⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    කුචු කුචු ලොක්කා;19571184 said:

    අල්ලා තරහ වෙලා බොල අද උන් නැමුන් නැද්ද පල්ලි දවස නේ අද තරහා වෙලා උන්ට පල්ලි යන්න කියපන් :lol::lol:

    polladi kaaraya 4watinma gahanawane :confused::confused::confused:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කුචු කුචු ලොක්කා;19571239 said:
    අල්ලා ඔන්න යාලුවේගන එනවා වගේ :P:P
    හැම එකටම ජාතිවාදය අවුස්සන්න එපා බං ඒකටත් වෙලාවක් තියෙනව
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කුචු කුචු ලොක්කා;19571260 said:
    අප්‍රිඩියට අද වැඩ කලේ නෑ බන් ගොඩක් එකයි කිවුවේ නැතුව අවුස්සන්න නෙමේ :sorry::sorry:
    පක්කො මොනා උනත් හොඳ උන් ටිකක්.මගෙත් හොඳම යාලුවත් පක්කෙක්.පන උනත් දෙනවා. හැබැයි ලංකාවෙ උන් වගේ අරාබියට දීගෙන ආගම ලොකු කරන් ඉන්නෙ නෑ.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :rofl: God of bowlers :P raja kamak kanna ada Indian Un :P

    හා හා දැන්මම කැච් එකක් හැලුවා :rofl: වයිඩ් දැම්මා නෝ බෝල් පසුවට බලාපොරොතු වෙමු ;) හැබැයි බං ඇරෝන් ෆින්ච් නං ටිකක් හිමින්නේ ගහන්නේ :dull: ස්මිත් එහෙම දැන් අවා නං කියලත් හිතෙනවා :oo: