Moakkda yako aru me udaw wenna udaw wenna kiyannedick ta sinhala barida :rofl|:

man me hewew udaw wenna kiyanne mokakkda kiyala ban lolගෙඩි අත අරින්න එපා කියල කියන්නේ![]()
කොහෙවත් යන අපතයො ෆෝම් කරල වෝන්ට අපහාස කරන්නෙපා බං![]()
mannam lankawe dekka hodama leggie mu tama

ඉන්දියාව උඩ දාගෙන ගහනව මූට. බැටින්ග් නැත්තන් තව මාසයක් ඉඳී ටීම් එකේඉන්දියාව උඩ දාගෙන ගහනව මූට. බැටින්ග් නැත්තන් තව මාසයක් ඉඳී ටීම් එකේ

indiawa warne tath gehuwe ban uda dagena![]()
man me hewew udaw wenna kiyanne mokakkda kiyala ban lol
ලංකාවෙ ක්රිකට් ඉවරයි බං උඹල ඉතින් පිලිගන්නෑ නෙහ්
