⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අසිතගේ බොලින් action එක නම් මරු :yes::yes: තව හයියෙන් දාන්න පුළුවන් පාටයි

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් :D ඉස්සුවට කමක් නෑ එලකිරියෙන් ගත්තේ වගේ පොඩියට දැම්මත් ඇති නේ :yes:

    මේවා නිකන් උන් හදපුවා වගේ දාන ඒකයි අවුල :dull::dull:
    දැන් කාලේ උස්සපු තැන් දානව අඩුයි බන් මේකේ ඉන්න උනුත් උන්ගේ වගේ උස්සල දාන්නේ ඔය පිටින් ගත්ත ඒවා.

    පේජ් එකට සයිබර් ප්‍රහාරයක් වත් එල්ල කරමුද මොකෝ කියන්නේ :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොක්කුද මෙහ් අලුත් උන් එනවා කනවා යනවා :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දැන් කාලේ උස්සපු තැන් දානව අඩුයි බන් මේකේ ඉන්න උනුත් උන්ගේ වගේ උස්සල දාන්නේ ඔය පිටින් ගත්ත ඒවා.

    පේජ් එකට සයිබර් ප්‍රහාරයක් වත් එල්ල කරමුද මොකෝ කියන්නේ :P

    :D:D ඒක නම් ඇත්ත

    :lol::lol: පව් බන් පොඩියට පටන් අරන් තියෙන්නේ, මුලින්ම කෙලියොත් හරි නෑනේ :rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ස්පිනර්ස්ලට වැඩ කලේ නැත්නම් මේක අනිවා කනවා කරපු ලොකුම මෝඩතම තමයි ටෝස් එක දිනලා බැට් කරපු එක අනිත් එක මැතිව්ස් වන් ඩවුන් ආව එක :(:(:(
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මස්කට්ටා හොදයි වගේ අනිත් එකා මාලි ට ගහපු පාර බලහන්කො :oo::oo:

    අයියෝ Mire ගේ runout එක ගන්න තිබ්බා ගුණේ විකට් එක ළඟ හිටිය නම් :oo: