⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අද දිනනවා කියලා කිව්වා උන් කෝ
    Tongue01.gif
    [/IMG]

    Number one rankings walin, wili lajjawe ba oi batting :rofl: :dull:
     
    kapugedra harida nadda kiyala ubala dkala nane.. dan ada Kiththa no 8 gahala fail unoth ubala uth hari na kiyai..but u aniwa T20 gahanna one ekek.. Chandimal,Thirimanne lage T20 gana kataha karana ekath wihiluwak

    kapugedara gahana heti issarahat balamuko. gahuwoth hondai, nethath hondai.. kithruwan gena danne... eka parak ghala fail unama katada bn kiyanna puluwan u gena kisi deyak?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දිල්ෂාන් ගහගෙන යද්දී,ජයසුරිය,චන්දිමාල් ගහන්න ගිහින් ගෙදර ගියා..

    මැතිස් ගහද්දි දිල්ෂාන්,මිලින්ද,කිත්රුවන් ගහන්න ගිහින් ගියා..

    පුදුම හදිස්යක්නේ තියෙන්නේ

    ටීම් එකක් ගැන හිතලා ගහන්නේ වගේ බන්..තාම තමන්ගේ වැඩ පෙන්නන්න හදන්නේ..

    හරියට WI team එක වගේ,එත් එකේ නම් ඉන්නවා individual හොද වැඩ්ඩො සෙට් එකක්