⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තාම මේ Chris Gayle ගේ scene එක යනවා :baffled: , ලංකාවේ බ්‍රා එකකට කලබල වුන කට්ටිය වගේ සෙට් එකක් ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා :eek:

    :lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කපුවට ඕන එකක් කියපන්
    සිරිවර්ධනයාට එහෙම කියලා අහුවෙන්න එපා

    :frown::frown::frown::frown:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Panduka: "Agree with Chamath, two best batsmen in the side (Mili & Kapu) comes very low in the order, selectors might have to rethink about the batting order, specially for T20s. Your best batsmen should be given the opportunity to spend more time in the middle. "

    :lol::lol: :shocked::shocked:

    ඔන්න තිසරයා මැච් එක ඇදලා දුන්නා,අද කපුවාගේ වැඩ පෙන්නන වෙලාව :P:P

    owa boru oi kapuwa A team ekatwath hariyanne na ban :no::no::no::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Eli: "Front foot no balls are inexcusable at this level. Offending players should be forced to donate match fee to cricket acadamy or charity. Infuriating! "

    WTF
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Panduka: "Agree with Chamath, two best batsmen in the side (Mili & Kapu) comes very low in the order, selectors might have to rethink about the batting order, specially for T20s. Your best batsmen should be given the opportunity to spend more time in the middle. "

    :lol::lol: :shocked::shocked:

    ඔන්න තිසරයා මැච් එක ඇදලා දුන්නා,අද කපුවාගේ වැඩ පෙන්නන වෙලාව :P:P

    Kapuwata machan talent eka tiyenawa but uwamanawa nam ane manda itin :nerd: :dull: kochchara talent eka tibbat wadak na uwamanawa and luck eka nattam.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද මැච් එක දින්නොත් highlights වත් නැතිවෙයි utube එකේ වත්
    අපේ එකේ උන් කියලා මොනවද බන් පෙන්වන්නේ
    සිංහල ගෝත යක්කු ටිකක් කතා කරනවා

    :baffled::baffled::baffled: