⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කපුගේදර ටෙස්ට් මැච් එකක්ද ගන්නේ. නිකන්ම දිනන්න තිබිච්ච මැච් එක. එක දවසක් වැදුනම අපේ උන් පුම්බල ගත්ත කාලකන්නි තමයි මුන්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෝල 30 ට 45ක් ගහන්න තිබ්බ වැඩේනේ මේ චා කරගත්තේ
    :frown::frown::frown: