⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැලවත්ත ඔස්ටිනේගේ company තියෙන එක ඇත්ත..එතනින් ගිහින් අවා මේ ලගදිත් :dull:

    ඕකට තව Tour සම්බන්ද company එකක් තියෙනවා..

    1999 ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ජොබ් එකක් නැතුව..අද ප්‍රකෝටි පතියෙක් :baffled:

    එහෙන් තව කළමනාකරුවෙක් ඉන්නවා මැතිස්ගේ නෑදෑයෙක්..අසංක විජේවර්දන

    මැතිස් තමන්ට ඕන විදියට ටීම් එක තොරණ එක දැන් කාලයක් තිස්සේ තිබුන දෙයක්නේ..අපි සනාට බාන්නට උට කරන්න පුළුවන් දේකුත් නැහැ :lol::lol:

    Aus වගේ captain ටීම් එක තොරණ එක නවත්වන්න ඕන :yes:

    Owwa aththa nam ara double eka nannathyhatama wela yanna one bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dan mehemane ban uwa introduce karala tiyenne two legends la nam u mun denna ekka deal ekak gahalam kale. Passe hemita Mathews wath allagaththanam anik untath force ekak enawane bn.
    අපි උනත් දන්න ලොකු ලොකු අය බඩු ගන්න කඩේ බඩු ෂුවර් කියල හිතල ඒකට යනවා වගේ අනික් අයත් සංග මහේලගේ මැනේජර් කිවම ඌව සෙට් කරගන්නව ඇති. මොකෝ ඔය අලුතෙන් එන උන් ඉන්ටවිව් තියල මැනේජර්ල තෝරගන්නේ නෑ නෙ :D මෙතන තනිකර ඒකාධිකාරයක් වගේ ඇත්තෙ ඔස්ටියට.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Oya katha aththa nam okunge owwa walin hoyapu salli okkoma rajasanthaka karanna one ban tarathirama nobala. :angry:

    attama othana machan Ostin da mokada waradi deyak karanne na. u uge business ekata hoda widiya karanne. ape "seniors" la kiyana ewunta thamai madu waligen denna ona. me kiyana ewa atta nam. mokada unta padi gewala cricket gahanna chacne ekak denne team eke selection ekata influence karala eknuth salli hamba karanna newei ne. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    .අපිට අදාළ නෑ ඔස්ටින්ගේ ලාභේ... හැබැයි අපිට අදාලයි ඒ වගේ මැනේජර්ලාගෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලට ඇති බලපෑම.
    ක්‍රීඩකයන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඉතා පාරදෘශ්‍ය බවක්...
    නීති නැත්නම් අලුතෙන් හදලා හරි මේ ක්‍රමය කැඩිය යුතුයි...
    ඔය ඔස්ටින් කතාව ආයෙත් යටයයිද දන්නෙ නෑ කලින් වගේ
    ඌ නියම මැනේජර් කෙනෙක්, හරියට අපේ රතු මාම වගේමයි. ගේම ගහල උගේ සේවාදායකයන්ට මැච් අරන් දෙනව ආදායම වැඩිකරලා දෙනව, ඒ මාර්ගෙන් ඌත් කමිෂන් එකක් ගන්නව. :D

    අපේ උන් දැනගන්න ඕනේ එහෙම නොවෙන්න තියෙන හිල් වහල දාන්න. නැත්තන් මැනේජර්ල නැතුව ඔක්කොම SLC එක වැඩේ බාරගත්ත නං හරි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    attama othana machan Ostin da mokada waradi deyak karanne na. u uge business ekata hoda widiya karanne. ape "seniors" la kiyana ewunta thamai madu waligen denna ona. me kiyana ewa atta nam. mokada unta padi gewala cricket gahanna chacne ekak denne team eke selection ekata influence karala eknuth salli hamba karanna newei ne. :angry:
    Pahsla article eka kiyawahan Autiyage business partnersla :D welldone two legends :lol:okun dennage walla kahapu meke untath chaa maxxa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Pahsla article eka kiyawahan Autiyage business partnersla :D welldone two legends :lol:okun dennage walla kahapu meke untath chaa maxxa

    mewa nam ithn bung deka thuna karala liyanne. mahelata thiyanna salliye hatiyata prostitute la deal karanna ona na. issara wunath. mewai attakuth athi habai. ae kiyanne article eke thiyapu serama wage ewa sanga and mahela social media haraha promote karanawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චාලි ඔස්ටින් ට ශ්‍රී ලංකාවේ ඇති ව්‍යාපාර සහ ඒවායේ ව්‍යාපාරික සහකරුවන් !.

