⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
තිරිමාන්නට පුරවැසිබාවයත් නැති කරන්න ඕනි ටීම් එක හදන්න නම් :(

අඩෝ හෙන්රියට රිදෙයි,ත්රිමන්නට බනිද්දි :rofl::rofl: :lol::lol:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;19535935 said:
    ඔකව දාන්න ඕන බන් අර ඔලිම්පික් ටීම් එකට ගෝත රට්වල් වලට ගහ්න්න චන්දියත් ඒ ටීම් එකට නම් හොදටම හරි යනවා :lol::lol:

    උඹ ඇත්තටම ඔය හොයන තරම් දක්ෂ උන් නෑ බන් දැන් ටීම් එකේ
    අනිවා උඹට 45ක් වත් ඇති වයස
    අන්තිමට මැච් බැලුවේ ජයසූරියලා අරවින්දලා ගහන කාලෙද

    :dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුලසේකර හොදයි බන් අපේ අනිත් උන්ට වඩා ඌට දෙකම පුලුවන් හොදට
    :):):):)