⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
    එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..

    ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
    මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ
    :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
    එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..

    ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
    මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ

    දැන් ලංකාවේ අන්තිමට තිබුන ඩොමෙස්ටික් වන්ඩේ කප් එකේ කවුද වැඩියෙන් ලකුණු ගැහුවේ ? නම් වැඩක් නැහැ බං බලන්න ඕනා ටැලන්ට් එක ලංකාවේ ගොඩක් ක්‍රිඩකයන්ට තියෙන ප්‍රශ්නේ තමයි තියෙන ටැලන්ට් එක වැඩි දියුණු කරලා අඩුපාඩු හදන්න පසුබිමේ නියම පුද්ගලයින් නැති එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ලංකාවේ අන්තිමට තිබුන ඩොමෙස්ටික් වන්ඩේ කප් එකේ කවුද වැඩියෙන් ලකුණු ගැහුවේ ? නම් වැඩක් නැහැ බං බලන්න ඕනා ටැලන්ට් එක ලංකාවේ ගොඩක් ක්‍රිඩකයන්ට තියෙන ප්‍රශ්නේ තමයි තියෙන ටැලන්ට් එක වැඩි දියුණු කරලා අඩුපාඩු හදන්න පසුබිමේ නියම පුද්ගලයින් නැති එක
    :(:(:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අර්ජුනට ශ්‍රි ලංකා ක්‍රිකට් වලට එන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් චන්දිමාල් ටෙස්ට්, වන්ඩේ ටිම් එකේ ඉන්න ඕනා තිරිමාන්න අනිවා වන්ඩේ ටිම් එකට එන්න ඕනා කවුරු මොනවා කියුවත් තිරි-චන්දි හොඳ බැටාලා අතපත්තුවා තමයි මුන් දෙන්නව කෑවේ

    Match balana eka epa karanna da uba hadanne
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඔස්ටින් මොකා උනත් ඌ කරන්නෙ බිස්නස් එකක්නේ, උට ලාබ වැඩිවෙන විදිහට ඌ වැඩකරන්නේ නැතුව ශ්‍රී ලංකන් ක්‍රිකට් ගැන උට ආදරයක් නෑ නෙ. ඌ වැඩකරන්න නියම බිස්නස් කාරයෙක් විදිහට. අපේ අනික් හරක් දැනගන්න ඕනේ උගේ ගැට වලට අහුනොවී ඉන්න. :yes:

    දැන් කට්ටිය ටීම් එකට දාන්න උගෙන් බලපෑම් තියේ නං ඒවා ගණන් නොගෙන ඉන්න එක තේරීම් කමිටුවේ වැඩක්. හරියට බැලුවොත් අරූ සුපිරි මැනේජර් කෙනෙක් ඌ උගේ සේවාදායකයන්ට උපරිම සේවය දෙනව හොර පාරෙන් හරි වැඩේ කරලා. උටත් ගානක් ගන්නව.

    :yes::yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Dan poya dawase Lankawe international match gahana eka normal wela..........:rolleyes::rolleyes:itath asala poya dawase.......:baffled:
    Mata mathak widihata 2001 zimbabwe awilla test match ekaka niwadu dunna poya dawasa nisa.....
    Kale wenas thaale aluth..sahajeewaneda manda... :rolleyes::rolleyes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Dan poya dawase Lankawe international match gahana eka normal wela..........:rolleyes::rolleyes:itath asala poya dawase.......:baffled:
    Mata mathak widihata 2001 zimbabwe awilla test match ekaka niwadu dunna poya dawasa nisa.....
    Kale wenas thaale aluth..sahajeewaneda manda... :rolleyes::rolleyes:

    Sirawata iridama danna tibbe schedule karanakota. Ground marukaranna dawas 3nk aran