අදත් මැතිව්ස් කකුල අල්ලගෙන මැච් පරදීගෙන එනකොට තමයි ඔය ලෙඩෙ එන්නෙ ඇත්තටම ලෙඩක් නම් ඔක හොද වෙනකම් ගෙදර ඉන්න මේක ටීම් එකට බරක්![]()

outMona hu%$#ada manda.muuwa team eken ayin karala danna one![]()

Mona hu%$#ada manda.muuwa team eken ayin karala danna one![]()

අපේ උන් උන්ගේ ස්පිනර්ස්ලට අල වෙනවා
උන් අපේ උන්ට ගහනවා

Kholiyata kiyamu denma enna epa kiyala![]()
පට්ට ස්පින් ටර්ෆ් එකක් නේද
මම දැනුයි බලන්ඩ ගත්තේ
ගේමක් දෙන්ඩ අඩුම 250 කිට්ටු කරන්ඩ ඕනේ

kohli puka palai ape unge. inna hambenne na lajjawaKholiyata kiyamu denma enna epa kiyala![]()
Kholiyata kiyamu denma enna epa kiyala![]()
Over 50ma bat kaloth hodai
අපේ උන් හිතල පරදින්නේ . world cup qualifying match ටිකත් ගහන්න හිතාගෙන ඉන්නේ.ශ්රීලාංකික ප්රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් world cup qualify වෙන්න

අදත් පරදින්ඩ ඕන මන් නන් කියන්නෙ...ගල් මූසලයන්ගෙ නම් ටිකක් පසුබිමේ තියාන අදත් සෙට් එක මැච් එකට එන්නෙ...මන් කීවෙ පරිපාලනේ...හොර ඇමතියා...මේක දිනුවොත් ,ඕකු කියයි අපේ උත්සාහෙ කැපවීම හින්දයි අද ලන්කාවෙ ක්රිකට් මෙතනන්ට ගෙනාවෙ කියල...ඔව්ව තවත් අහන්ඩ ඕන නෑ.....ෆිනික්ස් කුරුල්ල ඉර දිහා බලාන පියාබනව,දවසක පිච්චිලා අලුවෙනව ....ඒත් නවතින්නෑනෙ, ඒ අලුවලින්ම ඉපදිලා අයෙත් ගමන යනව, අපිත් බලන් ඉමු,අපේ සෙට් එකත් අලුතිම්ම පටන්ගෙන ගමන යන්ඩ පටන් ගනී හොරු බුකී කාරයෝ ඔක්කොම හේදිලා ගියාට පස්සෙ...

මටත් එහෙම හිතෙනවා බන්.මේ ටීම් එක හැදෙන හැදිල්ලට අපි 2019 වර්ල්ඩ් කප් එක ගන්නත් බැරිකමක් නෑ