⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද :dull:
    ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .
    :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එක තමා වෙනස අපේ අයගේ :dull::dull: උඩ ඉදන් පහලට එන්න හරි ලේසියි පහල ඉදන් උඩට යන්න තමා අමාරුම අපේ කට්ටිය කරන්නේ පහලටම ගෙනත් නැති කරන එක :lol::lol: උන් කරන්නේ අමාරුවෙන් උඩට යන එක :dull::dull:

    wadak na ban katha karala. thawath mewa balana apitath lajja nane :dull:

    හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද :dull:
    ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .
    :P

    yakuu adu kule para teams kiyana kathane ubath kiyanne :angry::angry::angry::angry:
    palaweni watayen gedara ena eka poddak hari nambui yakoo:P:P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    එන්ගලන්තෙට පෝල් කාරය හම්බුනාම තමා හරිගියේ :dull::dull: අපිට නම් පොන්ටි වගේ කෝච් කෙනෙක් තමා ඕන :yes::yes: හතුරු නම් සෑහෙන තද කෝච් කෙනෙක් මෙහෙ කට්ටිය එක්ක කරන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ :dull::dull: මම නම් කියන්නේ එන්න එපා කියල මොකද මෙහේ කට්ටියට තමන්ගේ උන් අගයක් නෑ නැත්නම් අර හොද 96 ප්ලේයර්ලා ඉන්න්කොට මේ ගොබ්බයෝ ගන්නවද කෝච් වලට ෆිට්නස්වලට පුක් පෝතාස් බලපන් :lol::lol:හරියට ඌට ෆීල්ඩින් කෝච් කරන්න බෑ දැන් හෙඩ් කෝච් ටීම් එකේ :lol::lol: ඔන්න අපේ ක්‍රිකට් බෝඩ් එකේ උන් හොරුන්ට තව තව දේවල් දීල තියාගන්නව :dull::dull:

    :yes::yes::yes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හරි හරි අපි දැන් වර්ල්ඩ් කප් සිලෙක්ට් වුනා කියමුකෝ ඊට පස්සේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්නද :dull:
    ඊට වඩා හොඳයි වෙන ටීම් එකකට චාන්ස් දෙන එක .
    :P

    wena team ekakata chance dunnath unuth 1st round eken gedara yai bn :rofl: eka nisa apima gamu eka :P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඉන්දියන් ටුවර් එක වෙනකන් පොඩ්ඩක් බලමු.දිනේශ් චන්දිමාල් ටෙස්ට් කැප්ටන් කරපු එක හොද දෙයක්.ඒ යකා නාස්ති උනේ ටුවෙන්ට් ගහන්න ගිහිල්ලා.ටීම් එකේ ඉන්න කෝච් ලා.,සිලෙක්ශන් පැනල් එක ප්ලේයර්ස්ලගේ පොටෙන්ශල් ඇබිලිටි එක අදුන ගන්න ඕනේ.කුසල් මෙන්ඩිස් ටුවෙන්ටි ගස්සලා හරියන්නෙ නෑ වගේ තමයි.දැන් ඉතින් අඩුපාඩු හදාගෙන අලුත් ගමනක් යන්න බලමු.තව අවුරුදු 3 කට අඩු කාලයක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට.කප් එක දිනන්න බැරි උනත් මේ වැටිලා ඉන්න තත්වෙන් ගොඩ ගිහිල්ලා රෑන්කින් වල 3,4 ට වත් එන්න උත්සහ කරමු.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    ඌ කලින් කැප්ටන් වෙලා දිනපු එක මැච් එකක් කියපන් බලන්න
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය අපි 96 ඉදන් ගත්තොත් අතපත්තු වෙනකන් නියමිත අවස්ථාවට නිවැරදි නායකයා පත්වුනා. නමුත් අතපත්තුගේ නායකත්වය අවසන් වෙන්න කලින් මහේල නායත්වය උදුරාගත්තා. එක නිසා වුනේ මහේල කලින් නායකත්වට පත්වුනා වගේ කලින් නායකකමින් ඉවත් වෙන්න සිදුවුනා. සංගා-මහේල නායකත්වය ලැඛෙන්න ඕනා වෙලාවට කලින් ලැබුනා. අන්තිමේදි නියමිත කාලයට කලින් නායකත්වයෙන් ඉවත් වෙන්න වුනා. ඒකෙන් වුනේ මැතිව්ස්ට නායකත්ව අත්දැකිම් පළපුරුද්ද ලැඛෙන්න කලින් නායකයෙක් වුනා. සංගා-මහේල හිටිය නිසා මැතිව්ස්ගේ අඩුපාඩු පෙනුනේ නැහැ. නමුත් මැතිව්ස් අත්දැකිම් වලින් හරියට ඉගෙනගත්තේ නැහැ. නායකයෙක් විදියට මැතිව්ස් කරපු ලොකුම ගොන්කම සාජාවල පකිස්ථාන් ටෙස්ට් මැච් එක :angry::angry: මහේල එදා කරපු වැරුද්ද නිසා අපේ ක්‍රිකට් වල රිදම් එකට යම් බලපැමක් වුනා කියලා මම හිතනවා
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    wadak na ban katha karala. thawath mewa balana apitath lajja nane :dull:

    yakuu adu kule para teams kiyana kathane ubath kiyanne :angry::angry::angry::angry:
    palaweni watayen gedara ena eka poddak hari nambui yakoo:P:P

    ඔව් ඔව් අපේ බලාපොරොත්තු එක සැරේම සෙත්ති පොච්ච් කරලා පුදුම නම්බුවක් අපට ලැබෙන්නේ :P
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    f2P1_q5N
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    අරුන් දෙන්නා ඔහොම හිටියට යටින් ගේම.
    හිතේ කහටක් නැතුව හිනා වෙන්නේ චන්දිමාල් විතරයි.

    චන්දි හිනා වෙනවා නෙවේ බන්, ඌට හිනා යනවා වුන දේට. වෙන job එකක් ගැන හිත හිත ගෙදරට වෙලා ඉද්දි මේ උන දේට උට හිනා යනවා ඇති :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    :D

    චන්දි හිනා වෙනවා නෙවේ බන්, ඌට හිනා යනවා වුන දේට. වෙන job එකක් ගැන හිත හිත ගෙදරට වෙලා ඉද්දි මේ උන දේට උට හිනා යනවා ඇති :rofl:
    උබේ කතාව ඇත්ත.
    නිවැරදි කිරීමයි:

    හිතේ කහටක් නැතුව හිනා යන්නෙ චන්දිමාල්ට විතරයි
    :dull::dull: