oya Mohamed la inne hema ekama Mohamed anna a wage tamai![]()
Chathuranga wanidu ge aiya mundenage mama lu Aravi da
oya Mohamed la inne hema ekama Mohamed anna a wage tamai![]()

ලබන ජූලි 06 වැනිදාට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයට පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසෙන අලින් 30ක පමණ රංචුවක් ඉවත් කිරීමට සූදානම්වන බව අනාවරණය වේ.
තරග අතරතුර මේ අලි රංචුව කඩා වැදීමෙන් නරඹන්නන්ට සිදුවිය හැකි අනතුරු වැලැක්වීම අරමුණු කරගනිමින් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සැලැසුම්කර ඇත.
දිවා රාත්‍රී තරගවලදී රාත්‍රී විදුලි ආලෝකය හේතුවෙන් අලින් කලබලයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසේ.
යාල අභය භූමියේ සිට බුන්දල හරහා උඩවලව දක්වා කලාපයේ ස්වාභාවිකව ඇතිව තිබූ අලිමංකඩවල් තුනක් පැවැති බවත්, ඉකුත් රජය විසින් පරිසර ඇගැයීම් නොකර එම ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීම නිසා මේ තත්ත්වය ඇතිව ඇති බවද වාර්තා වේ.
අදාළ තත්ත්වය හේතුවෙන් වන අලි හා මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක්ද අහිමි විය.
ක්‍රිකට් තරග හේතුවෙන් ඉවත් කිරීමට නියමිත අලි රංචුව අලිමංකඩවල් ඔස්සේ ගමන් කිරීමට පුරුදුව සිට අලිමංකඩවල් වැසීයාම නිසා අතරමංවූ සතුන් බව අනුමාන කර තිබේ.
Tharnga dan sweep shot ehama gahanwa ne![]()

රිදිලා මෙන්න මේක කියපන් influenza virus හැදිලා එක දවසෙන් හොඳ වෙලා මෙහෙම සෙල්ලම් කරන්න පුලූවන්ද බං ?නැත්නම් මේ වයිරස් වල මුල් මට්ටමේ තිබුන දෙයක්ද ?
wena mokak hari unak wenna athi 
සිම්බොන්ට ගහලත් සෙලිබ්රේට් කරන තත්වෙට ලංකාව වැටිල නෙහ්![]()
mun mechchara rata walata yanawa yako vaccine deela nethidawena mokak hari unak wenna athi
![]()
ada a unata patta boring match ekakZim hoda team ekak ban indiawata ehamath gahuwe un

Sira u hodata improve wela.