    චාලි ඔස්ටින් මෙරටට පැමිනෙන්නෙ වෙබ් කරුවෙක් ලෙසිනි.
    එදා නිකන්ම නිකන් වෙබ් කරු අද ශ්‍රී ලංකා රුපියල් උරා බී ස්ටර්ලීන් පවුම් වලට හරවා එංගලන්තයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනා ප්‍රකෝටිපති ධණපතියෙකි.

    චාලි ඔස්ටින් එංගලන්තයේ සිට ගෙවනා මහා ධණ කුවේර ජිවීතයට මුල ශ්‍රී ලංකාවේ රැදිය යුතු ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් ය. මේ සටහන කියවා අවසන් කල පසු ඔබට එය වැටහෙනු ඇත.

    අපගේ මේ හෙළිදරව්ව චාලි ඔස්ටින් ට ශ්‍රී ලංකාවේ ඇති ව්‍යාපාර සහ ඒවායේ ව්‍යාපාරික සහකරුවන් පිළිබදවය

    (1) ඔස්ටින් මැනේජ්මන්ට්

    චාලිගේ පරණම සහ මුලීකම ව්‍යාපාරයයි. නිකන්ම නිකන් වෙබ් කරුවා ඔස්ටින් සංගා මහේල සමහ මැනේජ්මන්ට් ආයතනය පැලවත්තේ ගුබ්බෑයමක අටවා ගනි.

    සංගා සහ මහේල සෙසු ක්‍රීඩකයන්ට ඔස්ටින් සමග ගිවිසුම්ගත වන ලෙස කල බලපෑමෙන් පසු ක්‍රිඩකයන් එකා දෙකා මොහුට බිලි වී මොහු තරමක ධණවතෙක් විය.

    අදටත් ඔස්ටින් මැනේජ්මන්ට් කුඩා ගුබ්බැයමකි. උපයනා මුදලට සරිලන කාර්යාලයක් හෝ නොමැත.

    කුඩා මඩුවේ සිටින්නෙ එක පුද්ගලයෙක් තරුණියන් දෙදෙනෙක් සහ මුස්ලිම් තරුණයෙකි.

    මොහුන්ට නිසි වැටුපක් හෝ ඔස්ටින්ලා ගෙවනාවදැයි නොදනි.

    ව්‍යාපාරික සහකරුවන් -: කුමාර් සංගක්කාර
    මහේල ජයවර්දන

    (2) රෙඩ්ඩොට් ටුවර්ස්

    සංචාරක ආයතනයකි. ක්‍රිකට් ක්‍රිඩකයන් කළමණාකරනය කරමින් සිටි ඔස්ටින් ශ්‍රි ලංකාවේම ආධිපත්‍ය පැතිර වන්නේ මෙලෙසිනි.

    නිවාඩු සැලසුම් කිරීම, හෝටල සපයා දීම සහ ප්‍රවාහන පහසුකම් සපයා දීම සිදු කරයි.
    රුසියානු ගණිකාවන් මෙරට තරු තුනේ හෝටල වලට පටවනා ප්‍රධාන තැරැව්කාර ආයතනයකි. රුසියානු ගණිකාවන් සංචාරකයන් ලෙස ගෙන්වා ගනි.

