පැලවත්ත ඔස්ටිනේගේ company තියෙන එක ඇත්ත..එතනින් ගිහින් අවා මේ ලගදිත්
ඕකට තව Tour සම්බන්ද company එකක් තියෙනවා..
1999 ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ජොබ් එකක් නැතුව..අද ප්රකෝටි පතියෙක්
එහෙන් තව කළමනාකරුවෙක් ඉන්නවා මැතිස්ගේ නෑදෑයෙක්..අසංක විජේවර්දන
මැතිස් තමන්ට ඕන විදියට ටීම් එක තොරණ එක දැන් කාලයක් තිස්සේ තිබුන දෙයක්නේ..අපි සනාට බාන්නට උට කරන්න පුළුවන් දේකුත් නැහැ
Aus වගේ captain ටීම් එක තොරණ එක නවත්වන්න ඕන![]()
Owwa aththa nam ara double eka nannathyhatama wela yanna one bn



මෙතන තනිකර ඒකාධිකාරයක් වගේ ඇත්තෙ ඔස්ටියට.


අර්ජුන කොහොමත් මහේල-සංගා වැඩ ගැන පැහැදිමක් නෑ ඒ නිසා කොහොමත් ගේමට එනවා
den balahan uta wada hoda un innawane