⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලබන ජූලි 06 වැනිදාට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසෙන අලින් 30ක පමණ රංචුවක් ඉවත් කිරීමට සූදානම්වන බව අනාවරණය වේ.

තරග අතරතුර මේ අලි රංචුව කඩා වැදීමෙන් නරඹන්නන්ට සිදුවිය හැකි අනතුරු වැලැක්වීම අරමුණු කරගනිමින් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සැලැසුම්කර ඇත.

දිවා රාත්‍රී තරගවලදී රාත්‍රී විදුලි ආලෝකය හේතුවෙන් අලින් කලබලයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසේ.

යාල අභය භූමියේ සිට බුන්දල හරහා උඩවලව දක්වා කලාපයේ ස්වාභාවිකව ඇතිව තිබූ අලිමංකඩවල් තුනක් පැවැති බවත්, ඉකුත් රජය විසින් පරිසර ඇගැයීම් නොකර එම ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීම නිසා මේ තත්ත්වය ඇතිව ඇති බවද වාර්තා වේ.

අදාළ තත්ත්වය හේතුවෙන් වන අලි හා මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක්ද අහිමි විය.

ක්‍රිකට් තරග හේතුවෙන් ඉවත් කිරීමට නියමිත අලි රංචුව අලිමංකඩවල් ඔස්සේ ගමන් කිරීමට පුරුදුව සිට අලිමංකඩවල් වැසීයාම නිසා අතරමංවූ සතුන් බව අනුමාන කර තිබේ.

:P:P:P
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සත්තුන්ට මැච් බලන්ඩ තමයි ඔය ක්‍රීඩාංගනය හැදුවේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    19554511_2236204553077406_5856762929446531844_n.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ලබන ජූලි 06 වැනිදාට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසෙන අලින් 30ක පමණ රංචුවක් ඉවත් කිරීමට සූදානම්වන බව අනාවරණය වේ.

    තරග අතරතුර මේ අලි රංචුව කඩා වැදීමෙන් නරඹන්නන්ට සිදුවිය හැකි අනතුරු වැලැක්වීම අරමුණු කරගනිමින් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සැලැසුම්කර ඇත.

    දිවා රාත්‍රී තරගවලදී රාත්‍රී විදුලි ආලෝකය හේතුවෙන් අලින් කලබලයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසේ.

    යාල අභය භූමියේ සිට බුන්දල හරහා උඩවලව දක්වා කලාපයේ ස්වාභාවිකව ඇතිව තිබූ අලිමංකඩවල් තුනක් පැවැති බවත්, ඉකුත් රජය විසින් පරිසර ඇගැයීම් නොකර එම ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීම නිසා මේ තත්ත්වය ඇතිව ඇති බවද වාර්තා වේ.

    අදාළ තත්ත්වය හේතුවෙන් වන අලි හා මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක්ද අහිමි විය.

    ක්‍රිකට් තරග හේතුවෙන් ඉවත් කිරීමට නියමිත අලි රංචුව අලිමංකඩවල් ඔස්සේ ගමන් කිරීමට පුරුදුව සිට අලිමංකඩවල් වැසීයාම නිසා අතරමංවූ සතුන් බව අනුමාන කර තිබේ.

    :P:P:P

    :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    රිදිලා මෙන්න මේක කියපන් influenza virus හැදිලා එක දවසෙන් හොඳ වෙලා මෙහෙම සෙල්ලම් කරන්න පුලූවන්ද බං ? :shocked::shocked::shocked: නැත්නම් මේ වයිරස් වල මුල් මට්ටමේ තිබුන දෙයක්ද ? :rolleyes::rolleyes:

    mun mechchara rata walata yanawa yako vaccine deela nethida :dull: wena mokak hari unak wenna athi :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Sira u hodata improve wela.

    රිදිලා මෙන්න මේක කියපන් influenza virus හැදිලා එක දවසෙන් හොඳ වෙලා මෙහෙම සෙල්ලම් කරන්න පුලූවන්ද බං ? :shocked::shocked::shocked: නැත්නම් මේ වයිරස් වල මුල් මට්ටමේ තිබුන දෙයක්ද ? :rolleyes::rolleyes:

    H1n1 kiyanneth okatama thamai neh :dull: