⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    19511105_1691263574513628_1355785788968672614_n.jpg
    mu yaluwa wa defend karanawa wage :lol:
    nick pothas SA ne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මාලිංගගේම වචන වලින් කියනවානම් මාලිංග ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි කරන්නේ රිලා වැඩක්නේ..
    තමන් කොච්චර දක්ශයෙක් උනත් හත්පොලේ ගාගත්ත එක තමා කලේ...
    දේශපාලුවො ගැන කතාකරලා වැඩක් නෑ...ඇංජිට එදා කියන්න බැරි උනු ටික කියන්න අද කොන්ද හැදිලා...
    බබා හු&ම් තවත් දාන්න බෑනේ.. ඉතින් ඇත්ත කියනවා අද...
    මාලිංග මැතිව්ස් ටීම් ඉන්න ඕනේ... හැබැයි අද මැතිව්ස් පිළිගත්ත ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එක පිටින් බලන් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ දැක්කා...
    ඔය ඇටිටියුඩ් අවුල කැප්ටන්ගේ සිට සබ් ප්ලේයර් දක්වාම තියෙනවා...
    මම මාලිංගගේ විතරයි හැබැයි පොසිටිව් ඇටිටියුඩ් එකක්වත් දැක්කේ...
    එයාත් ප්ලේයර්ස්ලා ප්‍රොටෙක්ට් කරන ඇටිටියුඩ් එකට බොරු කියනවා කියන්නේ ටීම් එකේ බෙදීම් හැදිලා කියන එක තමා..
    Team eke පෆෝම් නොකලොත් yam kenek අලුත් ප්ලේයර් කෙනෙක් රිප්ලේස් වෙලා යයි... Nothing wrong :dull:

    ow ban. mulu system ekama wrong side gihin thiyenne. management ekai players lai ekathuwela cricket goda gaththoth misak nethnam lankawe cricket deviyange pihitai. oya angima kiyanne kochchara hard fielding practice kalada kiyala. eth output eka zero.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    පහුගිය කාලේ අපේ හොඳම ෆිට්නස් ෆිල්ඩින් තිබුනේ කාටද අවුරුදු 40 ඩිල්ෂාන්ට තමයි ඌ තමන් විසින්ම ඇටිටියුඩ් හදාගත්තා දැන් ඉන්න එවුන්ට එහෙම තමන්ටම ඇටිටියුඩ් දියුණු කරගන්න බෑ කවුරු හරි උදව් කරන්න ඕනා පිසියෝ කෙනෙක් ඉන්නවා හැමදාම කවුරු හරි කකුල් අතපය කඩගන්නවා ෆිල්ඩින් කොච් ඉන්නවා කැච් අල්ලන්න බෑ සුදුසුකම් තියෙන නියම පුද්ගලයෝ මේ තනතුරු වලට එන්න ඕනා පොතාස්ට වැඩිය උපුල් චන්දනට ටිම් එක දුන්නා නම් ෆිල්ඩින් හදනවා හොඳට
     
    sanga ban fitness walin hodatama hitiye. e kale dilshan sanath vaas wage ayath hodama thathwe hitiya. dan inna unta ekko uwamanawak ne nethnam game eka hariyata therum aran ne. skill thibbata wedak ne ban brain eka nethnam. penawane oya sikku wage dial. play karanakota eka penawa.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ගේ ශරීරික යොග්‍යතාව පහල වැටීමට හේතුවී ඇත්තේ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ගේ දුර්වලතා හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    පසුගිය වසර කිහිපයේදී ඔවුන් ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි සිය අභ්‍යාස සකස් කිරීම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ කඩාවැටීමට හේතුවී ඇති බව පැවසේ.

    බොහෝවිට අදාළ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ශ්‍රී ලංකා පිල සමඟ සංචාරයාමේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඕනෑ එපාකම් අනුව පසුගිය කාලයේ කටයුතු කර ඇති බවද හෙළිව තිබේ.

    මේ අතර, වරක් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් ශ්‍රී ලංකා පිලට එක්කරගත් අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගෙන් සහය නොලැබුණු බවද පැවසේ. එසේ සහය නොදෙන ලද අය අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු සිටි බවද වාර්තා වේ.

    ඔහු වසර 16 ක් ශ්‍රී ලංකා පිලේ පන්දුයැවීමේ උපදේශකයා ලෙස කටයුතු කළ අය තවදුරටත් එම තනතුරේ තබා ගැනීමට මෙසේ කටයුතු කළ බවටද චෝදනා එල්ලව තිබේ.

    වාස් අදාළ ධූරයට සුදුසු නැති බව එම අවස්ථාවේ පවසා ඇත්තේ වාස් උපක්‍රම (tactics) දන්නා නමුදු තාක්ෂණය (technique) නොදන්නා බව පවසමින් බවද වාර්තා වේ.

    මේ අතර “අද ඉන්න හුඟක් අය වැඩ කරන්නෙ ක්‍රීඩකයන්ට ඕන විදියටයි” යනුවෙන් හිටපු තේරීම් කමිටු සමාජිකයකු හා ලෝක කුසලාන ජයග්‍රාහී පිලේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    LASITH MALINGA: ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට ඉන්ෆ්ලුවන්සා උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    -BBC Sinhala
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Niroshan Dickwella has been fined 30% of his match fee, and handed two demerit points, for a stumping attempt in the first ODI against Zimbabwe that was deemed to be "contrary to the spirit of the game" by match officials." - cricinfo

    What a rubbish, if this was done by MS.Dhoni everyone praise him :angry::angry::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Apita hitapu hodama bowling attack ekak..

    Vass - left arm swing bowler bowls at mid 130's
    Malinga - 145+ with unorthodox action
    Dilhara - bowls about 140+ seam bowler
    Murali - can spin the ball on any wicket
    Maharoof at his peak those days

    Plus we had Jayasuriya left arm orthodox and Dilshan right arm offspin

    Variety ekath niyamai bowling attack eke

    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    "Niroshan Dickwella has been fined 30% of his match fee, and handed two demerit points, for a stumping attempt in the first ODI against Zimbabwe that was deemed to be "contrary to the spirit of the game" by match officials." - cricinfo

    What a rubbish, if this was done by MS.Dhoni everyone praise him :angry::angry::angry:

    mng dakke ne. kiyna widahata sehenna wela hitiyalu.

    30% fee eka kmk ne kiyamuko. 2 demerit points nm wadi bn. aye mokak hari ehemehe wunoth match miss wenawane :dull: