⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
හැමදාම මිලින්දට බෝල තියෙනවා,වෙලාවත් තියෙනවා..උ හිතනවා ඇති මට වෙච්ච දෙයක් කියලා..

ඔන්න බලපන් මිලින්දව කපනවා මැච් දෙකක් ගැහුවේ නැතෝ උනොත්..එත් බින්දුමාල් කපන්නේ නැහැ T20 වලින් :D
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අද දිනනවා කියලා කිව්වා උන් කෝ
Tongue01.gif
Tongue01.gif
 
Last edited: