mna kiwwe bn ada gahanwa kiyala ekek piligattada![]()
අපි හෙට අනිවා දිනනවා....
ගොඩක් හොඳට සෙල්ලම් කරනවා හෙට..
තමන්ගේම රටේ ඉඳගෙන තමන්ගේම රට පරදින්න කියලා හිතන, තමන්ගේ රටේ ක්රීඩකයන්ව පහත් කරලා කතා කරන උන්ට ගොඩාක් රිදෙයි..

man dakke nah

mna kiwwe bn ada gahanwa kiyala ekek piligattada![]()

ගොඩක් සතුටුයි..
කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා..
මම අපේ කොල්ලෝ වෙනුවෙන් කතා කරාම ගොඩක් අය මාත් එක්ක ගේමට ආවා..
ගොඩක් මට බැන්නා..
මට වචනෙකින් හරි හිටියේ KELLSUPUN & SANJEEWAKARU විතරයි..
මම කියපු ගොඩක් දේවල් මේ මැච් එකේදි ඔප්පු උනා..
දිගටම මෙහෙම යමු කොල්ලනේ..
අපි හැමදාම ඔබත් එක්කමයි..
ජය වේවා!
ආයෙත් කියන්නේ ජයග්රහනයට පියවරු ගොඩයි..
පරාජය අවජාතකයෙක්..
ගොඩක් අපහස කරා අපේ ටීම් එකට..
ඊලඟ භෝජන සංග්රහය කවදද ඇහුවා.
උන් මුලින් ගැහුවොත් 500ක් ගහයි කිව්වා..
තව ගොඩක් දේවල් කිව්වා..
කෙටි උත්තරයක් අද හම්බ උනා..
දිගටම යමු..
දිනුවත් පැරදුනත් අපි උඹලා එක්කයි..
මොකද අපිට සතුට ගේන්නේ උඹලා විතරයි..

APINAM MADA GAHANNA NEME BOLA KIWWE HITHE DUAKTAගොඩක් සතුටුයි..

nice to see sri lankan team playing some aggressive cricket .