⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ලංකාවේ ඉන්නවා ක්‍රිකට් දන්නවා කියලා හිතන් ඉන්න,එත් මෙලෝ සංසාරයක් නොදන්න බක පණ්ඩිත සෙට් එකක්..උබ උබේ වැඩක් බලා ගනින්..උනුත් එක්ක කතා කරලා වැඩක් නැහැ

ඕන එකෙක්ට තේරෙනවා කපුගෙදර useless cricketer කෙනෙකේ කියලා,මේ පාරත් ආවේ පන්දමකට:rofl::rofl:

uba wage ne? :lol::P nathnan Thirimanne ODI,Test T20 hari na kiuwa pora ne me lol
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
uba wage ne? :lol::P nathnan Thirimanne ODI,Test T20 hari na kiuwa pora ne me lol

අනේ ගොනෝ තිරිමාන්න ටෙස්ට්,T20 හරි යන්නේ නැහැ :rofl::rofl:

ODI දෙන චාන්ස් එක මිස් කලොත් ගහනවා,ආයිමත් 50 පැනලා එකක් දෙනවා,එක මිස් කලොත් 65-100 අටහ්රේ ගහනවා :P:P:P

තිරිමාන්න weakness expose වෙලා ඉවරයි,උ ඒවා හදා ගත්තේ නැත්නම් ODI වලත් ගහන්නේ නැහැ :dull::dull:

One good innings,every one start shouting :rofl::rofl:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
u T20 hari yanne ne :no: ODI TEST aniwa gahanna ona. pora form ekata ey lagadima :)

T20 hari na thama ban :yes: kotinma test walata gannath aai uge mentality eka wenas karala ganna one u too defensive. ODI nam perfect :cool: but mu kiyanne ODI harith na lu :rofl: man 3ma eka para kiuwe mu kiyana widiyata Thirimanne ta cricket gahhana bane lol.
 
අනේ ගොනෝ තිරිමාන්න ටෙස්ට්,T20 හරි යන්නේ නැහැ :rofl::rofl:

ODI දෙන චාන්ස් එක මිස් කලොත් ගහනවා,ආයිමත් 50 පැනලා එකක් දෙනවා,එක මිස් කලොත් 65-100 අටහ්රේ ගහනවා :P:P:P

තිරිමාන්න weakness expose වෙලා ඉවරයි,උ ඒවා හදා ගත්තේ නැත්නම් ODI වලත් ගහන්නේ නැහැ :dull::dull:

One good innings,every one start shouting :rofl::rofl:

මචන් උබ ලන්කා ක්‍රිකට් කමිටි එකේ පොන්සිරී... මහතා කියන දේ අහපන් ඒ ගොබ්බ උතුමා කියන දේවල් තමා වෙන්නේ ක්‍රිකැට් වල :lol::lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අනේ ගොනෝ තිරිමාන්න ටෙස්ට්,T20 හරි යන්නේ නැහැ :rofl::rofl:

ODI දෙන චාන්ස් එක මිස් කලොත් ගහනවා,ආයිමත් 50 පැනලා එකක් දෙනවා,එක මිස් කලොත් 65-100 අටහ්රේ ගහනවා :P:P:P

තිරිමාන්න weakness expose වෙලා ඉවරයි,උ ඒවා හදා ගත්තේ නැත්නම් ODI වලත් ගහන්නේ නැහැ :dull::dull:

One good innings,every one start shouting :rofl::rofl:

one good innings? :rofl: yako thoi danna cricket thama :rofl: gihin balapan Thirimanne ge da Chandimal ge da ODI average wadi kiyala? :rofl: gihin balapan kauda wadiyen 100 ewa gahala thiyenne kiyala? :rofl: dan average wadak na kiyala ka gahanna epa Kapugedra ge average allan marune tho :lol: ane yako one good innings :lol: Thirimanne ODI wadak nathnam Chandimal ODI melo wadak na ube logic ekata :lol: dan kiyahan uth wadak na thama kiyala :lol: uba gihin gahuwa nam hoda nadda aa man ahanne? lol
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කුචු කුචු ලොක්කා;19532551 said:
උබට ලස්සන නෑ කියලා ගෙවලෝ උන් කලුච්චියෝ වෙනවාද පුකෝ ඇස් ඇරලා බලපිය පොට්ට හැනරියා ඒකි සුද්දයක් ද නැද්ද කියලා :lol::lol::lol:

kauda utto kiuwe eki suddiyak neme kiyala? :lol: thota mongal pandey da? :lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කුචු කුචු ලොක්කා;19532558 said:
මචන් උබ ලන්කා ක්‍රිකට් කමිටි එකේ පොන්සිරී... මහතා කියන දේ අහපන් ඒ ගොබ්බ උතුමා කියන දේවල් තමා වෙන්නේ ක්‍රිකැට් වල :lol::lol:

lol fake bassala wage :lol:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කුචු කුචු ලොක්කා;19532558 said:
මචන් උබ ලන්කා ක්‍රිකට් කමිටි එකේ පොන්සිරී... මහතා කියන දේ අහපන් ඒ ගොබ්බ උතුමා කියන දේවල් තමා වෙන්නේ ක්‍රිකැට් වල :lol::lol:

සිරාවටම මේකේ ඉන්නවා ඔය වගේම සෙට් එකක්..තව එකෙක් එක දවසක් ඇවිත් හත්පොලේම ගාගෙන ගියා :rofl::rofl:

එකෙක් උට විරුද්දව කතා කරන්නේ නැහැ,උ මේකේ සීනියර් කෙනෙක්ලු,ඒ නිසා මුකුත් කියන්න හොද නෑලු :dull::dull:

තව මේකේ බක පන්දිතෙක් ඉන්නවා espn එකේ තියෙන old records හැල්ලක් දාලා හෙන පොර කියලා පෙන්නන දගලන :rofl::rofl: මේ ත්‍රෙඩ් එකේම ඉන්න ගොඩක් අය උ පන දාගෙන ලිව්වට බලල්න්නේ වත් නැහැ කියලා මාත් එක්ක කියලා තියෙනවා ;)
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
lol fake bassala wage :lol:

පොන්නයට බනින කොට ෆේක්,ෆේක් නම් රිපෝර්ට් කරපංකෝ :rofl::rofl:

නිකන් ගැනු වගේ ෆේක් ෆේක් කියලා තවුසන් ටෝක් දෙන්නේ :lol::lol:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mata nam ochchara lassanak na :dull::dull::dull: me Caribbean un suddiyek dakala nadda manda :P

    :(:(

    කුචු කුචු ලොක්කා;19532490 said:
    හැමෝම ඔබන්නයි හදන්නේ මේකට පවු වැඩේ කියන්නේ වෙස්ට් ඉන්දියන් සෙට් එක ම නේ ගේමට එන්නේ :dull::dull:

    :D:D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හෙන්රි අන්න එකෙක් උබලගේ Aus ගැන රචනාවක් දාලා..

    පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් බලපන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පොන්නයට බනින කොට ෆේක්,ෆේක් නම් රිපෝර්ට් කරපංකෝ :rofl::rofl:

    නිකන් ගැනු වගේ ෆේක් ෆේක් කියලා තවුසන් ටෝක් දෙන්නේ :lol::lol:

    eda uba gema illala ewuwa PM eka methana post karannada fake mattu wenna? :rofl:
     
    හෙන්රි අන්න එකෙක් උබලගේ Aus ගැන රචනාවක් දාලා..

    පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් බලපන්

    හෙන් රී ගේ ඉතිහාසේ ඉදන් මම දන්නවා ඌ කියන එක තමා හරි අනික් උන් පෙන්න පොඉන්ට් එහෙම ඔක්කොම කේස් ඉතින් :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eda uba gema illala ewuwa PM eka methana post karannada fake mattu wenna? :rofl:

    ඉතින් කරපංකෝ,කරලා රිපෝර්ට් කරපන් :lol::lol: :rofl::rofl:

    හැමදාම ෆේක් ෆේක් කියලා අහගෙන එපා වෙලා ඉන්නේ ඔයි,උබවත් පෙන්නපකෝ මගේ අනිත් එකවුන්ට් එක :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුචු කුචු ලොක්කා;19532663 said:

    හෙන් රී ගේ ඉතිහාසේ ඉදන් මම දන්නවා ඌ කියන එක තමා හරි අනික් උන් පෙන්න පොඉන්ට් එහෙම ඔක්කොම කේස් ඉතින් :lol::lol:

    සිරාවටම උ හිතන් ඉන්නේ ලෝඩ් පකිර් කියලා .. :rofl::rofl:

    මේ ලගදි මගෙන් ඇහුවා යන්න පුළුවන් රටයි,යන විදියයි,අද්යාපන සුදුකම්.. :):)

    විස්තර ටික කිව්වා විතරයි මු ඒ තෙඩ් එක පැත්ත පළාතේ ආවේ නැහැ කියහන්කෝ :dull::dull:

    දවස් 02 බලලා මන්ම පොස්ට් එක එඩිට් කරලා දැම්මා :growl::growl:
     
    මේ ත්‍රෙඩ් එක දාන කේ එම් සී නම් නියම කොල්ලෙක් ඒකත් එක්ක හෙන් රී :lol::lol: කපු ටයිම් කියලා දාන්නේ ඌ ඔවර් 2ක් වත් ඉන් නෑ :lol::lol: තව එකෙක් කියනවා තරන්ග හොදයි කියලා ලොල් තමා අලුත් උන්ට චාන්ස් දෙන්න ඕන අර චානක වෙල ගෙදරලා රට දාල යනවා මෙහෙ ඉතින් පරන වෙලා ලොන්ත උන කලබ් ක්‍රිකට් කාරයෝ ෆොම් කරනවා :growl::growl:
     
    සිරාවටම උ හිතන් ඉන්නේ ලෝඩ් පකිර් කියලා .. :rofl::rofl:

    මේ ලගදි මගෙන් ඇහුවා යන්න පුළුවන් රටයි,යන විදියයි,අද්යාපන සුදුකම්.. :):)

    විස්තර ටික කිව්වා විතරයි මු ඒ තෙඩ් එක පැත්ත පළාතේ ආවේ නැහැ කියහන්කෝ :dull::dull:

    දවස් 02 බලලා මන්ම පොස්ට් එක එඩිට් කරලා දැම්මා :growl::growl:

    ඉස්සර ඕකා නෙව්සීලන්ඩ් ගියාවගේ රගපෑව ලොල්සි :lol::lol: