⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
T20 වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්න චාන්ස් අරන් දුන්නොත් ඇති..
කෝකටත් කියලා මම නම් හිත හදාගෙන ඉන්නේ බන්.. :(

ow ow eath meh enwa enwa kiynwa ekai baluwe
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, නුවන් කුලසේකර,තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන

    menna heta team eka. Aniwa dinanawa. Mama personally kathi eth kitta wenuwata kapu gahanawa nam
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, නුවන් කුලසේකර,තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන

    menna heta team eka. Aniwa dinanawa. Mama personally kathi eth kitta wenuwata kapu gahanawa nam

    කපුගෙදර නැතුව මැච් දිනන්න පුලුවන්ද :shocked::shocked: හෙන්රි නම් කියන්නේ බැහැ කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, නුවන් කුලසේකර,තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන

    menna heta team eka. Aniwa dinanawa. Mama personally kathi eth kitta wenuwata kapu gahanawa nam

    kapuwa ko :angry::angry:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, නුවන් කුලසේකර,තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන

    menna heta team eka. Aniwa dinanawa. Mama personally kathi eth kitta wenuwata kapu gahanawa nam

    avatar267406_274.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    එතකොට දනුෂ්කයාට යන කලදාසාව මොකද්ද බං :sorry::sorry::sorry::dull::dull::dull:

    uta hodaine ban den kohomada dilshan ain wennane inne kohomada denna set unahama

    T20 වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්න චාන්ස් අරන් දුන්නොත් ඇති..
    කෝකටත් කියලා මම නම් හිත හදාගෙන ඉන්නේ බන්.. :(
    :sorry::sorry::yes: