⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    මේකයි හැමදාම උන් අපිට හොඳට කන්න දෙන එකේ 31 වෙනිදාට හරි උන්ට මොනවහරි කවාගන්න පුලුවන්වුනොත් මොකෝ උඹලා කියන්නේ :P හැමදාම උන්ගෙන් කාලා නිකන් ඉන්න පුලුවන්ද බන් කළ ගුණ සලකන්නත් එපැයි

    Denna pluwan nam hodai monawa unath mulin bat karanna one nathnam ethin 500 wage set wei:D kohomada 500 chase karoth:D Me yana widiya echchara hoda na mehema drag wenna nodi coach ka ditness trainers la genath hadanna one
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Milinda Siriwardana (78 runs) is the only batsman to have hit more runs for Sri Lanka than Nuwan Kulasekara (77 runs), so far in the series.
    කුලා මුලින් එව්වොත් නරකද :dull:

    Matt Henry had 8 wickets at an average of 10.25 in the two matches. Yet he is no longer in the squad
    හෙන්රියට හිතෙන්න අතෝ අපි පව් කියලා :baffled:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි හෙට අනිවා දිනනවා....
    ගොඩක් හොඳට සෙල්ලම් කරනවා හෙට..
    තමන්ගේම රටේ ඉඳගෙන තමන්ගේම රට පරදින්න කියලා හිතන, තමන්ගේ රටේ ක්‍රීඩකයන්ව පහත් කරලා කතා කරන උන්ට ගොඩාක් රිදෙයි..
     
    • Like
    Reactions: sudokuu

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපි හෙට අනිවා දිනනවා....
    ගොඩක් හොඳට සෙල්ලම් කරනවා හෙට..
    තමන්ගේම රටේ ඉඳගෙන තමන්ගේම රට පරදින්න කියලා හිතන, තමන්ගේ රටේ ක්‍රීඩකයන්ව පහත් කරලා කතා කරන උන්ට ගොඩාක් රිදෙයි..

    :yes::yes: heta kohomhari win ekak awoth hari hithe hope ekak thiyenawa hemadama paradinneth nane :yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    apita ohoma un hitiyoth patta gahala nathara karanne :yes::angry: Unta enna tiyenne mehe :baffled::angry:

    sirawata ban :baffled::dull: apeth inne sahena talented set ekak mungeth ehemama thama :dull: hethuwa ape unge talent eka thibbata international level eke di hamoma perform karanne na ekai scene eka :dull: aluthen set ekak awoth eken yanthan ekek dekek thama hodata pefrom karanne :dull: ekata Aus/NZ selectors la hithala balala aluthen ekek wa team ekata dammoth 9/10 times un okkoma hodata perform karanawa :dull: ithin unge bench strength eka patta wadiy. national team ekama replace karanna set ekak innawa :baffled: dan Starc kalekata sellam karanne na but eka ganakawath na inna un hodata perform karanawa :dull: ekata apita :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Gerard Abood reacts to safety concerns and will wear a batting helmet tonight at Etihad






    Gerard Abood will tonight become the first Australian umpire to wear a helmet while officiating a KFC Big Bash League when the Melbourne Renegades meet the Perth Scorchers at Etihad Stadium.


    Abood will wear a batting helmet – in black – donning the same Masuri Vision Series model worn by the majority of Australian players.


    :D:D