    ව්‍යාපාර සහකරුවන්
    මහේල ජයවර්දන සහ ඩේවිඩ් හොප්ස්

    ශ්‍රී ලංකාවෙව් සිට ව්‍යාපාරය මෙහෙයවන්නේ ක්‍රිස්ටිනා ජයවර්දන (මහේල ජයවර්දනගේ බිරිද)

    (3) ලයිව් ඉවෙන්ට්ස්

    ප්‍රධාන වශයෙන් ඉසව් සංවිධාණය සහ කළමණාකරන ආයතනයකි.
    පසුගියද ආන්දෝළණයක් ඇතිකල ඉන්රිකේ ඉග්ලෙසියෑස් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රසංගය සංවිධාණය කිරීම සිදු කලේ මෙම ආයතනය මගිනි.

    ව්‍යාපාරික සහකරුවන්
    කුමාර් සංගක්කාර
    මහේල ජයවර්දන

    (4) මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්

    තරු පන්තියෙ සුඛෝපභෝහී අවන්හලකි.
    කකුලුවන් ආශ්‍රිත හා මුහුදු ආහාර පවති.
    ආයතනයේ කොටස් වෙන් කර හා නම් කර ඇත්තේ රාජ්‍ය පාලනයේදි භාවිතා වන නම් වලින් වීම විශේෂයත්වයකි.

    මෙහි ප්‍රධාණ හිමිකරුවන්
    කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන යි.

    චාලි ඔස්ටින්ද මේ අවන්හල ආරම්භ කිරීමට ප්‍රාග්ධනය සපයා එහි කොටස් හිමිව ඇත.

    (5) කිමින් පවර්
    සූර්‍ය් බලශක්ති සහ සූර්‍ය් කෝෂ සවි කිරීමේ සහ නිපදවීමෙ ආයතනයකි. 140A, කොළඹ 2 ස්ථානයේ පිහිටා තිබේ.

    ව්‍යාපාරික සහකරුවන්
    කුමාර් සංගක්කාර
    මහේල ජයවර්දන
    නිකලස් මාශල්
    සෙබස්තියන් ස්ට්‍රීට්

    (6) ටියර්ඩ්‍රොප් හොටෙල්ස්

    ශ්‍රී ලංකාවම ආවරණය කරමින් පවත්වාගෙන යන සංචාරක හොටෙල් ජාලයකි.
    ගාලු කොටුවෙ පවා මේ හෝටල ජාලයට හෝටලයක් පවති. නුවරඑලිය , ඇල්ල , මිරිස්ස ප්‍රදේශ වලද හෝටල පවති. චාලිට අතිවිශාල ආදායමක් පවතින ව්‍යාපාරයකි.

    පැලවත්තෙ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත.

    ව්‍යාපාරික සහකරුවන්
    මයිකල් ඩේවීස්
    හෙන්රි පීච්
    විරාජ් ප්‍රේමරත්න
    කුමාර් සංගක්කාර
    මහේල ජයවර්දන
    මැට් මේසන්
    සෑම්
    ලීසා ලින්ඩර්
    රාකේෂ් පටෙල්

    (7) වගා ක්ෂේත්‍රය

    ශ්‍රී ලංකාවෙන් අඩු මිලට ඉඩම් ගෙන ඒවායේ
    සදුන් , වැනිලා , ගම්මිරිස් , පොල් වැනි වගාවන් සිදු කරයි.
    ලාභය අතිවිශාලය

    ව්‍යාපාරික සහකරුවන්

    කුමාර් සංගක්කාර
    මහේල ජයවර්දන

    ව්‍යාපාර මෙහෙයවීම
    යෙහාලි සංගක්කාර

    මේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති ඔස්ටින් සංගා මහේල ගේ ව්‍යාපාර පමනි. ලියාපදිංචි නොකල ව්‍යාපාර හා ජාවාරම් ඕනෑ තරම් මේ පුද්ගලයන්ට තිබෙන්නට හැක.

    චාලි ඔස්ටින් නම් නිකන්ම නිකන් වෙබ් කරුවා ශ්‍රී ලංකාවේම සිය ආධිපත්‍ය පතුරා ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර ජාලයක් හිමි ව්‍යාපාරිකයෙක් වී ලංකාවේ මුදල් ප්‍රකෝටි ගණනින් එංගලන්තයට අදින්නේ එලෙසය.

    ඒ සියල්ල ඔහු සමග ව්‍යාපාර කිරීම ඇරඹු කුමාර් සංගක්කාර නිසා වුවත් අපට ඊට කම් නැත.

    චාලි ඔස්ටින් සංගා මහේල සමග හෝටල නොව ගණිකා මඩම් ආරම්භ කලත් අපට කම් නැත.
    සදුන් , පොල් , ගම්මිරිස් වතු නොව ගංජා හේන් වැව්වද අපට කම් නැත.
    සූර්‍ය් කෝෂ , බලශක්ති ව්‍යාපාර නොව න්‍යෂ්ටික අවි සෑදුවද අපට කම් නැත.

    අපට ගැටලුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදු කරනා අනිසි බලපෑමයි. ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට සිදු කරනා විනාශයයි

    මේ සටහන චාලි ඔස්ටින් කොපමන ධණවතෙක්ද සහ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන ඔහුගෙ කොතරම් හිතවතුන්දැයි පෙන්වීමට පමණය.

    සංගා මහේල චාලි ඔස්ටින් සමග බිලියන ගණනින් මසකට උපයයි.

    ඒ සියල්ල සිදු කර අවසානයේ කණ්ඩායම තරග පරාජය වූ විට මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමෙන් රසිකයන් සනසවන්නේ තරග ජය ගත්තත් පැරදුනත් මේ මුදල් කුට්ටිය ඔහුට ලැබෙන නිසාදැයි අප මහේල ගෙන් අසන්නෙමු.

    මහේලට තරග ජය ගත්තත් පරාජය වුවත් කම් නැත.

    නමුත් චාලි ඔස්ටින් මාෆියාව බිද වැටී ඔස්ටින් මැන්ජේමනට් ආයතනයෙන් ලැබෙනා මුදල් කුට්ටිය නැති වීම නම් මහේල ට පාඩුවකි.

    දහ අතෙ දෙස් දෙවොල් තබමින් චාලි රැක ගැනීමට මහේල උත්සාහ කරන්නෙ එබැවිනි.

    (රිපොර්ට් වීමට හැකි නිසා කිසිදු ඡායාරුපයක් අන්තර්ගත කොට නොමැත , එම නිසා අපගේ පෝස්ටු වල රීච් අඩු විය හැක)

    Dont know what to say if all of above true
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ නියම මැනේජර් කෙනෙක්, හරියට අපේ රතු මාම වගේමයි. ගේම ගහල උගේ සේවාදායකයන්ට මැච් අරන් දෙනව ආදායම වැඩිකරලා දෙනව, ඒ මාර්ගෙන් ඌත් කමිෂන් එකක් ගන්නව. :D

    අපේ උන් දැනගන්න ඕනේ එහෙම නොවෙන්න තියෙන හිල් වහල දාන්න. නැත්තන් මැනේජර්ල නැතුව ඔක්කොම SLC එක වැඩේ බාරගත්ත නං හරි.
    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ නියම මැනේජර් කෙනෙක්, හරියට අපේ රතු මාම වගේමයි. ගේම ගහල උගේ සේවාදායකයන්ට මැච් අරන් දෙනව ආදායම වැඩිකරලා දෙනව, ඒ මාර්ගෙන් ඌත් කමිෂන් එකක් ගන්නව. :D

    අපේ උන් දැනගන්න ඕනේ එහෙම නොවෙන්න තියෙන හිල් වහල දාන්න. නැත්තන් මැනේජර්ල නැතුව ඔක්කොම SLC එක වැඩේ බාරගත්ත නං හරි.

    Dayasiri manager lage list ekak illala tibba neda players lage. Ekko okawa minister kamin maru karai nathnam Dayasiriya Austin karayata ari
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dayasiri manager lage list ekak illala tibba neda players lage. Ekko okawa minister kamin maru karai nathnam Dayasiriya Austin karayata ari
    මාලිංගගේ මැනේජරුත් ඔය මනුස්සය නේද, ඌත් එක්ක තියෙන තරහට හරි දයාසිරි මේකෙත් මොකක්හරි කොනක් හොයාගෙන ගේම අදියි මම හිතන්නෙ. :oo:

