ලංකාව හඹා ගිහින් දිනපු වැඩිම ගාන කීයද දන්නේ නෑ ටෙස්ට් වල
ESPNcricinfo ✔ @ESPNcricinfo
Highest fourth-innings scores in Tests in Sri Lanka; 388, if it happens, will be a record successful chase
http://stats.espncricinfo.com/ci/en...ber=4;template=results;type=team;view=innings
Last edited:

u denagena thama maru une...



15න් 11 තෝරද්දී මිසක් 15 තෝරන්න ඌ එන්නේ නෑ මම හිතන්නෙ.
ඒක ටෙස්ට් නොදී ඉන්න හේතුවක් නෙවේ නෙ. උඹ කියනවනං හැමෝම බෑ කියද්දී මැතිව්ස් උගේ තනි මතේට ටීම් එකට කට්ටිය දාගත්ත කියල මම නං විස්වාස කරන්නෙ නෑ