
    8. තිසර
    9. කුලසේකර
    10. චමීර (විශ්ව දැම්මොත් හොඳයි)
    11. වැන්ඩසේ (සචිත්‍ර දායි)
    අපේ කොල්ලන්ට ජය වේවායි පතනවා.......
     
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg