මේක බලහල්ලකෝ කිරියේ පොස්ට් ගෙඩි පිටින් මුන් උස්සන හැටි
https://www.facebook.com/101017217185054/videos/115534895733286/
මේක ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1804230
Issara articles tibbe dan thiyenne photos dala hadapu videos. Puduma youtube salli higanno wagayak dan inne. Elakiriyatath thwa tika dawasakin oka bowenawa.


Hasarangayata ohoma pressure dunnama uth pol adiyek wena eka ban wenne.

ඔව් බන්ඉස්සුවට කමක් නෑ එලකිරියෙන් ගත්තේ වගේ පොඩියට දැම්මත් ඇති නේ
මේවා නිකන් උන් හදපුවා වගේ දාන ඒකයි අවුල![]()
දැන් කාලේ උස්සපු තැන් දානව අඩුයි බන් මේකේ ඉන්න උනුත් උන්ගේ වගේ උස්සල දාන්නේ ඔය පිටින් ගත්ත ඒවා.
පේජ් එකට සයිබර් ප්රහාරයක් වත් එල්ල කරමුද මොකෝ කියන්නේ

ඒක නම් ඇත්ත 
පව් බන් පොඩියට පටන් අරන් තියෙන්නේ, මුලින්ම කෙලියොත් හරි නෑනේ 
Hamilton මස්කට්ටා ගහනවනේ![]()


අසිතගේ බොලින් action එක නම් මරුතව හයියෙන් දාන්න පුළුවන් පාටයි
මස්කට්ටා හොදයි වගේ අනිත් එකා මාලි ට ගහපු පාර බලහන්කො![]()
