⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    අදත් මැතිව්ස් කකුල අල්ලගෙන මැච් පරදීගෙන එනකොට තමයි ඔය ලෙඩෙ එන්නෙ ඇත්තටම ලෙඩක් නම් ඔක හොද වෙනකම් ගෙදර ඉන්න මේක ටීම් එකට බරක් :angry::angry:

    Mona hu%$#ada manda.muuwa team eken ayin karala danna one:angry:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Kholiyata kiyamu denma enna epa kiyala :baffled:

    අපේ උන් හිතල පරදින්නේ . world cup qualifying match ටිකත් ගහන්න හිතාගෙන ඉන්නේ.ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් world cup qualify වෙන්න
     
    • Like
    Reactions: craabeysinghe

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ උන් හිතල පරදින්නේ . world cup qualifying match ටිකත් ගහන්න හිතාගෙන ඉන්නේ.ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් world cup qualify වෙන්න

    මේ පත්වෙලා ඉන්න අමන්දානන්දය හොදටම ඇති. වැඩිත් වගේ
    චන්දිමාල් එහෙම ආයෙත් සප්‍රයිස් කරයිද දන්නේ නෑ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    අපේ උන් හිතල පරදින්නේ . world cup qualifying match ටිකත් ගහන්න හිතාගෙන ඉන්නේ.ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් world cup qualify වෙන්න

    මුනුත් නිකන් අපේ ආන්ඩුව වගේනේ බන්.කොල බොක්කට යනකන් ඇරලා හිමීට ඇටේට තට්ටුවක් දාගෙන යනවා අපිට ආතල් දෙන්න:rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අදත් පරදින්ඩ ඕන මන් නන් කියන්නෙ...ගල් මූසලයන්ගෙ නම් ටිකක් පසුබිමේ තියාන අදත් සෙට් එක මැච් එකට එන්නෙ...මන් කීවෙ පරිපාලනේ...හොර ඇමතියා...මේක දිනුවොත් ,ඕකු කියයි අපේ උත්සාහෙ කැපවීම හින්දයි අද ලන්කාවෙ ක්‍රිකට් මෙතනන්ට ගෙනාවෙ කියල...ඔව්ව තවත් අහන්ඩ ඕන නෑ.....ෆිනික්ස් කුරුල්ල ඉර දිහා බලාන පියාබනව,දවසක පිච්චිලා අලුවෙනව ....ඒත් නවතින්නෑනෙ, ඒ අලුවලින්ම ඉපදිලා අයෙත් ගමන යනව, අපිත් බලන් ඉමු,අපේ සෙට් එකත් අලුතිම්ම පටන්ගෙන ගමන යන්ඩ පටන් ගනී හොරු බුකී කාරයෝ ඔක්කොම හේදිලා ගියාට පස්සෙ...
     
    මේකනම් කවදාවත් වෙන්නේ නෑ බන්
     
    මටත් එහෙම හිතෙනවා බන්.මේ ටීම් එක හැදෙන හැදිල්ලට අපි 2019 වර්ල්ඩ් කප් එක ගන්නත් බැරිකමක් නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    hqdefault.jpg