⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :confused: kapuwa ohoma sirawata kiwwada?

    ඌ ඔව කියන්නෙ නෑ බන් ඕකා වැඩ කාරයෙක් නම් ලෙසටම ඔකව ටීම් එකේ කැප්ටන් කරලා ඔපන් බැටා එවන්න තිබ්බා අද ඔසී උන් එක කලා වොට්සන් ට :cool: නොට් අවුට් 119 ක් ද කොහෙද ගැහුවා බොලින් උනත් සුපර් අද :yes::yes:

    ඔකම කපුවට කලා නම් ඔය ගහන 1 වත් ගහන්නේ නෑ පොර :lol::lol:

    හනිකට ක්‍රීඩාගාරයට එනවා එතන කූල් ඩ්‍රින්ක්ස් දන්සල නේ මිස් උනොත් එහෙම එකක් හරි නෑ නේ කියලා

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :D pissuda ban mun me athal gannawa :D

    :P

    ඌ ඔව කියන්නෙ නෑ බන් ඕකා වැඩ කාරයෙක් නම් ලෙසටම ඔකව ටීම් එකේ කැප්ටන් කරලා ඔපන් බැටා එවන්න තිබ්බා අද ඔසී උන් එක කලා වොට්සන් ට :cool: නොට් අවුට් 119 ක් ද කොහෙද ගැහුවා බොලින් උනත් සුපර් අද :yes::yes:

    ඔකම කපුවට කලා නම් ඔය ගහන 1 වත් ගහන්නේ නෑ පොර :lol::lol:

    හනිකට ක්‍රීඩාගාරයට එනවා එතන කූල් ඩ්‍රින්ක්ස් දන්සල නේ මිස් උනොත් එහෙම එකක් හරි නෑ නේ කියලා

    :lol::lol:

    :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    avatar368498_13.gif
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    නෙලුවා බන් අරුන් ට ලෙසටම හැබයි ස්ටාක් කාරයා හිටිය නම් ඔකුන් පරදිනවා අනිවා ම :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    wt.PNG

    අයියෝ කෝලි ළිදේ :lol::lol::lol: මොනවා උනත් නියම කෙල්ලක්:D
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ow :)

    kohli ta set wela pal eka damma nam nam hari match eke di.

    'hoo hoo kohli kuttuwa umbe kella wena naluwonta allanawa ne umbata dhoni captainciya nodee watha karanawa ne hoo hoo umba pal wela' :)
    mamath issara uba wage kohliyawa penanna bari ekek.passe thamai mata therune u daana pada madi bung.thawa pada danna ona u gahana gaillata.balapanko t20 da odi da test da ona format 1ta desatama gaanawa.ape awunge pada witharai weda naha,
     
    • Like
    Reactions: ruwantheekshana

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    mamath issara uba wage kohliyawa penanna bari ekek.passe thamai mata therune u daana pada madi bung.thawa pada danna ona u gahana gaillata.balapanko t20 da odi da test da ona format 1ta desatama gaanawa.ape awunge pada witharai weda naha,

    :yes::yes::yes: