නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..
ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ

නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..
ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ

නිකන් ටුවර් එකකින් ඇවිල්ලා අසාර්තක උනාම කපන්නද?
එහෙම නෙවෙයි වැරදි හදාගෙන පෆෝමන්ස් පෙන්නලා කම්පිටිශන් එකෙනුයි එන්න ඕනේ..
ටීම් එකේ අදාළ ස්තානයේ ඉන්න ඕනේ හොඳම හා සුදුසුම කෙනා..
මහා ලොකුවට හදාගත්තු නම් වැඩක් නෑ
දැන් ලංකාවේ අන්තිමට තිබුන ඩොමෙස්ටික් වන්ඩේ කප් එකේ කවුද වැඩියෙන් ලකුණු ගැහුවේ ? නම් වැඩක් නැහැ බං බලන්න ඕනා ටැලන්ට් එක ලංකාවේ ගොඩක් ක්රිඩකයන්ට තියෙන ප්රශ්නේ තමයි තියෙන ටැලන්ට් එක වැඩි දියුණු කරලා අඩුපාඩු හදන්න පසුබිමේ නියම පුද්ගලයින් නැති එක



අර්ජුනට ශ්රි ලංකා ක්රිකට් වලට එන්න පුලූවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් චන්දිමාල් ටෙස්ට්, වන්ඩේ ටිම් එකේ ඉන්න ඕනා තිරිමාන්න අනිවා වන්ඩේ ටිම් එකට එන්න ඕනා කවුරු මොනවා කියුවත් තිරි-චන්දි හොඳ බැටාලා අතපත්තුවා තමයි මුන් දෙන්නව කෑවේ
ඔස්ටින් මොකා උනත් ඌ කරන්නෙ බිස්නස් එකක්නේ, උට ලාබ වැඩිවෙන විදිහට ඌ වැඩකරන්නේ නැතුව ශ්රී ලංකන් ක්රිකට් ගැන උට ආදරයක් නෑ නෙ. ඌ වැඩකරන්න නියම බිස්නස් කාරයෙක් විදිහට. අපේ අනික් හරක් දැනගන්න ඕනේ උගේ ගැට වලට අහුනොවී ඉන්න.![]()
දැන් කට්ටිය ටීම් එකට දාන්න උගෙන් බලපෑම් තියේ නං ඒවා ගණන් නොගෙන ඉන්න එක තේරීම් කමිටුවේ වැඩක්. හරියට බැලුවොත් අරූ සුපිරි මැනේජර් කෙනෙක් ඌ උගේ සේවාදායකයන්ට උපරිම සේවය දෙනව හොර පාරෙන් හරි වැඩේ කරලා. උටත් ගානක් ගන්නව.



Asitha Fernando squad ekata daala. Good good.

Lahiru kumarata lu ban ada chance denne![]()

itath asala poya dawase.......


Asitha Fernando to debut today. - balamu pora kohomada kiyala![]()
Patta. Ahapu vidihata pissrk wage pissek wage 145 ta vithara daana ekeklu. Balamu
Dan poya dawase Lankawe international match gahana eka normal wela..........itath asala poya dawase.......
Mata mathak widihata 2001 zimbabwe awilla test match ekaka niwadu dunna poya dawasa nisa.....
Kale wenas thaale aluth..sahajeewaneda manda...![]()
ammata siri. poya dawest match gahanawada bung?

Sirawata iridama danna tibbe schedule karanakota. Ground marukaranna dawas 3nk aran



Match balana eka epa karanna da uba hadanne

මැච් බලන්න කැමැත්ත වැඩි කරන්න 


man dekka u19 wc eke ball karanawa.. andersonge wage bowling action eka..
godak usa nam na.. but can hit the bat hard

