⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩො.. මේකට ඔෆිශල් ත්‍රෙඩ් එකකුත් තිබිල නේහ්..,

    මොකෝ මේක පේන්න තිබ්බෙ නැත්තෙ හෙන්රිට බබා හම්බුනාද.? :baffled:

    uta dan hamoma awilla kapala yanawa :eek:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අඩො.. මේකට ඔෆිශල් ත්‍රෙඩ් එකකුත් තිබිල නේහ්..,

    මොකෝ මේක පේන්න තිබ්බෙ නැත්තෙ හෙන්රිට බබා හම්බුනාද.? :baffled:
    ඔව් කස්සා, මාත් අදයි ත්‍රෙඩ් එක දැක්කේ.. :dull:
     
    • Like
    Reactions: Henry L

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Rangana Herath now has a five-for against every Test opponent

    14956395_10153993919047555_6400925920454766798_n.jpg


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Sri-Lankas-unsung-hero.jpg


    නිමාවු තරඟයත් සමග රංගන හේරත් විසින් පිහිටවු වාර්තා.......

    *ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව තරගයක දී කඩුලු 5 බැගින් දවා ගත් ලොව තුන්වන ක්‍රීඩකයා :D :D :D

    *කඩුලු 5 බැගින් වැඩිම වාරයක් දවා ගත් ක්‍රීඩකයන් අතර හය වැනියා :D :D :D

    *කඩුලු 350ක් ලබා ගත් වයස්ගතම පන්දු යවන්නා :lol: :lol: :lol:

    bowing.jpg

     
    Last edited: