⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උ බය උනා තරංග හැම මැච් එකේම ගහන එකෙක්න් උගේ කැප්ටන් කමට කෙල වේවි කියලා..ඒ නිසා අද කලින්ම අවා..මුලින්දැ කොටලා තරංගට පෙසර් දීලා අවුට් කරා.. උ බලන්නේ one man show වගේ උව පුබ්බලා පෙන්නන... :rofl::rofl:

    මුට තියෙන්නේ මොන්ටිසෝරි යන එකෙක්ගේ Mind එකක් :sorry:

    mathews ponnaya innakm lankawata sorry tama
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    pitch eka hithapu tharam flat ekak newei wage. thawa laku 20k withara madi habai. mathews enakota kota kota mama dana gatta :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැතිව්ස් ගෙ ගොන් ප්ලෑන් එක නිසා. බැටාල 3ක් දෙනෙක් ෆේල්වුනා:angry:

    Ubata mthkada SA ekka 1s T20 dickwella gahala dunnama mathews 1 down awith mehemma magulak kala..ayyo salli:sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    hituwe 350 - 400 wath gahai kiyala! mulin gahapu widiha :dull:
    පිච් එක වෙනස්වුනා බන්. ඒකයි මැතිව්ස් එලියට ආවෙ.

    හැබැයි මැතිව්ස්ගෙ ප්ලෑන් එක ෆේල්වුනා
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කලින් පිච් එක වගේ නෙමෙයි මේක. මුන්ට ගහන්න සෑහෙන අමාරුයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ෂුවර් එකට මේකේ ඉන්න එකෙක්ම තමා ඕක කරනව ඇත්තෙ :D

    ඔව් බන් :D ඉස්සුවට කමක් නෑ එලකිරියෙන් ගත්තේ වගේ පොඩියට දැම්මත් ඇති නේ :yes:

    මේවා නිකන් උන් හදපුවා වගේ දාන ඒකයි අවුල :dull::dull: