⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12400514_1134710206554247_6406457283714043334_n.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තාමත් අපේ හොදම T20 බෝලර් එකෙන් සචිත්‍ර..උ මුල් ඕවර 06 උනත් දානවා..උ අරන් නැහැ මාර සිලෙක්ෂන්..

    තිසරයා දැන් අවුරුදු දෙකක ඉදන් ෆුල් ටොස් දානවා,උව නම් ගන්නවා කොච්චර ගැහුවත්..

    සෙහාන් ජයසුරියයත් ෆුල් ටොස් දාන අවුලක් දැක්කා Pak last T20 දෙකේ
     
    Last edited: