වරෙල්ල ඉන්දියන් එවුන් කනවා බලන්නඅපේ එවුන් පැරදුන දුක නිවාගන්න
![]()
Aus bowling line up ekak na hama ekama injured or retired 
Indian un nikan Indiawe flat tracks wala gahanawa wage full athal eke gahanawa
me series ekema Aus ta defend karanna hamaba wenne na okkoma chase karanna wenne nathnan anathai 
වරෙල්ල ඉන්දියන් එවුන් කනවා බලන්නඅපේ එවුන් පැරදුන දුක නිවාගන්න
![]()

koheda ban kanneAus bowling line up ekak na hama ekama injured or retired
Indian un nikan Indiawe flat tracks wala gahanawa wage full athal eke gahanawa
me series ekema Aus ta defend karanna hamaba wenne na okkoma chase karanna wenne nathnan anathai
![]()
ඌත් නෑ අවුලක් නෑ මට නං ෂුවර් මුන් 300 ක් ගැහුවත් ඕස්ට්‍රේලියාවේ උන් ගහනවා කියලා
අඩෝ ඒක නෙමේ බං මේ ස්ටාර් ස්පෝර්ට් එකේ එවුන් උන්ගේ රට වගේනේ බං කමෙන්ට්‍රි එක කරන්නේ ඔක්කොම ඉන්දියන් ලබ්බෝ ටික පැනලා කෑගහනවා 
අහන් ඉන්නත් අප්පිරියයි බං ඒ බිග් බෑෂ් එක නිසාද 
un hodata gahanawa yako.
dinanida kiyana nam ba ithin.
api monawa kiwwath india un apita wada dakshai ban.
ekane apita okunwa penna bari....
Aus lage bowling awul ban.Hazlewood witharai yanthan wicket ekak ganna inne. Faulkner form eke na bowling walin big bash bowl kaleth aduwen. dennek debutantes la. spinners la ekek wath na part time maxwell witharai squad ekatama inne
oya bowlers la set ekata ape un bat kala nan eth hodata gahanawa 

un hodata gahanawa yako.
dinanida kiyana nam ba ithin.
api monawa kiwwath india un apita wada dakshai ban.
ekane apita okunwa penna bari....

උන් ගහයි බං 
ඕස්ට්‍රේලියාවේ බැටින් හොදයිනේ අනිත් එක ෆ්ලැට් ට්‍රැක් එකක් 
ඔව් බං ස්ටාක් කාරයවත් හිටියා නං මුන් කොර වෙනවා බංඌත් නෑ අවුලක් නෑ මට නං ෂුවර් මුන් 300 ක් ගැහුවත් ඕස්ට්‍රේලියාවේ උන් ගහනවා කියලා
අඩෝ ඒක නෙමේ බං මේ ස්ටාර් ස්පෝර්ට් එකේ එවුන් උන්ගේ රට වගේනේ බං කමෙන්ට්‍රි එක කරන්නේ ඔක්කොම ඉන්දියන් ලබ්බෝ ටික පැනලා කෑගහනවා
අහන් ඉන්නත් අප්පිරියයි බං ඒ බිග් බෑෂ් එක නිසාද
![]()

ekenma keeyak gahuwath chase karanawa Aus 

habai Aus first bat karana match ekaka kela wenawa 
ea mokakda ban man star sports dagena na
kohomath ithin owa Indian channels ne unge un thama okkoma karanne
big bash eke sambande mokakda 
වරෙල්ල ඉන්දියන් එවුන් කනවා බලන්නඅපේ එවුන් පැරදුන දුක නිවාගන්න
![]()

ow ban mun me series ekema batting walin porawal wenawa oka kiyawai sadakalekenma keeyak gahuwath chase karanawa Aus
habai Aus first bat karana match ekaka kela wenawa
ea mokakda ban man star sports dagena na
kohomath ithin owa Indian channels ne unge un thama okkoma karanne
big bash eke sambande mokakda
![]()
නෑ බං බිග් බෑෂ් එකේ කමෙන්ට්‍රි එක ආතල් රිකි පොන්ටිලා ඇඩම් ගිල්ක්‍රිස්ට් එහෙම ආතල් උන් කියලා ඒවා අහන් ඉන්නත් ඇහැකි ඒකත් මේ එක්කම යන හින්ද සමහර විට මේ පාර ඉන්දියන් ඇටයෝ ටික වැඩි ඇත්තේ
නැත්නං උන් එනවනේ
දැන් යන විදියට නං 350 ක් වගේ ගහයිද මන්ද බං 
un yanakota indian flat pich ekakuth aran gihinda koheda , balapanko pitch eke hati.
aus wala oya wage pich ekak dakalama na kalin,,
රෝහිත් සරම එහෙම පොරවල් වෙලා තියෙන්නේ
බලපන් 4 ක් ගැහුවාම මූනේ හිනාවඔව් බං ස්ටාක් කාරයවත් හිටියා නං මුන් කොර වෙනවා බංඌත් නෑ අවුලක් නෑ මට නං ෂුවර් මුන් 300 ක් ගැහුවත් ඕස්ට්‍රේලියාවේ උන් ගහනවා කියලා
අඩෝ ඒක නෙමේ බං මේ ස්ටාර් ස්පෝර්ට් එකේ එවුන් උන්ගේ රට වගේනේ බං කමෙන්ට්‍රි එක කරන්නේ ඔක්කොම ඉන්දියන් ලබ්බෝ ටික පැනලා කෑගහනවා
අහන් ඉන්නත් අප්පිරියයි බං ඒ බිග් බෑෂ් එක නිසාද
![]()