    බලමු සංගක්කාර මහේල කට අරියිද සද්ද නැතුව ඉඳීද කියල :D උන් දෙන්නම දයාසිරිට විරුද්දව කට ඇරියොත් නං ඕක යට යයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාලිංගගේ මැනේජරුත් ඔය මනුස්සය නේද, ඌත් එක්ක තියෙන තරහට හරි දයාසිරි මේකෙත් මොකක්හරි කොනක් හොයාගෙන ගේම අදියි මම හිතන්නෙ. :oo:

    බලමු සංගක්කාර මහේල කට අරියිද සද්ද නැතුව ඉඳීද කියල :D උන් දෙන්නම දයාසිරිට විරුද්දව කට ඇරියොත් නං ඕක යට යයි.
    මහේල අනිවා මාලිංගව බැක් කරාවි....
    අපෙ උනුත් පොලිටික්ස් නාමයෙන් දයාසොරිට විරෝධය දක්වාවි..
    ප්‍රයිවට් මැනේජර්ස්ලා යෙහෙන් වැජඹේවි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාලිංගගේ මැනේජරුත් ඔය මනුස්සය නේද, ඌත් එක්ක තියෙන තරහට හරි දයාසිරි මේකෙත් මොකක්හරි කොනක් හොයාගෙන ගේම අදියි මම හිතන්නෙ. :oo:

    බලමු සංගක්කාර මහේල කට අරියිද සද්ද නැතුව ඉඳීද කියල :D උන් දෙන්නම දයාසිරිට විරුද්දව කට ඇරියොත් නං ඕක යට යයි.

    Diske ammata Diske Diskedi :rofl:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලිංගගේ මැනේජරුත් ඔය මනුස්සය නේද, ඌත් එක්ක තියෙන තරහට හරි දයාසිරි මේකෙත් මොකක්හරි කොනක් හොයාගෙන ගේම අදියි මම හිතන්නෙ. :oo:

    බලමු සංගක්කාර මහේල කට අරියිද සද්ද නැතුව ඉඳීද කියල :D උන් දෙන්නම දයාසිරිට විරුද්දව කට ඇරියොත් නං ඕක යට යයි.

    මහේල අනිවා මාලිංගව බැක් කරාවි....
    අපෙ උනුත් පොලිටික්ස් නාමයෙන් දයාසොරිට විරෝධය දක්වාවි..
    ප්‍රයිවට් මැනේජර්ස්ලා යෙහෙන් වැජඹේවි

    මෙතැන මෙහෙම දෙයක් වෙන්න පුලූවන් දයාසිරි ඔස්ටින්ට ගේම ඇද්දොත් මහේල සංගා අනිත් පැත්තට කතා කලත් ලොකු වෙනසක් වෙන එකක් නෑ ? මොකද අර්ජුන දයාසිරි එක්ක ප්‍රශ්න තිබුනට මේ වගේ වේලාවකදි අනිවා ගේමට බහිනවා ;) අර්ජුන කොහොමත් මහේල-සංගා වැඩ ගැන පැහැදිමක් නෑ ඒ නිසා කොහොමත් ගේමට එනවා :D අර්ජුන කියන දේශපාලකයා කොහොම වුනත් අර්ජුන කියන නායකයා, ක්‍රිඩකයා කියන දේ ලංකාවේ මිනිස්සු තාම පිළිගන්නවා IPL ගිවිසුම් ශ්‍රි ලංකා ක්‍රිකට් හරහා යන්නේ එදා අර්ජුන ගත්ත තීරණයක් නිසා තමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතැන මෙහෙම දෙයක් වෙන්න පුලූවන් දයාසිරි ඔස්ටින්ට ගේම ඇද්දොත් මහේල සංගා අනිත් පැත්තට කතා කලත් ලොකු වෙනසක් වෙන එකක් නෑ ? මොකද අර්ජුන දයාසිරි එක්ක ප්‍රශ්න තිබුනට මේ වගේ වේලාවකදි අනිවා ගේමට බහිනවා ;) අර්ජුන කොහොමත් මහේල-සංගා වැඩ ගැන පැහැදිමක් නෑ ඒ නිසා කොහොමත් ගේමට එනවා :D අර්ජුන කියන දේශපාලකයා කොහොම වුනත් අර්ජුන කියන නායකයා, ක්‍රිඩකයා කියන දේ ලංකාවේ මිනිස්සු තාම පිළිගන්නවා IPL ගිවිසුම් ශ්‍රි ලංකා ක්‍රිකට් හරහා යන්නේ එදා අර්ජුන ගත්ත තීරණයක් නිසා තමයි

    අර්ජුන කියන ක්‍රීඩකයා කියන්නේ නම් ඇත්තටම ශ්‍රේෂ්ට මනුස්සයෙක්..
    කප් එක නිසා නෙවෙයි...
    ඒ දවස්වල ක්‍රිකට් මහා ධන උල්පතක් නොවුනු කාලේ ස්කොඩ් එකේ 10 ක් විතර අර්ජුන ගෙදර නවත්තගෙන ප්‍රැක්ටිස් ගිහින් තියෙන්නෙ.
    අනික මෑන් වෙළෙඳ දැන්වීම් වලට ඉඳලා සල්ලි හම්බ කලේ නෑ.. එකම එකකට හිටියා මහේලගේ හෝප්-කැන්සර් හොස්පිටල් එකට.
    මෑන් ඒ දවස්වලම කිව්වා අම්මා කිව්වා කියලා උඹව විකුණන් කන්න දෙන්න එපා කාටවත් කියලා. ඇඩ් වලට නොයන්නේ ඇයි කියලා රූපවාහිනී වැඩ සටහනක ඇහුවම කිව්වේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    hebei miniha aye awoth , chandimal and thirimanna genawa minihage kathawe hetiyata :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hebei miniha aye awoth , chandimal and thirimanna genawa minihage kathawe hetiyata :baffled:
    ඕකුන්ගේ අවුල අන්න ඕකයි..
    එක පැත්තකින් හොඳ වෙනකොට තව පැත්තකින් සත්තු...
    ඉස්කෝලේ නිසානේ චන්දිමාල්ට අදින්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hebei miniha aye awoth , chandimal and thirimanna genawa minihage kathawe hetiyata :baffled:

    අර්ජුනට ශ්‍රි ලංකා ක්‍රිකට් වලට එන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් චන්දිමාල් ටෙස්ට්, වන්ඩේ ටිම් එකේ ඉන්න ඕනා තිරිමාන්න අනිවා වන්ඩේ ටිම් එකට එන්න ඕනා කවුරු මොනවා කියුවත් තිරි-චන්දි හොඳ බැටාලා අතපත්තුවා තමයි මුන් දෙන්නව කෑවේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර්ජුනට ශ්‍රි ලංකා ක්‍රිකට් වලට එන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් චන්දිමාල් ටෙස්ට්, වන්ඩේ ටිම් එකේ ඉන්න ඕනා තිරිමාන්න අනිවා වන්ඩේ ටිම් එකට එන්න ඕනා කවුරු මොනවා කියුවත් තිරි-චන්දි හොඳ බැටාලා අතපත්තුවා තමයි මුන් දෙන්නව කෑවේ
    නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
    එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..

    ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
    මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඕකුන්ගේ අවුල අන්න ඕකයි..
    එක පැත්තකින් හොඳ වෙනකොට තව පැත්තකින් සත්තු...
    ඉස්කෝලේ නිසානේ චන්දිමාල්ට අදින්නේ
    :yes:

    අර්ජුනට ශ්‍රි ලංකා ක්‍රිකට් වලට එන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් චන්දිමාල් ටෙස්ට්, වන්ඩේ ටිම් එකේ ඉන්න ඕනා තිරිමාන්න අනිවා වන්ඩේ ටිම් එකට එන්න ඕනා කවුරු මොනවා කියුවත් තිරි-චන්දි හොඳ බැටාලා අතපත්තුවා තමයි මුන් දෙන්නව කෑවේ
    mun dennam testnam gehewwata kamak nae ban eth chandimalwanam den oneday set wenneth nae ban :sorry: den balahan uta wada hoda un innawan
    e