na ban sanga wage pure batsman kenek karala issarahata genyanna hadanne chandi watest wala nam 100% sure Kusal digatama keeper. ODI eke kusal fail nowee hitiyoth eketh uma thama. Chandi wa patta batek widiyata issarahata geniyana eka thama hari

හරි යකෝ පෑව්වා... 6ට තමා පළවෙනි ඉන්ස්පෙක්ශන් එක..
ඊට පස්සේ කට්ටිය වැඩට බහී.. 7.30 වෙද්දි වගේ පටං ගනියි ලු.. අයේ වැස්සේ නැත්තං..![]()
ඒ කියන්නේ අරුං ගහලා ඉවරයි D/L එක අනූව අපිට ගිය පාර වගේම එකක් සෙට් වෙයි

Roshan Abeysinghe has tweeted: Rain still very heavy. Not looking good. The frustration is umpires can wait up to almost 9 to call off as the need is just 20 overs

තත්වෙ මොකද වහිනවද තාම????