අනිවා ගහයි බං.. දකුණු අප්‍රිකාවෙන් කාපු කෑම ආපහු බලන්න ආසයිනෑ බං බිග් බෑෂ් එකේ කමෙන්ට්‍රි එක ආතල් රිකි පොන්ටිලා ඇඩම් ගිල්ක්‍රිස්ට් එහෙම ආතල් උන් කියලා ඒවා අහන් ඉන්නත් ඇහැකි ඒකත් මේ එක්කම යන හින්ද සමහර විට මේ පාර ඉන්දියන් ඇටයෝ ටික වැඩි ඇත්තේ
නැත්නං උන් එනවනේ
දැන් යන විදියට නං 350 ක් වගේ ගහයිද මන්ද බං
![]()

anika oya Bolland patta death bowler uta bola 6ma thanatama yorkers 6k danna puluwan
big bash MCG match eke damma kiyahanko pissu kora ekakatawath gahanna ba
dakinakota pissu hadenawa patta fast ekka
Indian unta bowling walin no chance pitch ekath flat nisa ekai tactic eka unta thiyena ekama chance eka gahnna puluwan uparima gahana eka be it even 400 

Harine ban Indian channels ne owa.
Hoda commentry balanna one nam Channel 9 da mokeda eka balapan.
ARa isssara SL vs SL match pennuwe. unge commentry patta.
Apita world cup walath Indian unge commentry thamai ahanna wenne.
ape aronold wath ain karanna one ban commentry walin. ape patthata adinawa wadi arun monawa kiwwath. samabara na.
![]()
සිරා බං අනොල්ඩ් කාරයා හරි නෑ තමා ඉස්සර Tony Greig කොහොමද පව් බං ඒ මනුස්සයා මරුනේ කිසිම පැත්තකට අදින්නේ නෑ සමබරව කියනවා හැබැයි ලංකාවට ගොඩක් ආදරෙයි ඒ මනුස්සයා ඒ වගේ අය දැන් නැහැනේ බං
ඔක්කොම තමන්ගේ පැත්තට කතා කරන්නේ දේශපාලනේ වගේ 
un yanakota indian flat pich ekakuth aran gihinda koheda , balapanko pitch eke hati.
aus wala oya wage pich ekak dakalama na kalin,,

චැනල් 9 ඔන්ලයින් තමා බලන්න වෙන්නේ බං ඩේටා නෑ නේ ඉන්දියන් එවුන් 4ක් ගැහුවත් ඇති පුක උඩ දාගෙන කෑගහන්නේ අප්පිරියාවේ බෑ යකෝසිරා බං අනොල්ඩ් කාරයා හරි නෑ තමා ඉස්සර Tony Greig කොහොමද පව් බං ඒ මනුස්සයා මරුනේ කිසිම පැත්තකට අදින්නේ නෑ සමබරව කියනවා හැබැයි ලංකාවට ගොඩක් ආදරෙයි ඒ මනුස්සයා ඒ වගේ අය දැන් නැහැනේ බං
ඔක්කොම තමන්ගේ පැත්තට කතා කරන්නේ දේශපාලනේ වගේ
![]()

ඔව් බං එකට නවසිලන්තේ එවුන් අපේ එවුන්ට දුන්නෙම අඩන්න පුළුවන් ඒවාරෝහිත් සරම එහෙම පොරවල් වෙලා තියෙන්නේ
බලපන් 4 ක් ගැහුවාම මූනේ හිනාව
mun dannawa aus fast pich ekaka gahuwoth aanaatha wenawa kiyala,dan indiyawa ban cricket paalanaya karanne.

siraawata
ඔව් බන් පවු වැඩේ ලංකාවට වෙච්ච පාඩුවක් මිනිහා නැති එක
ලංකාවේ මොකක්ද පට්ටමකුත් දීලා තිබ්බා මිනිහට
English class එකේ මිස් ටෝනිගේ commentary අහන්න කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න නම්
Up she goes.... කවදා ඇහෙයිද
![]()
aa ow ban godak Aus commentators la eka eka states wala big bash nisa. ithin mekata enne ekko me welawe Adelaide inne un nathnan me series ekata contract karapu un. kohomath ekai oya Indian u commentary eka ahanna wenawa![]()
me flat track karapu eka tactic ekak man hithane. So second bat kalath first bat kalath team dekatama pitch eken wasiyak na. ithin Aus hithanna aththe kohomath second bat kaloth dinanna puluwan ne. but first bat karala defend karanna labunoth aaduma tharame me Indian unge national bowlers lata wada me Aus second ranked line up eka poddak hari hoda ne ea chance eken defend karanna try karaianika oya Bolland patta death bowler uta bola 6ma thanatama yorkers 6k danna puluwan
big bash MCG match eke damma kiyahanko pissu kora ekakatawath gahanna ba
dakinakota pissu hadenawa patta fast ekka
Indian unta bowling walin no chance pitch ekath flat nisa ekai tactic eka unta thiyena ekama chance eka gahnna puluwan uparima gahana eka be it even 400
![]()

යකෝ උබ ඕස්ට්‍රේලියාවේ ටීම් එකේ ඇතුළෙද වැඩ කරන්නේ 
කොහොම හරි ඔස්ට්‍රේලියාව දින්නොත් ඇති බං 
ඩේවිඩ් වෝර්නර් එහෙම පැලුවොත් ඇති එතකොට උන්ගේ මූන මැවී මැවී පේනවා යකෝ
පඩ සෝමෙලට ඇඩේව්වොත් ඇති 