⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
para ewa hoya hoya quote karanna ridila :rofl::rofl:

රිදිලා නෙවි ඔයි තොගේ බොරුවක් සාක්ෂි එක්ක පෙන්නුවා :rofl::rofl:

PM එක එවනකම් දැක්කේ නෑලු,

ow :P
eka neme man uben prashnayak ahuwa ara thread eka dakke na wage giya ne? :rofl::P

මේ ත්‍රෙඩ් එකේදිම උම පල් එකට ඇහුවා කියලාත් දන්නේ නෑලු :dull::dull:

මොනවාද උබ දන්නේ :P:P
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
රිදිලා නෙවි ඔයි තොගේ බොරුවක් සාක්ෂි එක්ක පෙන්නුවා :rofl::rofl:

PM එක එවනකම් දැක්කේ නෑලු,

මේ ත්‍රෙඩ් එකේදිම උම පල් එකට ඇහුවා කියලාත් දන්නේ නෑලු :dull::dull:

මොනවාද උබ දන්නේ :P:P

:lol: gaanu hodai ban lol
pal ekatalu lol chooti baba
dakka hari dakke natha hari moko oi? reply karana ekak karanawa nathnan nikan innawa ona deyak kiyanawa nathnan nikan innawa :lol:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:lol: gaanu hodai ban lol
pal ekatalu lol chooti baba
dakka hari dakke natha hari moko oi? reply karana ekak karanawa nathnan nikan innawa ona deyak kiyanawa nathnan nikan innawa :lol:

හා :rofl::rofl::rofl:

කතා කරලා වැඩක් නැති බැවින් මින් පසුවට මුකුත්ම නොකියමි :)
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙන්න දෙන්නෙක් මරාගන්නවෝ ...ඒ මදිවට මුන් ෆේකුත් හදාගෙන ඒවගෙනුත් මරාගන්නවා ....:lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුචු කුචු ලොක්කා;19533417 said:

    බොටත් ඇස් වල දෝසයක් වගේ නේහ් 2012 පේන් නෑ :lol::lol:

    අවුරුද්ද මොකක් වෙන්න බැරිද බ්‍රෝ ...:lol:

    අන්තිම හරියටම 4 දෙනයි ත්‍රෙඩ් එකේ ...දෙන්නා දෙන්නා ගහ ගන්නවා
    :lol::lol::lol::lol:
     
    අවුරුද්ද මොකක් වෙන්න බැරිද බ්‍රෝ ...:lol:

    අන්තිම හරියටම 4 දෙනයි ත්‍රෙඩ් එකේ ...දෙන්නා දෙන්නා ගහ ගන්නවා
    :lol::lol::lol::lol:

    මෙකේ හෙන රී ලොක්කා රී කරන හැටියට කට නොදා ඉන්න බැරි උනා නැත්නම් මේකට ඇවිත් මේ එක එකාලගෙන් ෆේක් කියල අහගන්න මට ඕන නෑ මචන් :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුචු කුචු ලොක්කා;19533474 said:

    මෙකේ හෙන රී ලොක්කා රී කරන හැටියට කට නොදා ඉන්න බැරි උනා නැත්නම් මේකට ඇවිත් මේ එක එකාලගෙන් ෆේක් කියල අහගන්න මට ඕන නෑ මචන් :lol::lol:

    අවුලක් නෑ මචෝ ෆේක් තියෙන්නෙ ඔය වගේ වෙලාවල් වලට ප්‍රයෝජනේට ගන්න ...කීප් ගොයින්
    ..:lol::lol:
     
    අවුලක් නෑ මචෝ ෆේක් තියෙන්නෙ ඔය වගේ වෙලාවල් වලට ප්‍රයෝජනේට ගන්න ...කීප් ගොයින්
    ..:lol::lol:

    කියනවා වගේ ම ඔප්පු කරලා පෙන්නවා නම් හොදයි මොකෝ නිකම් චෝදනා කරලා වැඩක් නෑ නේ ෆේක් නම් ඒක ඔප්පු කරන්න ඕන කොන්ද පන තියන සීනියකෙනෙක් නම් නැත්නම් ඔය සීනිය කම සීනි කිරන්න තමා හොද නැත්නම් ලමයෙක්ට දෙන එක :lol::lol:
     
    eka thmai bn api mona waliya dagatta wadka nh bn thoranne train karanne api enwei neh :rofl:

    ගහන්න බැරි වැඩකට නැති උන් අරගෙන කපු ටයිම් :lol: කියකියා ඉන්න එකද හොද නැත්නම් නවකයෙක් හොයලා යෝජනා කරන එකද හොද? :)