කොහෙද ඉතින් එක පාරට උඹ අන්තරස්දාන වෙනවනෙ බන්ammo loku waliyakuth gihin

අඩේ මම බැලුවා උඹ කොහෙද කියලා හිමින් සැරෙ මාරුවෙලා ගිහිල්ලා නෙwaliya adala hemin maru wuna neda![]()

අඩේ මම බැලුවා උඹ කොහෙද කියලා හිමින් සැරෙ මාරුවෙලා ගිහිල්ලා නෙ![]()
arun denna randu wenwane man giya bn 

Ube negitina kota badu banis wela ban.
mata nam hithenne,Ape parayo tika NZ gihin badu gahala.
godak kollo aluth nisa fun ekak ganna athi.
T20 WC eka wenakota mola behela thiyevi.



ඒ උනාට මැතිව්ස් මොළ කාරයා. ටොස් එක දිනලා එකටම ගහන්න තීරණය කෙරුවේ මේක කලින්ම දැනගෙන.. නැත්නම් මුන් 500ක් ඊසි ගහනවා...
රෙකෝඩ් ගොඩාක් කැඩෙනවා...
(දැන් කරන්න තියන හොදම වැඩේ ටීම් එකේ කට්ටියටම සනීප නැහැ කියලා ගෙදර එන එකයි... නැත්නම් ටීම් එකම සමුහ දුෂණයකට ලක් වෙනවා..)
වැරදියට හිතන්න එපා... පැරදුනහම බනිනවා නෙමෙයි... එත් මෙහෙම පරදිනකොට එපා වෙනවා බන්..


ade mona unath NZ wala gahana match sira![]()
![]()
mara පිරිසුදුයි නේ බන්.

